ආ මාමිලා/නැන්දිලා![]()
Isuruwo dongal eka iye wada kala..mama films 5k download karanna haduwa..maara slow..eka download wuneth na.dan Internet connect wenneth na..
error msg ekak enawaආ මාමිලා/නැන්දිලා![]()
error msg ekak enawaIsuruwo dongal eka iye wada kala..mama films 5k download karanna haduwa..maara slow..eka download wuneth na.dan Internet connect wenneth na..error msg ekak enawa
මොකක්ද error එක?
Mokadda manda remote computer.... Onna ohoma ekak

Remote Computer did not respond?
සිග්නල් හෝ credit අවුලක්![]()

අහල පුරුදු වචන සැට් එකක්![]()

සිග්නල් එන්න තැනක් නැතුව ඇති පත සයිස් එකක් කවර් උනාම![]()




නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..
මතකද හැම රෑ පහන් වන තුරා
පැතු පැතුම් කෙළි සිනාහ වදන්
දින ගෙවනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///
ඉරණම ලියැවී අප වෙන් කරදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම් ද සොදුරේ කෙලෙසින්..///
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමිවුවත් මට සොදුරු වරම්
අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
දැක දුටුවෙමි නැවතී මෙතෙකින්..///
රත්නපුර..... 
nandi tharuna kale gaththa image ekak oka, dan nam ithin full frame camerawakata ahu wenneth nah![]()


අපි දිවා රෑ සේවයට කැපවෙලා ඉන්නේ![]()

![]()
ඔලුව පැලෙන්න වගේ සිංහලු සෙම හිරවෙලා..![]()