ඈ බොල දවස් දෙකේ ට්‍රිප් එකකට බොට ඇඟට අමාරුද?
නැත්නම් අසනිපයක්වත් හැදීගෙන එනවාවත්ද ?
මේකාට ඇත්තේ සියුමැලි සරීර කුඩුවක් වෙන්න ඇති.....

ඈ බොල දවස් දෙකේ ට්‍රිප් එකකට බොට ඇඟට අමාරුද?
නැත්නම් අසනිපයක්වත් හැදීගෙන එනවාවත්ද ?

ගුඩ් මෝනින් මුලු ඇඟම තලලා දාලා වගේ සිංහලු නැගිට ගන්න බෑ.
ඒ ගමන මොකෝ.....?? සිම් බිස්නස් එකත් අඩාල වෙලා ඈති එහෙනම්..... 
ඈ බොල දවස් දෙකේ ට්‍රිප් එකකට බොට ඇඟට අමාරුද?
නැත්නම් අසනිපයක්වත් හැදීගෙන එනවාවත්ද ?
ඒ ගමන මොකෝ.....?? සිම් බිස්නස් එකත් අඩාල වෙලා ඈති එහෙනම්.....
![]()

ඔව් සෑහෙන අලාබයි මේ දවස් වල. අද උදේ ගියෙත් නෑ ඇඟේ අමාරුවට නිවාඩුවක් දැම්මා. 

අමාරුයි බං අනේ මන්දා මී මුරේ ගියේ. කෑම්ප් ගහන් හිටියේ, ගල් උඩින් වතුරට පැනලා,ගල් පොත්තෙ ලිස්සලා, කැලෑව අස්සෙන් ඇවිදලා පට්ටම අමාරුයි.
කාලෙකට පස්සෙද ඔහොම නැටුවේ.එහෙනම් ඉතින් හරි.

අමාරුයි බං අනේ මන්දා මී මුරේ ගියේ. කෑම්ප් ගහන් හිටියේ, ගල් උඩින් වතුරට පැනලා,ගල් පොත්තෙ ලිස්සලා, කැලෑව අස්සෙන් ඇවිදලා පට්ටම අමාරුයි.

ඒ කොහෙද??
කවුද දන්නේ මූ ඒ පැත්තේ කියලා..