කාර් වලට ආස හොද සල්ලිකාර මුදලාලියෙක්ගේ දුවෙක් බැලුවා නං හරි. කසාදෙත් OKකුප්ප කතා කියන්න එපා මාමේ . . . මට මහන මැෂිමක් හොයන උණ වැඩියෙන්ම හැදිලා තියෙන්නේ මගේ නැන්දට . . .
නොගැලපෙන මැෂිමක් අරන් දෙන්න කලින් මට සෙට් වෙන මැෂිමක් ගන්න කියලා බැලුවේ . . .
මේක හරියන්නේ නෑ . . . මැෂින් හෙවිල්ල පැත්තක තියලා අායෙම රේස් කාර් එකක් හදන්න අඩිතාලම දාන්න ප්රමුකත්වය දෙන්න ඔ්නි. . .
මල්ලි උඹට සිරාවට කියන්න මට නම් දැන් තමයි ඒ කාලෙට වඩා නිදහසක් තියෙන්නෙ... ලමයෙක් ලැබුනහම නම් නිදහස සීමා වෙනවා තමයි... ඒත් දැනට මම 20 ගනන්වල එකෙක්ට වඩා නිදහසේ ඉන්නේ.. කසාදෙකදි මිනිහෙක්ට ඇතිවෙන්නත් නැතිවෙන්නත් බඳින ගෑනි 200% බලපානවා...![]()
අපෙත් ඉතින් වයිෆ් මාසෙන් බාගයක්ම ගෙදර නෑත්නම් අපිත් හොද නිදහසේ තමා මාමේ...... ඔයාට තියෙන සැප කොහෙන්ද අපිට.....

උදාහරණෙකට අපේ බඩා ගමුකෝ..
කොහේහරි යන්න අහනවා -> නැන්දා රවනවා -> හා.. හා.. හරි හරි කොහෙවත් යන්නෑ කියනවා...![]()

අපෝ ඔව් බං ගොඩක් එවුන් කැප් එක හරියට වහන්නෙත් නෑ![]()
ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්රල් ටැංකියේ කටත් අරියි.....
ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ......
දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා...... 
මොනවද යකෝ කියන්නේ? පැන්ඩා කාර් හදන්නේ ලංකාවෙ කියල තෝ දන්නේ නැද්ද?![]()
ඒ උනාට කෑලි ටික ඔක්කොම චීනනේ යකෝ........ 
ඒ බන් අපි වගේ පොඩි මිනිස්සු ගියහම...... ලොකු හොද කිරි ටොයියා වාහනයක් ගියහම පුලුවන් නම් ඈවිත් පෙට්රල් ටැංකියේ කටත් අරියි.....
ඕකුන්ගේ හෙන ලයින්...... කාර් එකේ ගියහම ඌම ඈවිත් පෙට්රල් මූඩිය අරිනවා.... බස් එකේ ගියහම.... උන් නෙවේ ඩීසල් කට අරින්න එන්නේ......
දවසක් මම බස් එකේ වැඩ කරපු දවසක කඩුවෙල ශෙඩ් එකේ එකාට ඈමතුවා...... බොලාට කාර් එකේ ආවහම මූඩිය ඈරගන්න පුලුවන්.... බස් එකේ බෑ නේහ් කියලා......
![]()

කාර් වලට ආස හොද සල්ලිකාර මුදලාලියෙක්ගේ දුවෙක් බැලුවා නං හරි. කසාදෙත් OK
රේස් කාර් එකත් OK![]()
engine eka tiyanna kalin RMV ussan yanna one neda?
එතකොට එයා ගන්නේ ගෑනියෙක් නෙවෙයි..
වාහනේ හදන්න සල්ලි දෙන්න ගෑනියෙක් ඔ්නි නෑ මට . . . මට ඔ්නි වාහනේ හදන්න ටෙක්නිකල් සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න පුලුවන් එකියක්ව. . .

එතකොට එයා ගන්නේ ගෑනියෙක් නෙවෙයි..
ඇසිස්ටන්ට් කෙනෙක්..![]()