Hirunika

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නව පරපුර ආරේට එන දේශපාලනය අතහැර හරි දේ තෝරා ගනී..! හිරුණිකා අලියාගෙන් නාම යෝජනා අත්සන් තබයි..!

Hirunika2.jpg

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අලියා ලකුණින් එළැඹෙන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවාය. ප්‍රේමචන්ද්‍රලා වනාහී කෙදිනකවත් එක්සත් ජාතික පක්ෂයට ලැදිවූවෝ නොවෙති. ඇයගේ සීයා වමේ ජනතා නියෝජිතයෙක් ලෙස පළාත් පාලන ආයතනයකට පත්වූ අයෙක් වන අතර පියා ශ්‍රීලනිපය මහජන පක්ෂය වලින් ජනතා නියෝජිතයෙක් ලෙස කටයුතු කළ අයෙකි. හිරුණිකා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන්නේ ශ්‍රීලනිපයේ සිටය. මීට දින කිහිපයකට පෙර ඇයගේ විවාහයට අත්සන් තැබීමට ආවේද මෛත්‍රීපාල සිරිසේන ය.
නමුත් ජනතාව පරාජයට පත් කර මැදමූලනට එලවා දැමූ නීල කාස හොරෙකුට පමණක් නොව සිය පියාගේ ඝාතනයට වගකිව යුතු වූවෙක් ලෙසද මහින්ද රාජපක්ෂ ට නාම යෝජනා ලබා දීමටත් හිරුණිකාගේ යාවජීව සතුරා වන දුමින්ද සිල්වාට නාම යෝජනා ලබා දීමටත් ලජ්ජාවක් නැති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම හේතුවෙන් ඇය රාජිත සේනාරත්නලා සමග අලියා ලකුණින් ජනතාව අතරට යෑමට ඉටා ගත්තාය. පසුගියදා ඇයගේ විවාහයට අත්සන් කළ අනෙක් සාක්කි කරුවා වූයේ රාජිත සේනාරත්න වීම ද සැලකිල්ලට ගත යුතුය.
හිරුණිකා අලියා ලකුණින් ඡන්දය ඉල්ලීමෙන් ගම්‍ය වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පක්ෂ බදා ගෙන සිටීම නව පරපුර විසින් අත්හැර රටට වැඩ දායක ලෙස පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගෙන දේශපාලනය කිරීම ආරම්භ කර ඇති බවකි. මෙය අනෙකුත් තරුණ දේශපාලනඥයන්ටද හොඳ ආදර්ශයකි. ලේ වල වර්ගය මෙන් පුද්ගලයෙකුගේ දේශපාලන පක්ෂය පරම්පරාවෙන් පරම්පරාවට ආරේට එන දෙයක් නොවිය යුතුය.
එක්සත් ජාතික පක්ෂ යනු ප්‍රතිගාමීය, අනෙක්වා ප්‍රගතිශීලීය යන ලංකාවේ සාම්ප්‍රදායික මතය වෙනස් වී තිබේ.

Hirunika1.jpg
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    my 3 කළා වගේ දැන් හැම එකාම UNP එකෙන් සහය අරන් දිනලා පස්සේ අනිත් පැත්තට පනිවි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Aluth trend eka ranil ekka illala uta wada ba kiyala anith paththata panina eka.. Unp ekta mole thiyenawanam munwa ganna narakai.. Kawadawath unp ekka inne na mun boruwamai karanne:dull:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    my 3 කළා වගේ දැන් හැම එකාම UNP එකෙන් සහය අරන් දිනලා පස්සේ අනිත් පැත්තට පනිවි

    අර්ජුනන් අනිවා අනිවා.... පැන්නෙ නැතත් ස්වාදීන හරිවෙනවා වෙනවාමයි
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ මන්දා බන්. ඔය පක්ෂ එකක්වත් හරි යන් නෑ. අලුත් පක්ෂ බිහි වෙන්න ඕනේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    ane me duminda silvata ubala baninawa,mekige thaththa hari hodaine :P
    meki ekka inne bharathayage guardla tika.

    mun okkoma ekai.

    poddak nkamata ghn mona hari kiyla balahn,kolonnawe paththen hari kalani gagen hari ubalage kali hambei :lol:

    mekige thaththa kawda kiylath dannawa minissu duminda silva kawda kiylath minissu dnnwa.

    e wagema me thread eka dapu we**ge putha hewath anti bbs kawda kiylath kawruth dnnawa :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    හිරුනිකා කව්ද බං ගීතා, මාලනී වගේ වේසියෝ ඉන්නකොට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අනේ මන්දා බන්. ඔය පක්ෂ එකක්වත් හරි යන් නෑ. අලුත් පක්ෂ බිහි වෙන්න ඕනේ

    lol. ඇයි තියෙන ඒවා මදිද ? .. කොයි පක්ශෙන් හරි කමක් නෑ හොද එවුන් විතරක් පාර්ලිමේන්තුවට යවපන්..
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ane me duminda silvata ubala baninawa,mekige thaththa hari hodaine :P
    meki ekka inne bharathayage guardla tika.

    mun okkoma ekai.

    poddak nkamata ghn mona hari kiyla balahn,kolonnawe paththen hari kalani gagen hari ubalage kali hambei :lol:

    mekige thaththa kawda kiylath dannawa minissu duminda silva kawda kiylath minissu dnnwa.

    e wagema me thread eka dapu we**ge putha hewath anti bbs kawda kiylath kawruth dnnawa :lol:

    Kudu Kings :rofl::rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    hirunika w*si unpiyo ekka yahan gatha wela godak kal. sandanen illuwa nam mekita apath naha. unp ponsilage chanda thama mekita labunoth
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane me duminda silvata ubala baninawa,mekige thaththa hari hodaine :P
    meki ekka inne bharathayage guardla tika.

    mun okkoma ekai.

    poddak nkamata ghn mona hari kiyla balahn,kolonnawe paththen hari kalani gagen hari ubalage kali hambei :lol:

    mekige thaththa kawda kiylath dannawa minissu duminda silva kawda kiylath minissu dnnwa.

    e wagema me thread eka dapu we**ge putha hewath anti bbs kawda kiylath kawruth dnnawa :lol:

    :) sira kathawa. kolonnawata mulinma kudu genawe kawda kiyalath minissu dannawa