මන් වගේ තවත් එකෙක්..මගෙ තියෙන්නේ XPeria SP එකක්. මමනං ඕන සෙද්දක් රුපියල් 100යි කියල රූට් කරල සිංහල දැම්මා.
සිංහල වැඩ. හැබැයි රෙන්ඩරිං වල අවුල් තියෙනවා. ලොකු ගැටලුවක් නං නැහැ.
සින්හලෙන් msg එකක් ආවෝත් මක්කයි කරන්නෙ...ම්ම් කොහොමත් සොනි වලට සින්හල අව්ල් තියෙනවා ගොඩාක් එවාට මම නම් operamini එක දාලා bitmap ඹන් කරගෙන ඉන්නේ සින්හල බලන්න පුලුවන් ටයිප් කරනන් බැ
![]()
කොටු කොටු මල පනිනවනෙ..
සෝනි පර බල්ලෝ ගැන කතා කරන්න එපා. උන් හෙය පඩ ලයින්. මම ඔය සිංහල කේස් එක ගැන උන්ට මේල් කරා. අනිත් හැම Major Manufacturer ලා ම සිංහල වලට සපෝට්. ඇයි මුන්ට බැරි කියලා. ඒ වල් පරයි කියනවා උන් තර්ඩ් පාර්ටි ඇප් වලට සපෝර් කරන්නැහැලු. ගොන් ප**. ඇමතුවා මම බූරුවන්ට ෆොන්ට් සපෝට් එකකකයි ඇප් එකකයි වෙනස තේරෙන්නෙ නැති කම්පැනියක්ද කියලා. දෙමල වලටත් ඉන්බිල්ට් සපෝර් දෙන පයන්නෝ..
බැනල යැව්වා ආයි දන්න එකෙක්ට සෝනි එකක් ගන්න දෙන්නෙ නැහැ කියලා.
![]()
![]()
lollipop වල defaultම සිංහල තියනවා සෝනි වල නෑ කියන්නේ උන් අයින් කරනවා ඇති![]()
ඔව් බන් මුන්ට fallback_fonts.xml එකට line හයක් add කරලා..Basic Android වල (AOSP) lollipop ඉඳන් සිංහල එනවා![]()
LBhashitaComplexSans font 2a add කරලා එව්වා නම් පාඩුවක් වෙනවද??
අපි ඉතින් පිස්සු නාටගෙන root කරන්න ඕනි ඔය ටික දාගන්න..











යකෝ මුන්ට ප්‍රොෆයිල් පික් එකක් වෙනස් කරන්න නෑ කුප්ප කතා කියනවා.....


