ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    stater moter එක දිගටම අලල්ලගෙන ඉන්න එපා 1sec අල්ල්ලන ගමන් තෙල් ටිකක් දෙන්න
    පොල් තෙල් ටිකක් හොදයි ද බං.. ? නැත්තං සිංගර් ඔයිල් කෑන් එකත් තියෙනවා අම්මගෙ මහන මැසිමෙ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled:
    මු මේ කියන එක කාට හරි තේරුණා නම් මට පැහැදිලි කරලා දීපල්ලකෝ
    ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මෝටරේ ගහන සැනින් ඇස්ලේටර් ඒක පොඩ්ඩක් අල්ලන්න කියලා.. එතකොට ස්ටාට් එක ඉක්මන් නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:
    මු මේ කියන එක කාට හරි තේරුණා නම් මට පැහැදිලි කරලා දීපල්ලකෝ

    ඔය කියල තියෙන්නේ ස්ටාටර් මෝටරේ අල්ලන් ඉන්න ගමන් බොන්න මයෙ අම්ම කියලා තෙල් ටිකක් පොල්කටුවකට අරන් එන්ජිමේ තොල ගාන එක.:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled:
    මු මේ කියන එක කාට හරි තේරුණා නම් මට පැහැදිලි කරලා දීපල්ලකෝ

    ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මොටරේ ගහන ගමන් තෙල් ටිකක් තාච්චියට දාලා පපඩමක් බැදගනින් කියලා මචෝ...:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull::dull::(:(

    ඔය කියල තියෙන්නේ ස්ටාටර් මෝටරේ අල්ලන් ඉන්න ගමන් බොන්න මයෙ අම්ම කියලා තෙල් ටිකක් පොල්කටුවකට අරන් එන්ජිමේ තොල ගාන එක.:yes:
    :oo::oo::nerd::nerd::rofl::rofl:

    ජන්තු අයියා;18639908 said:

    ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මොටරේ ගහන ගමන් තෙල් ටිකක් තාච්චියට දාලා පපඩමක් බැදගනින් කියලා මචෝ...:dull:
    :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මෝටරේ ගහන සැනින් ඇස්ලේටර් ඒක පොඩ්ඩක් අල්ලන්න කියලා.. එතකොට ස්ටාට් එක ඉක්මන් නේ..

    ඔය කියල තියෙන්නේ ස්ටාටර් මෝටරේ අල්ලන් ඉන්න ගමන් බොන්න මයෙ අම්ම කියලා තෙල් ටිකක් පොල්කටුවකට අරන් එන්ජිමේ තොල ගාන එක.:yes:

    ජන්තු අයියා;18639908 said:

    ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මොටරේ ගහන ගමන් තෙල් ටිකක් තාච්චියට දාලා පපඩමක් බැදගනින් කියලා මචෝ...:dull:

    :lol::lol::lol::lol:
    අනේ මන්දා බොලව් බේබි ක්‍රිම් ජපන් බයික් එක ගත්තා දා ඉදලා කියන දේවල් මටනම් තෙරෙන්නේ නෑ :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    machanla bike eka awwe tika welawak thibunata passe eka parata start wenne naththe ai ? 4 , 5 parak try karata passe thamai start wenne.!

    :baffled: අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ...... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol:
    අනේ මන්දා බොලව් බේබි ක්‍රිම් ජපන් බයික් එක ගත්තා දා ඉදලා කියන දේවල් මටනම් තෙරෙන්නේ නෑ :angry:

    ඌටවත් තේරෙන්නෙ නෑලු.:P

    dBoKIGn.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ...... :love:

    අනුන්ට වෙන ලෙඩේ ඔයාට හැමදාම වෙනවනේ සහෝ...:dull: ඕක නරකද හොඳ මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නුවනම්?:rolleyes::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ...... :love:
    බයික් එක ගැනද ඔය කතා කරන්නෙ නැත්නම් තමන් ගැනද ?:baffled::baffled:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    stater moter එක දිගටම අලල්ලගෙන ඉන්න එපා 1sec අල්ල්ලන ගමන් තෙල් ටිකක් දෙන්න

    eka parama starter motor eka wadune nathnam kick karana eka thamai karanne. Eth 4 , 5 parak kick karanna wenawa. accelerator eka allana gaman thamai kick karanne. Meka wenne bike eka awwe thibunoth witharai anik welawata eka parama start wenawa.mokadda hethuwa kiyala danne nadda macho ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අනුන්ට වෙන ලෙඩේ ඔයාට හැමදාම වෙනවනේ සහෝ...:dull: ඕක නරකද හොඳ මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නුවනම්?:rolleyes::rofl:

    :frown: සිරාවට උනේ යකෝ...... SLIIT එක ගාවට යද්දි නැවතුනා..... :baffled: අව්වට පෙට්‍රල් වාශ්ප වෙලා සීන් එකක්ද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:
    ජබුක්
    තඩි වගා ලිඳක්

    :frown: :angry:
    චමිත මාමේ..... මට GT-i9305 එකට (S3 LTE) කස්ටම් රොම් එකක් දාලා දීපන්කෝ.... මේක බලන් ඉන්නකොට බැටරි බහින්න ගත්තා බන්...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මන් හෙල්මට් අයගෙ සේල්ස් සෙක්ශන් එකට කතා කලා :) ටින්ටඩ් වයිසර් එක ගහන එක නැවැත්තුවලු අලුත් නීතිය හින්ද :dull: දැන් ගහන්නෙ ක්ලිය වයිසර් එකලු :yes: ලගදි ගහපු ස්ටොක් එක ඉවරලු දැනටමත් :baffled: ආයෙ නෙක්ස්ට් වීක් අන්තිම එනව කිව්වෙ :yes: මාත් යනව එකක් අරන් එන්න.මන් බයේ උන්නෙ ක්ලියර් ඒව ගන්න නැති වෙයි කියල :dull: දෙයියො වැලුව වගේ :love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: :angry:
    චමිත මාමේ..... මට GT-i9305 එකට (S3 LTE) කස්ටම් රොම් එකක් දාලා දීපන්කෝ.... මේක බලන් ඉන්නකොට බැටරි බහින්න ගත්තා බන්...... :(

    :rofl:
    බොරු නේද කියන්නේ සංජී මාමාගේ 4න් එකේ බැටරි බහිනවා කිව්ව නේද :lol:

    මාමේ root කරලද? රිකවරි එකක් දාලද තියෙන්නේ?
     
    Status
    Not open for further replies.