වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එහෙනම් සෝනි ගස් ගෙම්බෝ සිංහල අයින් කරනවා ඇති :eek:
    lollipop වල සිංහල language එකත් තියනවා මෙනු එහෙම සිංහල වෙනවා :P

    සෝනි පර බල්ලෝ ගැන කතා කරන්න එපා. උන් හෙය පඩ ලයින්. මම ඔය සිංහල කේස් එක ගැන උන්ට මේල් කරා. අනිත් හැම Major Manufacturer ලා ම සිංහල වලට සපෝට්. ඇයි මුන්ට බැරි කියලා. ඒ වල් පරයි කියනවා උන් තර්ඩ් පාර්ටි ඇප් වලට සපෝර් කරන්නැහැලු. ගොන් ප**. ඇමතුවා මම බූරුවන්ට ෆොන්ට් සපෝට් එකකකයි ඇප් එකකයි වෙනස තේරෙන්නෙ නැති කම්පැනියක්ද කියලා. දෙමල වලටත් ඉන්බිල්ට් සපෝර් දෙන පයන්නෝ..

    බැනල යැව්වා ආයි දන්න එකෙක්ට සෝනි එකක් ගන්න දෙන්නෙ නැහැ කියලා.
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry:
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry:
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry:
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    lollipop වල defaultම සිංහල තියනවා සෝනි වල නෑ කියන්නේ උන් අයින් කරනවා ඇති :eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේවට තම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා..
    ඒකට අපේ රටේ... ලැජ්ජයි බන්...
    අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එහෙම තහනම් කරලා..

    http://www.dailymail.co.uk/news/article-2694803/10-years-man-dragged-dog-truck.html

    අයි ඩෝන්ට් වෝන්ට් ටු ලිව් ඉන් දිස් කන්ට්‍රි එනිමෝර්.....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ ඕකේ කැම් එක ගැන සැටිස්ද බං. 8ක් කිවුවට 3.5 කොලිටියවත් නෑ නේද? :(
    දවල්ට හොදට කොලිටි මට නම් රැට නම් ලෙකු හොදක් කියන්න බැ :)
    මම ගත්තු 2-3ක් එඩිට් කරලා මුකුත් නැ
    හැබැයි මගේ ලෙන්ස් එක මම කම්පව්න්ඩ් දාලා පොලිෂ කරා අමුතු ලෙයර් එකක් තිබුනා එකේ එක යැව්වාට පස්සේ තමා හොදට කොලිටි ආවේ :nerd:

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25281%2529.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25282%2529.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25283%2529.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එහෙනම් සෝනි ගස් ගෙම්බෝ සිංහල අයින් කරනවා ඇති :eek:
    lollipop වල සිංහල language එකත් තියනවා මෙනු එහෙම සිංහල වෙනවා :P

    ඔව් බන් සක්කිලි යක්කු. kitkat එකට අවෙත් නෑ.:no::no: හරියට root facility වත් enable කරන්න දෙන්නේ නෑ වගේ හිතෙන්නේ.. ඇති ලබ්බකුත් නෑ:frown::frown:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇටෙන්ෂන් ප්ලීස් ලේඩිස්,

    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...
    අයි රීපීට්,
    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...
    එහෙනම් එන්ජිමට බඩු හරි ඇති අර සුදු පාට එකත් තාම ඇඩ් එක වෙලෙනවා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඇටෙන්ෂන් ප්ලීස් ලේඩිස්,

    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...
    අයි රීපීට්,
    යෙලෝව් ඊ.කේ.9 ඊස් ෆෝ සේල් අගේන්...

    Roger that mahesh 1297. Reading you five/loud and clear. :):)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දවල්ට හොදට කොලිටි මට නම් රැට නම් ලෙකු හොදක් කියන්න බැ :)
    මම ගත්තු 2-3ක් එඩිට් කරලා මුකුත් නැ
    හැබැයි මගේ ලෙන්ස් එක මම කම්පව්න්ඩ් දාලා පොලිෂ කරා අමුතු ලෙයර් එකක් තිබුනා එකේ එක යැව්වාට පස්සේ තමා හොදට කොලිටි ආවේ :nerd:

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25281%2529.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25282%2529.jpg

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25283%2529.jpg

    ලස්සනයි බන් :love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lollipop වල defaultම සිංහල තියනවා සෝනි වල නෑ කියන්නේ උන් අයින් කරනවා ඇති :eek:
    උන් basic os එක අරගෙන කස්ටම් කරනවානේ එතකොට හලන්නේ
    ඔව් බන් සක්කිලි යක්කු. kitkat එකට අවෙත් නෑ.:no::no: හරියට root facility වත් enable කරන්න දෙන්නේ නෑ වගේ හිතෙන්නේ.. ඇති ලබ්බකුත් නෑ:frown::frown:
    sony බරටම වැටිලා හිටියේ දැන් වැඩිය පොන් එන්නෙත් නැනේ 1-2යි එන්නේ
    අනික් එවා නම් දන්නේ නැ sony HW side එක ගොඩාක් හොදයි
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උන් basic os එක අරගෙන කස්ටම් කරනවානේ එතකොට හලන්නේ

    sony බරටම වැටිලා හිටියේ දැන් වැඩිය පොන් එන්නෙත් නැනේ 1-2යි එන්නේ
    අනික් එවා නම් දන්නේ නැ sony HW side එක ගොඩාක් හොදයි

    අපහු ඉතින් HTC හරි IPhone හරි තමා. ඒකක් ගත්ත කාලෙට මෙයාව පෙට්ටියට දාල තියල තියනවා. pension අරන් ඉන්න. :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් basic os එක අරගෙන කස්ටම් කරනවානේ එතකොට හලන්නේ

    Basic Android වල (AOSP) lollipop ඉඳන් සිංහල එනවා :eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()...............................................

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා

    අඩේ මිනිහෙකුට මෙච්චර දේවල් එක දවසෙ වෙනවා කියන්න මොලේ කොලොප්පන් වෙනවනෙ.උඹට උන තියෙනවනම් රෙස්ට් කරපන්.මහන්සි වෙන්න එපා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා

    :shocked: ගෙදර ඈඩ්‍රස් එක දැන්ම අපිට දීපන්.... මේ දවස් ටිකේ නම් පට්ට බිසී... නයිට් ගහන්න එන්න නම් අමාරුයි...... :ඩුල්ල්:

    බෙහෙත් ගනින් යකෝ...... :frown: :growl: ගෙදරට වෙලා අහවල් පයන්නක් කරනවද.....?? :frown: :growl:

    උඹේ එන්ජිමත් හොන්ඩා වගේම මල ජරාවක්ද කොහෙද..... :eek: (මේකට නම් සෑහෙන වෙලාවක් කුරු කුරු ගායි..... උණ වැඩි වෙයි..... සමයන් දොඩවයි :lol: )
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :shocked: ගෙදර ඈඩ්‍රස් එක දැන්ම අපිට දීපන්.... මේ දවස් ටිකේ නම් පට්ට බිසී... නයිට් ගහන්න එන්න නම් අමාරුයි...... :ඩුල්ල්:

    බෙහෙත් ගනින් යකෝ...... :frown: :growl: ගෙදරට වෙලා අහවල් පයන්නක් කරනවද.....?? :frown: :growl:

    උඹේ එන්ජිමත් හොන්ඩා වගේම මල ජරාවක්ද කොහෙද..... :eek: (මේකට නම් සෑහෙන වෙලාවක් කුරු කුරු ගායි..... උණ වැඩි වෙයි..... සමයන් දොඩවයි :lol: )

    1. අපෝ..මගේ මලගමට ලේලන්ඩ් වගේ කුජීත බ්‍රෑන්ඩ් වල අනාථයෝ ගේන්න ගන්නේ නෑ.. ඒ නිසා මාමි එන්න ඕනි නෑ..

    2. බෙහෙත් ගත්ත යකෝ.... ගෙදරට වෙලා රෙස්ට් කියල පයන්නක් කරනවා....

    3.යා යා .. බට් ස්ටිල් හෑව් මෝර් Specific Engine Power Output දෑන් යුවර් නිසාන් ඇන්ඩ් ලේලන්ඩ් ජන්ක්...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දවල්ට හොදට කොලිටි මට නම් රැට නම් ලෙකු හොදක් කියන්න බැ :)
    මම ගත්තු 2-3ක් එඩිට් කරලා මුකුත් නැ
    හැබැයි මගේ ලෙන්ස් එක මම කම්පව්න්ඩ් දාලා පොලිෂ කරා අමුතු ලෙයර් එකක් තිබුනා එකේ එක යැව්වාට පස්සේ තමා හොදට කොලිටි ආවේ :nerd:

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25283%2529.jpg

    amuthu lal ekak thiyenawa :P
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    KudNadunගෙ නම්බර් එක තියෙන එකෙක් ඉක්මනට pm කරපන්. අමතන්න තියෙනවා ඕකට. අද මගේ 4n එක down grade කලා. මූ චන්ඩිය වගේ කලට වැඩෙ නාල වගේ. දැන් ඒක පිස්සු කෙලිනවා :frown::frown::frown:
    නෑ බන්. මේකේ සිංහල අකුරු පෙන්නේ නෑ. ඒත් ඕක කිව්වා රූට් කරන්න ඕනද මොකක්ද එකක්. මන් ඕන නෑ කියල හිටිය. පස්සේ රූට් නොකර දාන්න පුලුවන්ද මොකක්ද එකක් කියල අද දැම්ම. ඊට පස්සේ මේක දිගටම restart වෙන්න ගත්ත. මටත් අඩෙන්න වගේ. බනිනවා උට හෝ ගාල. ඒ ගමන කර ගන්න දෙයක් නැතුව downgrade කලා. කොහොමත් lolipop update එකෙන් පස්සේ කතා කරාට ඇහෙන්නේ නැති එකක් තිබ්බ. downgrade කරාම ඒක හරි ගියා. ඒත් මේකේ update centre crash වෙනවා වගේ සීන් එකක් එනවා.:(:( sony එකක්. දැන් මූ call කරා. ඇමතුවා :growl::growl:
    තෝ මාව කාලා...:growl::growl:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගේ බොහොදුරට iphone or Z4 :)

    Basic Android වල (AOSP) lollipop ඉඳන් සිංහල එනවා :eek:

    බරපතල ව්‍යායාමයකින් අනතුරුව teamviewer හරහා 4n එක නැවත වරක් root කර os එක ගහල, සිංහල දැමු වගයි. මේ සම්බන්දව අර බැන බැන හොයපු අපේ කුඩු නදුන් මහතාට මාගේ ප්‍රණාමය. :yes::yes:අන්තිම හරියේ මට ඇඩුනෙ නැති ටික විතරයි කරුමෙට හරි ගඩොල් බැයක් උනොත් කියල. :no::no:මොකෝ airtel සිම් දාල smart 4n එකක් කරන්න කියලයි.:sorry::sorry: නමුත් කොල්ල මේ වෙනකම්ම මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්න. බොහොම පින් නදුන් මාමේ. ඉතාමත් අගය කරනවා ඔබගේ හෙල්ප් එක.:love::love::):)
     
    Status
    Not open for further replies.