machanla bike eka awwe tika welawak thibunata passe eka parata start wenne naththe ai ? 4 , 5 parak try karata passe thamai start wenne.!
bump

පොල් තෙල් ටිකක් හොදයි ද බං.. ? නැත්තං සිංගර් ඔයිල් කෑන් එකත් තියෙනවා අම්මගෙ මහන මැසිමෙstater moter එක දිගටම අලල්ලගෙන ඉන්න එපා 1sec අල්ල්ලන ගමන් තෙල් ටිකක් දෙන්න

stater moter එක දිගටම අලල්ලගෙන ඉන්න එපා 1sec අල්ල්ලන ගමන් තෙල් ටිකක් දෙන්න

ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මෝටරේ ගහන සැනින් ඇස්ලේටර් ඒක පොඩ්ඩක් අල්ලන්න කියලා.. එතකොට ස්ටාට් එක ඉක්මන් නේ..
මු මේ කියන එක කාට හරි තේරුණා නම් මට පැහැදිලි කරලා දීපල්ලකෝ

ඔය කියල තියෙන්නේ ස්ටාටර් මෝටරේ අල්ලන් ඉන්න ගමන් බොන්න මයෙ අම්ම කියලා තෙල් ටිකක් පොල්කටුවකට අරන් එන්ජිමේ තොල ගාන එක.![]()

ජන්තු අයියා;18639908 said:
ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මොටරේ ගහන ගමන් තෙල් ටිකක් තාච්චියට දාලා පපඩමක් බැදගනින් කියලා මචෝ...![]()

ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මෝටරේ ගහන සැනින් ඇස්ලේටර් ඒක පොඩ්ඩක් අල්ලන්න කියලා.. එතකොට ස්ටාට් එක ඉක්මන් නේ..
ඔය කියල තියෙන්නේ ස්ටාටර් මෝටරේ අල්ලන් ඉන්න ගමන් බොන්න මයෙ අම්ම කියලා තෙල් ටිකක් පොල්කටුවකට අරන් එන්ජිමේ තොල ගාන එක.![]()
ජන්තු අයියා;18639908 said:
ඔය කියලා තියෙන්නේ ස්ටාටර් මොටරේ ගහන ගමන් තෙල් ටිකක් තාච්චියට දාලා පපඩමක් බැදගනින් කියලා මචෝ...![]()

machanla bike eka awwe tika welawak thibunata passe eka parata start wenne naththe ai ? 4 , 5 parak try karata passe thamai start wenne.!
අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ...... 
අනේ මන්දා බොලව් බේබි ක්‍රිම් ජපන් බයික් එක ගත්තා දා ඉදලා කියන දේවල් මටනම් තෙරෙන්නේ නෑ![]()

අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ......
![]()
ඕක නරකද හොඳ මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නුවනම්?

බයික් එක ගැනද ඔය කතා කරන්නෙ නැත්නම් තමන් ගැනද ?අද මටත් ඕකම උනා කියහන්කෝ...... ස්ටාර්ට් නම් උනා වන් ශොට්..... ටික දුරක් යනකොට තෙල් නැතුව හිටින්න යනවා වගේ එන්ජිම රේස් කරාට රේස් නොවී නතර උනා..... දෙපාර ගහනකොට ස්ටාර්ට් නම් උනා..... ආයේ ලෙඩ දුන්නේ නෑ ඊට පස්සේ......
![]()

stater moter එක දිගටම අලල්ලගෙන ඉන්න එපා 1sec අල්ල්ලන ගමන් තෙල් ටිකක් දෙන්න
අනුන්ට වෙන ලෙඩේ ඔයාට හැමදාම වෙනවනේ සහෝ...ඕක නරකද හොඳ මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නුවනම්?

සිරාවට උනේ යකෝ...... SLIIT එක ගාවට යද්දි නැවතුනා.....
අව්වට පෙට්‍රල් වාශ්ප වෙලා සීන් එකක්ද.....??
ජබුක්
තඩි වගා ලිඳක්

ටින්ටඩ් වයිසර් එක ගහන එක නැවැත්තුවලු අලුත් නීතිය හින්ද
දැන් ගහන්නෙ ක්ලිය වයිසර් එකලු
ලගදි ගහපු ස්ටොක් එක ඉවරලු දැනටමත්
ආයෙ නෙක්ස්ට් වීක් අන්තිම එනව කිව්වෙ
මාත් යනව එකක් අරන් එන්න.මන් බයේ උන්නෙ ක්ලියර් ඒව ගන්න නැති වෙයි කියල
දෙයියො වැලුව වගේ 
![]()
![]()
චමිත මාමේ..... මට GT-i9305 එකට (S3 LTE) කස්ටම් රොම් එකක් දාලා දීපන්කෝ.... මේක බලන් ඉන්නකොට බැටරි බහින්න ගත්තා බන්......![]()