EK Married Club-16

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිග්නල් එන්න තැනක් නැතුව ඇති පත සයිස් එකක් කවර් උනාම :(

    620.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතු පැතුම් කෙළි සිනාහ වදන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම් ද සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමිවුවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක දුටුවෙමි නැවතී මෙතෙකින්..///

    :shocked: රත්නපුර..... :baffled: