වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මගෙ තියෙන්නේ XPeria SP එකක්. මමනං ඕන සෙද්දක් රුපියල් 100යි කියල රූට් කරල සිංහල දැම්මා.
    සිංහල වැඩ. හැබැයි රෙන්ඩරිං වල අවුල් තියෙනවා. ලොකු ගැටලුවක් නං නැහැ.
    මන් වගේ තවත් එකෙක්.. :)
    11.gif
    11.gif
    ම්ම් කොහොමත් සොනි වලට සින්හල අව්ල් තියෙනවා ගොඩාක් එවාට මම නම් operamini එක දාලා bitmap ඹන් කරගෙන ඉන්නේ සින්හල බලන්න පුලුවන් ටයිප් කරනන් බැ

    See-Bangla-font-properly-in-opera-mini-on-your-mobile.png
    සින්හලෙන් msg එකක් ආවෝත් මක්කයි කරන්නෙ...
    කොටු කොටු මල පනිනවනෙ..

    සෝනි පර බල්ලෝ ගැන කතා කරන්න එපා. උන් හෙය පඩ ලයින්. මම ඔය සිංහල කේස් එක ගැන උන්ට මේල් කරා. අනිත් හැම Major Manufacturer ලා ම සිංහල වලට සපෝට්. ඇයි මුන්ට බැරි කියලා. ඒ වල් පරයි කියනවා උන් තර්ඩ් පාර්ටි ඇප් වලට සපෝර් කරන්නැහැලු. ගොන් ප**. ඇමතුවා මම බූරුවන්ට ෆොන්ට් සපෝට් එකකකයි ඇප් එකකයි වෙනස තේරෙන්නෙ නැති කම්පැනියක්ද කියලා. දෙමල වලටත් ඉන්බිල්ට් සපෝර් දෙන පයන්නෝ..

    බැනල යැව්වා ආයි දන්න එකෙක්ට සෝනි එකක් ගන්න දෙන්නෙ නැහැ කියලා.
    :angry::angry::angry::angry: :angry::angry::angry::angry:
    lollipop වල defaultම සිංහල තියනවා සෝනි වල නෑ කියන්නේ උන් අයින් කරනවා ඇති :eek:
    Basic Android වල (AOSP) lollipop ඉඳන් සිංහල එනවා :eek:
    ඔව් බන් මුන්ට fallback_fonts.xml එකට line හයක් add කරලා..
    LBhashitaComplexSans font 2a add කරලා එව්වා නම් පාඩුවක් වෙනවද??
    අපි ඉතින් පිස්සු නාටගෙන root කරන්න ඕනි ඔය ටික දාගන්න..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කාන්තා පාර්ශවෙන් මනමාලියෝ හොයන එක තරල දැම්ම.. මේකේ ඉන්න උන් කුප්ප කතා කියනවා නේ..

    ඒ හින්දා රේස් පදින්න පට්ට කෑල්ලක් හදා ගන්න විදිය ප්ලෑන් කරනවා දැන්..

    tumblr_n13snyp5jx1tqt4jno1_1280.jpg

    :dull::baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නෑ බන් එලවන්න දන්නේ නෑ. ගෙනත් දවස් දෙකකට පස්සේ ගමනක් යන්න උනා. මට එදා clz නිසා මන් ගියේ නෑ. මන් උදේ ලෑස්ති වෙන අතරේ මෙයා යන්න හදන්නේ. අදින ගමන් මාත් හිටියේ ස්ටාර්ට් කරලා ගියර් දන්න බලනව. මේ මනුස්සය ගියර් වැටෙන්නේ නෑ කියල අත් දෙකෙන්ම අල්ලලා ඇදල දන්නා ගියා කියපන්කො. මට පපුවේ අමාරුව හැදුනේ නැති එක විතරයි. break පාගන්නේ නැතුව ගියර් මාරු කරන්න ගිහින් තියෙන්නේ. ටිකක් කැගැහුව බන්. හොද නෑ කියල දන්නවා. එත් ඒ වෙලාවේ හිතේ අමරුවටම කියවුන. ඒ දවස්වල වාහනෙන් කොහේ හරි ගියාම යතුර වාහනේ තියලලු යන්නේ. මොකද කවදාවත් P එකේ නෙමේ නවත්තන්නේ N එකේ. ඉතින් යතුර ගන්න බෑ නෙහ්. මට කිව්වේ නැන්ද:(:(


    කෑගහල හරියන්නේ නැ නේ. ඉස්සර වෙලා කියලදෙන්න එපෑ. උබ තමා වැරදි.:eek:
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    බරපතල ව්‍යායාමයකින් අනතුරුව teamviewer හරහා 4n එක නැවත වරක් root කර os එක ගහල, සිංහල දැමු වගයි. මේ සම්බන්දව අර බැන බැන හොයපු අපේ කුඩු නදුන් මහතාට මාගේ ප්‍රණාමය. :yes::yes:අන්තිම හරියේ මට ඇඩුනෙ නැති ටික විතරයි කරුමෙට හරි ගඩොල් බැයක් උනොත් කියල. :no::no:මොකෝ airtel සිම් දාල smart 4n එකක් කරන්න කියලයි.:sorry::sorry: නමුත් කොල්ල මේ වෙනකම්ම මහන්සි වෙලා වැඩේ ගොඩ දාල දුන්න. බොහොම පින් නදුන් මාමේ. ඉතාමත් අගය කරනවා ඔබගේ හෙල්ප් එක.:love::love::):)

    ජය වේවා...
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දවල්ට හොදට කොලිටි මට නම් රැට නම් ලෙකු හොදක් කියන්න බැ :)
    මම ගත්තු 2-3ක් එඩිට් කරලා මුකුත් නැ
    හැබැයි මගේ ලෙන්ස් එක මම කම්පව්න්ඩ් දාලා පොලිෂ කරා අමුතු ලෙයර් එකක් තිබුනා එකේ එක යැව්වාට පස්සේ තමා හොදට කොලිටි ආවේ :nerd:

    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25281%2529.jpg



    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25282%2529.jpg


    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2Bnot%2Bedited%2B%25283%2529.jpg

    බලන්න ඕනි මමත්. තෑන්ක්ස් බ්‍රෝර්‍ :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාගේ පැලේ අඳුර නසන්න - හිතෙනවා මනාලියක් ගෙනෙන්න
    නිවසේ පුරා එළිය කරන්න - මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

    c402abf4956c56ba9e57ec8dc60b8619.jpg

    හිතේ තියන දේ හංගාගෙන ඉන්න බැරි අමාරුවට මෙතන සින්දු කැලි දාල,.:lol:
    ඊට පස්සේ කාර් එකක ෆොටෝ එකක් දාල අපිට කොළ කඩාපානවා අපිව කඩේ යවන්න.:baffled::cool:
    අපේ උනුත් මොකුත් නොදන්නා ගානට වාහනේ ගැන කොමෙන්ට් දානවා.:lol::dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා

    අෆ්ෆා ලෙඩ වාට්ටුවක්නේ :shocked:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කෑගහල හරියන්නේ නැ නේ. ඉස්සර වෙලා කියලදෙන්න එපෑ. උබ තමා වැරදි.:eek:

    නෑ බන්. එයා මට වඩා වාහන ගැන දන්නවා. ඉතින් මන් මොනවා කියල දෙන්නද බන්. මන් හිතුව දන්නවා ඇති කියල. හැබැයි ඔටෝ එලවල නෑ මන් හිතන්නේ.:oo::oo: දැන් නම් වාහනෙන් ගොඩක් ඇත් වෙලා ඉන්නේ පෙනීම අඩු වීම සහ කකුලක තියෙන අමාරුවක් නිසා. හදිස්සියකට මිස අරන් යන්නේ නෑ :no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. මට සහලෝලා උණ, සමග නොනවතින හිසරදය (රේඩියෝ කරන්න තියා ඔලුව උස්සන්නවත් බෑ :()
    2. MP3 ටික තිබ්බ හාඩ් එකට කෙලවෙලා ( ප්‍රෝග්‍රෑම් එකට දාන්න සින්දු නෑ.. :()
    3. මොනිටර් එකේ පවර් අයි.සී. එක ගිහින් ( යාලුවෙක්ගෙන් මොනිටර් එකක් උස්සන් ආවා ඊයේ රෑ උණ පිට ගිහින්:()
    4. උදේ වරුවේ පැය 4ක් විතර විදුලිය නෑ (ලොරියක් රිවස් කරලා ලයිට් කණුවට.. ලයිට් කණුව ඉස්සරහ ගෙදර අක්ක/ඇන්ටි සඳලු තලේ ඉන්නවා දැකල ඩ්‍රයිවර්ට වාහනේ රිවස් කරනවා කියල අමතක වෙලා.. :P:P )
    5. SLT ලිමිට් පැනලා.. :growl::growl:
    6. ෆෝන් කනෙක්ෂන් එක කපල (ඊයේ රෑ එළකිරි ආවේ ෆෝන් එක ගහල.. දන්නෙම නැතුව ක්‍රෙඩිට් ලිමිට් පැනල :()
    7. මේකේ ඉන්න නාකි පප්පලා ටික JDM කෑල්ල ගැන කුප්ප කතා කියල මාව මානසිකව වට්ටලා දණිස් ඌවා කරා :growl::growl: :(:(

    මේක නම් සෑහෙන අපල මාසයක් මට.. :(:(

    මන් වෙනුවෙන් බෝධිපූජාවක්වත් තියපල්ලා

    අෆ්ෆා එහෙනම් මේ සතියේ රේඩියෝ ෂා් එක නැති වුනාට කමන්නෑ. මම ලබන සතියේ 100 කට වැඩි පිරිසක් එක්ක බෝධිපූජාවක් තියන්න ඉන්නේ. උඹවත් මතක් කරගන්නම් මල්ලි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමද භාන්ඩෙ
    11703030_10153500655507112_9035906607770969216_n.jpg


    "It didn't take too long for the latest F1 technology to hit the shelves in the aftermarket scene.
    Zero lag electric assisted turbos will be the next big thing.
    Not only does a 12V battery power this unit before launching and between gears, but under full boost it charges the battery like a high current alternator."
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමද භාන්ඩෙ
    11703030_10153500655507112_9035906607770969216_n.jpg


    "It didn't take too long for the latest F1 technology to hit the shelves in the aftermarket scene.
    Zero lag electric assisted turbos will be the next big thing.
    Not only does a 12V battery power this unit before launching and between gears, but under full boost it charges the battery like a high current alternator."

    පස්ටය :cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මම මේ මලගෙදරක යන්න කියල පිටත් උනා කැබ් එකේ. ගෙදරින් එලියට දාල මීටර් 100ක් ගියෙ නෑ මෙන්න ලග ගෙදරක එකෙක් අත දැම්ම. ඌගෙ අම්මව එල්ලන් ඒ ගෑනිගෙ කටින් ලේ ඇවිත්. මම ඉතින් ඉක්මනට යමු කියල දාගත්ත වාහනේට. හොස්පිටල් එක ලග නිසා ගිහින් දාල මගෙ ගමන යනව කියල හිතන්. මම ඉතින් ටිකක් පිකප් කරල ගියා. මෙන්න බොලෙ එක පාර ඩොන් ගල සද්දයක් ආව. වාහනෙ ගොලු උනා වගේ. ටයර් දාල දැන් මාසයක් ඇති. 25ක් හරි කියල හිතන් නවත්තලා බැලුව. කිසිම අවුලක් නෑ හොදට තියනව. හැබැයි එන්ජිමෙ සද්දෙ අවුල් හොස්පිටල් එකට තව කිලොමිටරයක් ඇති. ඕනෙ මගුලක් කියල ගියා හොස් එකක් පැනල ඇති කියල හිතන්. වාහනෙ අද්දන්නෙ නෑ හැබයි. ගිහින් හොස්පිටල් එකේ පොරවලට කතා කරල ලෙඩාවත් බාල බොනට් එක ඇරල බලනකොට ඉන්ටර් කූලරෙ හොස් එක පැනල ඇතුලට එන පැත්තෙන්. ඊට පස්සෙ අම්මට කතා කරල සීන් එක කියල ගෙදර ආව. හෝස් එක නම් විනාඩි 2න් හයි කරා. හොස්පිටල් එකට කෝල් කරාම අර ගෑනිට අවුලක් නැතිලු. බලපන්කො මම ඉතින් නැවතුනා ගෙදර මල ගෙදර යන එක පැත්තක තියල :baffled:
     
    Status
    Not open for further replies.