ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා තියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්රිප් එක නෑ..
සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා..
MRF ටියුබ්ලස් හොදා නේහ් ?![]()
42ක් ඉස්සරහා එක දිව්වා කියන්නේ එලනේ.....
පස්ස ටයර් එක මාරු කරාද කලින්.....??

ඔව් නේ..
ඔය ලොකු වාහන වල කණ්නාඩි වලින් පේන්නේ යාන්තමට ඒ වාහනේ අග වෙනකම් විතරයි..... අපේ අයියලා ඒවාට ඉස්සර කරන්නේ..... ඒ ලොකු වාහනේ එකාට තුන් ලෝකෙම ඒ කණ්නාඩි වලින් පේනවා කියලා හිතාගෙන....... 

බයික් එක YAMAYA XJR 1300




