හරිඳුවෝ මෙන්න ප්ලග් 2 ෆොටෝ එක
![]()
මෙන්න ෆුල් image එක සූම් කරලා බලන්න ඕනෙනම්
http://i.imgur.com/tWwOfg8.jpg
ඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..

හරිඳුවෝ මෙන්න ප්ලග් 2 ෆොටෝ එක
![]()
මෙන්න ෆුල් image එක සූම් කරලා බලන්න ඕනෙනම්
http://i.imgur.com/tWwOfg8.jpg

රතු පාටට හුරුයි කියන්නෙ හොදයි නේද මචන්හරිඳුවෝ මෙන්න ප්ලග් 2 ෆොටෝ එකමෙන්න ෆුල් image එක සූම් කරලා බලන්න ඕනෙනම් http://i.imgur.com/tWwOfg8.jpg


අර වැඩේ හිමීට කරල දියන් දෙයියෝඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..![]()

හදිස්සියක් නෑ 

නියමයිනේ එහෙනම්ඕය අවුලක් නෑ චමිතෝ මටනම්. යෑමෙ අවුලක් නැත්නම් ඔය ගාන හොඳයි..![]()


රතු පාටට හුරුයි කියන්නෙ හොදයි නේද මචන්![]()
ඇත්දලේ පාට සුද එන්න කියලා නේ කතාවට කියන්නෙනියමයිනේ එහෙනම්
මගේ කණා ටියුනින් එක හරි ගිහින් වගේ
බයික් එකේ ඇදිල්ලේ නම් අවුලක් නෑ.සාමාන්‍ය විදිහට පාඩුවේ යනවා.60 ට යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.හරකා වගේ එක පාරට කෙලගෙනම ගියොත් පොඩ්ඩක් මදි වගේ දැනෙනවා.එහෙම යන්නේ නැති නිසා අවුලකුත් නෑ.
ගොඩාක් වෙලා(පැය 8 ක් විතර)නවත්තලා තියලා ස්ටාට් කලොත්නම් විනාඩියක් විතර යන්තම් රේස් කර කර ඉන්න ඕනේ.නැත්නම් නවතින්න බලනවා.ඉස්සරත් එක තිබ්බා.එහෙම කලාට පස්සේ අයේ නවතින්නේ නෑ මලාට.පෙට්‍රලුත් හොඳටම කරනවා.තව පාරක් එක බලන්නම් උඹ කිවවා වගේ.
එහෙනම් මේක මෙහෙම තියෙන්න ඉඩ හරිනවා මචන්
එල එල මචන් මම බයේ හිටියේ ටියුන් කරන්න ගිහින් ඕනෙවට වඩා ලින් වෙලාවත් ද කියලා.
ලීන්නම් සුදු පාටට හුරු වෙනවද කොහෙද මචෝඑල එල මචන් මම බයේ හිටියේ ටියුන් කරන්න ගිහින් ඕනෙවට වඩා ලින් වෙලාවත් ද කියලා.
ඔහොමම දුවන්න 
ඇත්දලේ පාට සුද එන්න කියලා නේ කතාවට කියන්නෙ![]()
මටත් ප්ලග් එකක් ගන්න ඕනේ.. තාම ආපු එක දුවන්නෙ. දැං කාලෙ හරි ඇති.
බැටරිය දැං ටිකක් බැහැගෙන වගේ යනවා උදේ ස්ටාට්එකත් ඇදලා වදින්නෙ
බැටරියයි ප්ලග් එකයි එකටම දාන්න වෙයි වගෙ
නෑ එක්කෝ ඕනේ නෑ ඕවා හොයන්න ගිහින් හිරේ විලංගුවේ වැටෙන්න බෑ 


Laga palathak kiwwe koheda bun
පානදුර බීච්.... කළුතර බෝධිය වදින්න..... 
අපේ ලොකු අම්මා නැතිවෙලා සිංහලු.අද ප්‍රෙෂර් අඩුවෙලා කියල ඇඩ්මිට් කරලා අම්මල බලන්න යනකොට නැතිවෙලා.
![]()

මං හිතන්නේ MRF හොදයි.. ආයේ දානකොට MRF ම දානවා.. ඉස්සරහා ටයර් එක දෙයියනේ කියලා උපරිම කාලය දිව්වා
මගෙත් ඉස්සරහා MRF....... පස්ස ටයර් එක කෙන්ඩා..... 
DSI ටයර් එක තදයි.. ගස්සනවා වැඩියි වගේ.. අනික තමා වැස්සට කට්ට තියන කාලෙත් ලිස්සුවා..
මං නං සැටිස්ෆයිඩ් නෑ මං දැම්ම DSI ටයර් එක ගැන![]()
එහෙනම් උන් ලොකුවට ඈඩ් එක දාන්නේ ඒක තමා එලම කියාගෙන...... 
එහෙනම් උන් ලොකුවට ඈඩ් එක දාන්නේ ඒක තමා එලම කියාගෙන......
![]()



ඉතින් මාමේ උඹත් ඇඩ් දාන්නේ ටෙක්ස්මාට් ලංකා තමයි හොඳම කියල![]()
උදළු බලකා සාමාජිකයා.... තෝව කොටියම කාපිය......

Ita wada arahe yana eka hodaine bun kalutharah duraine...පානදුර බීච්.... කළුතර බෝධිය වදින්න.....
![]()
hari macho man balannam oka thada karala nulata thibboth awlak nadda free play ekak nathiwa ?
සුපිරි වන්ඩියක් මෙහෙ මේක 3.50 වත් වෙනවා
මේකේ look එක නම් සිරා
tw modify
I LOVE TW200.225 YAMAHA
https://www.facebook.com/groups/288847577966633/
අද බයික් එක සර්විස් කරා සිංහලු...... මොබිල් දැම්මේ.... පොල් තෙල් වගේනේ එක.....![]()