ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒක නෙමෙයි කොල්ලනේ දැන් අපේ වැලගමා ටත් හොද එකේ යමුද ට්‍රිප් එකක්..ආසයි බන් ආයේ සෙට් එකත් එක්ක ගමනක් යන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒක නෙමෙයි කොල්ලනේ දැන් අපේ වැලගමා ටත් හොද එකේ යමුද ට්‍රිප් එකක්..ආසයි බන් ආයේ සෙට් එකත් එක්ක ගමනක් යන්න

    අඩේ යමුකෝ යමුකෝ..මේ ලගදි බඩා මාමත් ශොප් එකට ආපු වෙලේ ඕක ගැන ටිකක් කතා උනා...මොකෝ කියන්නේ කස්ටිය යමුද ආයේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නෙමෙයි කොල්ලනේ දැන් අපේ වැලගමා ටත් හොද එකේ යමුද ට්‍රිප් එකක්..ආසයි බන් ආයේ සෙට් එකත් එක්ක ගමනක් යන්න

    බයික් ලයිසන් කන්සල් ඕයි කාලෙකට.:dull: යන්න දිහාවක් කතාවෙමු එන්න විදියක් හදාගන්න ට්‍රයි එකක් දෙන්නම්..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බයික් ලයිසන් කන්සල් ඕයි කාලෙකට.:dull: යන්න දිහාවක් කතාවෙමු එන්න විදියක් හදාගන්න ට්‍රයි එකක් දෙන්නම්..:yes:

    උබව බඩාගේ බයික් එකේ දාගෙන යන්නම් එතකොට හරි නේ..එලකිරි ආහ්හ් එහෙනන් කට්ටිය යන්න දිහාවල් යෝජනා කරන්න බලන්න..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබව බඩාගේ බයික් එකේ දාගෙන යන්නම් එතකොට හරි නේ..එලකිරි ආහ්හ් එහෙනන් කට්ටිය යන්න දිහාවල් යෝජනා කරන්න බලන්න..

    බලමු මොකක්හරි කරන්න. ඒකටත් අවසර නැතිවෙයිද දන්නෑ. කියපන්කො බලන්න තැන් ටිකක්..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බලමු මොකක්හරි කරන්න. ඒකටත් අවසර නැතිවෙයිද දන්නෑ. කියපන්කො බලන්න තැන් ටිකක්..:yes:

    මෙන්න මගේ යෝජනාව.. අපි සෙට් එක ගාල්ලේ යන්..ගිහින් එහෙ 1000ට-1500ට වගෙ ඩේ අවුට් පැකේජ් එකක් තියන ශේප් හොටෙල් එකකට ගිහින් බුලක් කෙලලා කාල බීලා රැල්ල පාගලා එහෙම එමු.ගාල්ලේ බලන්න ඒවාත් තියනව නේ..ගාලු කොටුව රූමස්සල එහෙම.පැය 2.5 වගේ ගාල්ලට යන්න පුලුවන් සාමන්යෙන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක එතනටම දීලා කස්ට්‍රෝල් 2ක් ඉල්ලා ගන්න.

    නිකරුනේ ඔයිල් එක මාරු කරන්න එපා.කිසිම හේතුවක් නැතුවනේ ඔය වැඩේ කරන්න යන්නේ.:angry:කස්ට්‍රොල්ම දාලා දුවන්න.අවුලක් ආවොත් විතරක් මාරු කරලා බලන්න.

    තෙල් එක වෙනස් නිසා මුලින් පපඩමක්වත් බැදලා බලන්න.පස්සේ කොකිස් බදිමු.කැවුම් හදන්නත් බැරි වෙන එකක් නෑ 20W 50 නේ :yes:

    :baffled: කැස්ට්‍රෝල් ඈති වගේ........ :D

    මම ඉතින් මට හිතෙන ඔයිල් එක දාලා පුරුදු කරලා තියෙන්නේ බයික් එක...... :D :P

    මුලින් කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්‍රෝල් දැම්මා.... ආයේ කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්‍රෝල්..... දැන් මොබිල්...... :D :P

    ඔයිල් අස් කරනකොට පාට හොදා කැස්ට්‍රෝල් වල..... මොබිල් එකෙත් බලන්න ඕනා..... BP වගේ එන්නේ නෑ නේ බයික් වලට..... අන්න ඔයිල්..... :love: :D

    හ්ම්ම්....... කැවුම් බදින්න මේ අවුරුදු කාලේයෑ...... පපඩම් බදිමු...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මන් තාම දුවන්නෙ අර කලින් දාපු ෆුලී සින්තටික් කැල්ටෙක්ස් ඔයිල් එකෙන්.සර්විස් 3ක් කලා විතවුට් ඔයිල් චේන්ජ්.තව එකක් කරනන් පුලුවන් :) අනේ උබල ඉතින් කොම්පැනි පෝසත් කර කර ඉන්නව :(කට්ටියක් බලන් උන්න ස්ලජ් වෙනකම් හූ හූ .රිදෙයි™

    ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල අපේ පැරැන්නෝ කිව්වෙ කට කහනවට නෙමේ කියල දැන් තේරෙනව :(

    :rofl: උඩම තියෙන කමෙන්ට් එකෙන් ඒක නම් පේනවා තමා...... :yes: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: උඩම තියෙන කමෙන්ට් එකෙන් ඒක නම් පේනවා තමා...... :yes: :P
    උබලටත් ඇති වෙනකම් කිව්ව ෆුලී සින්තටික් දාපල්ල කියල.කොහෙද උබල පණ්ඩිතයිනෙ.දැම්මනම් පොකට් එකට තමා වාසි :yes: :sorry: මට ලේ දෙන්න පුලුවන් ඉල්ලුවොත්.ඒක උදව්වක් වගේම පිනක්නේ.හැබැයි මොලේ දෙන්න බෑ™ හිටන් :sorry: "ලේ කැන් බී ගිවන් දෝ මොලේ කාන්ට් බී" කියල සුද්ද කිව්වෙ නිකන් නෙමේ :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: යන්නේ කොහෙද කියලා ඈහුවහම මල්ලේ බේබි ක්‍රීම්ලු....... :P

    දාර ලිඳක බේබි ක්‍රීම් බෝතල් තොගයක් පාවෙනවා සිංහලු...:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බලමු මොකක්හරි කරන්න. ඒකටත් අවසර නැතිවෙයිද දන්නෑ. කියපන්කො බලන්න තැන් ටිකක්..:yes:

    :oo: බොට බයික් එකක පිටිපස්සේ ඉදගෙන යන්න පුලුවන්ද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න මගේ යෝජනාව.. අපි සෙට් එක ගාල්ලේ යන්..ගිහින් එහෙ 1000ට-1500ට වගෙ ඩේ අවුට් පැකේජ් එකක් තියන ශේප් හොටෙල් එකකට ගිහින් බුලක් කෙලලා කාල බීලා රැල්ල පාගලා එහෙම එමු.ගාල්ලේ බලන්න ඒවාත් තියනව නේ..ගාලු කොටුව රූමස්සල එහෙම.පැය 2.5 වගේ ගාල්ලට යන්න පුලුවන් සාමන්යෙන්..

    :shocked: පැය 2.5න් ගාල්ලට......?? ඉගිල්ලෙන්නද කුකුලෝහ්......?? :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බම්ප් කොක්කබාවෝ :oo: මට ක්ලියර් වයිසර් එකක් ගන්ට තැනක් කියන්ට ලමායි :baffled: 200,300 කෑලිනම් වඩාත් හොදයි :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ක්ලියර් වයිසර් ඉතින් 200-300 අතර තමා කුකුලෝහ්..... බලපන් ඔය පැත්තේ බයික් කඩ වල ඈති..... :yes:
     
    Status
    Not open for further replies.