ප.ලි.
මේ ඉතින් අපෙ ක්රමේට මේක හදගන්න හැටි තමයි
![]()

නියමයි..හදලා බලන්න ඕනCorn Dog
Corn Dog
මේක සාමන්යයෙන් වෙනත් රටවල street food stalls වලදී මිලදී ගන්න පුළුවන්.
ඔබ කොරියානු චිත්රපට රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැකල ඇති.
මේක ඉතාම පහසුවෙන් ,ඉතාම කුඩා කාලයකදි සාදා ගතහැකි කෙටි ආහාරයක්..
අපි මේ ගැන තර්ක කරලා ත්රෙඩ් එක අල නොකර ඉමු පොල් අයියේ. මම නවතිනවා. නමුත් මගේ වෙන්න ඉන්න වයිෆ් එක පයින් කැමතියි මස් මාලු නවත්තන්න නමුත් ගෙදර බලකිරීමට එයා කන්නේ. එහෙම උනත් මම එයාට කනවනා බලෙන් හෝ මට ඕනේ ළමයි ගාන හදා ගන්නකන්.සප්ලිමන්ට් වලින්ම වැඩේ ගොඩ දාගන්න බෑ සහ එලවලු වලින් ලැබෙන Non Heam Iron අවශෝෂනය ප්රමාණාත්මකව අඩු නිසා අවධානමක් ගන්න බෑ. මොකද Still Birth හෝ Miscarriages නොවුනත් බබා ලැබිලා මොකක් හරි හේතුවකට PPH - Post Partum Heamorrhage (පූර්ව ප්රසූති රුධිර වහනය) උනොත් මට එයාව නැති කරගන්න බැහැ.( හේතුව මම ඔය වගේ සිද්දි කීපයක් මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා) ඒ නිසා දන්න දන්න දරුවන් හදපු නැති හැම කතකටම කියන්නේ ලමයි හදාගන්න කන් හරි මස් මාලු කාපල්ලා කියලා.

හබල පෙති කැඳ
පළමුව හබල පෙති ටික සෝදා එයට දියකිරි ටිකක් කරදමුංගු ,කජු , මුදුරස්පලම් , දමා එය ටිකක් වෙලා තම්බා ගන්න තැම්බූ පසුව මිටිකිරි සමග දියකරගත් හකුරු දමා එය තම්බා ගත් හබල පෙති එකට දමා ගන්න එයට ලුණු ටිකක් දමා ගන්න උකු උණු පසුව ලිපෙන් බාගන්න.

එළකිරි කෑම කඩෙත් මතක් උන නිසා පෝන් එකත් ලඟ තියාගෙනම මම ම වැඩෙට බැස්සා. 
නූඩ්ල්ස් පැකට් එක ගත්තා. වතුර එකක් ලිපේ තියල නටාගෙන එද්දී නූඩ්ල්ස් ටික දාලා තැම්බෙන්න තිබ්බා. තැම්බුනාට පස්සේ වතුර ටික පෙරලා අස් කරා. දැන් නූඩ්ල්ස් ටික හරි. ඒත් ඉතින් නිකන් කන්න පුලුවනැ. 

අන්තිමට ඉතින් පිඟානට දාල පොටෝ ගහල ලස්සන බල බල හිටියා.
![]()

අන්තිමට ඉතින් පිඟානට දාල පොටෝ ගහල ලස්සන බල බල හිටියා.
![]()
ඇත්තටම ලස්සනට හදාගෙන තියනවා. රස කොහොමද? හාල්ම තමා බං.. තලලා තියෙන්නේ.. වී අයින් කරපු පැකට් තියෙනවා සුපර් මාකට් වල..මොනවද මචන් ඔය හබල පෙති කියන්නේ? ඉස්සර අපේ ටැමිල් එකෙක් ඕවා පැකට් එකක් ගෙනත් දුන්න හරි රසයි කියලා. අපි ඕක හදන විදිය දන්නෙත් නෑ. ඌට ඒක අපිට විස්තර කරන්න තේරෙන්නෙත් නෑ. අන්තිමට නිකම්ම තම්බලා සීනි දාල කෑවා..මෙලෝ රහක් නෑ අපි හදාගත්ත එක නම්.![]()

අන්තිමට ඉතින් පිඟානට දාල පොටෝ ගහල ලස්සන බල බල හිටියා.
![]()
rasa patata thiyenawa. 

thanks! 