මචන් ජෙප්පොන්ගෙ කාලෙ උන්ගේ අමාත්‍යංශ කරපු හැටි පොඩ්ඩක් හොයපන්. වියදම අවමයක් කළා. ආණ්ඩුවෙන් ඇමතිවරුන්ට වාහන 10 ක් දෙද්දි උන් එකයි ගත්තෙ. ගොඩක් වෙලාවට රෑ වෙනකන් වැඩකෙරුවා. උන් යද්දි උන් කරපු අමාත්‍යංශ ඔක්කොම හොද තැනකට ගෙනැල්ලා තමයි බාරදුන්නේ. උදාහරනයක් ගත්තොත් ණය පිට දුවපු මිල්කෝ එක උන් මිලියන 200 ක් ලාභ ගේන තැනට ගෙනැල්ලා තමයි මහින්දට ආයි දීලා ගියේ, සංස්කෘතික අමාත්‍යංශෙ ප්‍රතිසස්කරණ වැඩ උන්ම එකතුවෙලා කෙරුවා වියදම අවම වෙන හින්දා. උන්ට විතරයි මේ රට දියුණු කරන්න හරි උවමනාවක් තිබුණේ. උන්ට හරි බලයක් ලැබුණේ නැති එක ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම , රටේ අවාසනාවJVP එකට හොරකම් චොදනා නෑ තමා. ඒත් විමල් වීරවන්ශ හිටියෙත් JVP නේන්නං. දැන් අපූරුවට මහින්දගේ හෝදන්නෙ.
ඒ මම "ඉතාම හොඳ කතා" ඇරෙන්න යමක් අනුරලගෙ හා JVP එකේ දැකලත් නෑ. සමහරවි මං ඒ ගැන නොදන්නවා වෙන්න පුලුවන්.
කොහොම වුනත් මේ රටේ "ප්රජාතන්ත්රවාදය නගා සිටුවීමට" JVP ප්‍රතිපත්ති දැනට ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නෙ "ආර්ථිකය ගොඩගැනිමට" JVP එකේ සැලසුම්, ප්‍රතිපත්ති මොනවද කියන එක. ඒ ගැන සඳහනක් ම්ම දැක්කෙ නෑ.
මෙකෙන් ගොඩක් දේවල් කියැවෙනව


ජේ විපිය රට කන්න බන් ජිවිපිය රට කොලාද ?
ඔය කියන්නේ 88 89 කඩප්පුලි ප්රෙමදාසයයි උගේ බලු මිලිටරි කාරයෝ ටිකයි , අළු ගොසුවෝ ටිකයි
නැගීගෙන එන බලය සමුලඝාතනය කරනවාට විරුද්දව කට ඇරපු උන් වැරදි කියලනේ
සමහර විට ජේවීපිය නැගිටින කොට උඹ පියාගේ වුෂනයෙවත් ඉන්න නැතුව ඇති


මචන් ජෙප්පොන්ගෙ කාලෙ උන්ගේ අමාත්‍යංශ කරපු හැටි පොඩ්ඩක් හොයපන්. වියදම අවමයක් කළා. ආණ්ඩුවෙන් ඇමතිවරුන්ට වාහන 10 ක් දෙද්දි උන් එකයි ගත්තෙ. ගොඩක් වෙලාවට රෑ වෙනකන් වැඩකෙරුවා. උන් යද්දි උන් කරපු අමාත්‍යංශ ඔක්කොම හොද තැනකට ගෙනැල්ලා තමයි බාරදුන්නේ. උදාහරනයක් ගත්තොත් ණය පිට දුවපු මිල්කෝ එක උන් මිලියන 200 ක් ලාභ ගේන තැනට ගෙනැල්ලා තමයි මහින්දට ආයි දීලා ගියේ, සංස්කෘතික අමාත්‍යංශෙ ප්‍රතිසස්කරණ වැඩ උන්ම එකතුවෙලා කෙරුවා වියදම අවම වෙන හින්දා. උන්ට විතරයි මේ රට දියුණු කරන්න හරි උවමනාවක් තිබුණේ. උන්ට හරි බලයක් ලැබුණේ නැති එක ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම , රටේ අවාසනාව

කරා අපි දැක්කනේ දහසක් මහ වැව්ජේ විපිය රට කන්න බන් ජිවිපිය රට කොලාද ?
ඔය කියන්නේ 88 89 කඩප්පුලි ප්රෙමදාසයයි උගේ බලු මිලිටරි කාරයෝ ටිකයි , අළු ගොසුවෝ ටිකයි
නැගීගෙන එන බලය සමුලඝාතනය කරනවාට විරුද්දව කට ඇරපු උන් වැරදි කියලනේ
සමහර විට ජේවීපිය නැගිටින කොට උඹ පියාගේ වුෂනයෙවත් ඉන්න නැතුව ඇති


දහසක් මහ වැව් කොහේ හදන් යන්නද උඹලගෙ මහ බයියා රනිල්ගේ සාම ගිවිසුම ඔළුවේ තියන් ඉන්නකොට. ඌ ගෑණි වගේ යුද්දෙට පස්ස ගහනකොට , සුනාමි සහන මණ්ඩලේට හා මැඩම් කියද්දි වැව් හද හද හිටියා නම් හොදට හිටීකරා අපි දැක්කනේ දහසක් මහ වැව්
බයියෝ බයියෝ කිව්වට බයියෝ හින්ද නෙමෙයි මේ රටට කෙලවෙන්නේ
ටොයියෝ හින්දත් නෙමෙයි
මෙලෝ මොලයක් නැති හතර අතට වැනෙන තොපි වගේ පොන්සි චන්ද හින්දා
ඔය කියන බල මගුලට නිකන් පාඩුවෙ ගෙවල් වල හිටපු කොලලෝ පලි නෑනේ බොල
අනික දෙමලුන්ටයි තම්බින්ටයි ගහල යුද්ධේ ඇති කරේ ඔය ජවිපෙ වේසිගෙ පුතාලම තමා
කරා අපි දැක්කනේ දහසක් මහ වැව්
බයියෝ බයියෝ කිව්වට බයියෝ හින්ද නෙමෙයි මේ රටට කෙලවෙන්නේ
ටොයියෝ හින්දත් නෙමෙයි
මෙලෝ මොලයක් නැති හතර අතට වැනෙන තොපි වගේ පොන්සි චන්ද හින්දා
ඔය කියන බල මගුලට නිකන් පාඩුවෙ ගෙවල් වල හිටපු කොලලෝ පලි නෑනේ බොල
අනික දෙමලුන්ටයි තම්බින්ටයි ගහල යුද්ධේ ඇති කරේ ඔය ජවිපෙ වේසිගෙ පුතාලම තමා
මට ඔය එක වේසාවෙකුටවත් කඩේ යන්න ඕන නෑ බං....
මමං අත හෙලෙව්වොත් මට කට හොලවතෑකි.....
ඔය මොන හු****නා ආවත් මට අදාළ නෑ....
ඉන්න බැරි ම නං මට වෙන රටකට යන්න ඇහැකි....

මචන් ඩිව් ගුනසේකර කොහොමද හොඳ වෙන්නෙ කියපන් මෙතන? සුජීවයා පොරට මෙච්චර ගහද්දි ඇයි පොර පේන්නවත් එන්නෙ නැත්තෙ. පොර අනිවා දැන් guilty mood එකේ ඇත්තෙ. sure එකටම මහින්දගෙ ලනුවක් කාලා ඇත්තෙ.
මචන් ලංකාවේ දේශපාලනේ හරි අමුතු එකක්, පදාචකමෙ උපරිමය. මිනිහෙක් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ මඩ වෙලා අජූත වෙන්න යන්නෙ පොඩි කාලයයි.
ඩිව් ගුණ සේකා ගැන ඔහොන කතා කරන්න උනාට බැ. රජයේ වැඩකරන වගකිව යුතු නිල්ලදරින් ගෙන් අහපන් COP එකේදී මිනිහ කිසිම බුරුලක් දෙන්නැ. අදින එක අදිනවා.
මෙලෝ මල ඉලව්වක් නොදැන ලිද ගාව ගැනු කියන වයි, එළවට්ත් නැති මෙලවත නැතිව හන්ඳි ගානේ බෝක්කු ගානේ ඉන්න අපතයෝ කියන දේවල් උලුවේ තියන් ඉන්න ළිං මන්දුකයෝන්ට කියන්නේ.
ලංකාවේ දෙමල ප්රශ්නය වසර 30 ක යුද්දයක් දක්වා දෙගැසෙන සහ සිංහල දෙමල මිනිස්සු හදතින් නැවත කවදාවත් එක නොවෙන තැනට අඩිතාලම දාල බිත්ති බැන්දේ UNP පාලනය. මේක පැහැදිලිවම දෙමල සහා සිංහල බුද්දි මතුන් තහවරු කරනවා. විස්තර ඕනනම් Dr රාජනී තීරානගම ඇතුළු යපවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචර්යා වරු ලියපු බිදුණු තල රුක කියන පොතයි ලාංකීය ප්රජත්රන්ත්ර ලේ පැල්ලම ලියන පොත් කියවපන්. එකේ පැහැදිලිවම සාක්ෂි සහිතව UNP දේශපාලු ,ආර්යන්ගේ වැඩ කිඩ කළු ජූලියේ සේලං කියල තියනවා. මේවා ලෝකේ පිළිගත් පොත්.
එවකට ඉන්දීය අතපෙවින් හා UNP ආණ්ඩුවේ ප්රජත්රන්ත්ර විරෝදී අදම පාලනයට විරුදදව සිදුවූ ජනතා විරෝදයේ කපිපෙනන සහා පෙරමුණ ගත්තේ JVP. මේක නිසා එවකට ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ යෙදුනු JVP තහනම් කරලා ඔවුන්ව දඩයම් කිරීම අරබිම හේතුවෙන් මෙම අරගලට කැරැල්ලක් බවට පත්වුනා. ඉන් පසුව අවිචාර සාමය ගැන කතා කරලා වදන් නැ.

aththa kathawa.