EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ බොල දවස් දෙකේ ට්‍රිප් එකකට බොට ඇඟට අමාරුද?:eek:
    නැත්නම් අසනිපයක්වත් හැදීගෙන එනවාවත්ද ?

    මේකාට ඇත්තේ සියුමැලි සරීර කුඩුවක් වෙන්න ඇති..... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඈ බොල දවස් දෙකේ ට්‍රිප් එකකට බොට ඇඟට අමාරුද?:eek:
    නැත්නම් අසනිපයක්වත් හැදීගෙන එනවාවත්ද ?

    අමාරුයි බං අනේ මන්දා මී මුරේ ගියේ. කෑම්ප් ගහන් හිටියේ, ගල් උඩින් වතුරට පැනලා,ගල් පොත්තෙ ලිස්සලා, කැලෑව අස්සෙන් ඇවිදලා පට්ටම අමාරුයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: ඒ ගමන මොකෝ.....?? සිම් බිස්නස් එකත් අඩාල වෙලා ඈති එහෙනම්..... :dull:

    :(:( ඔව් සෑහෙන අලාබයි මේ දවස් වල. අද උදේ ගියෙත් නෑ ඇඟේ අමාරුවට නිවාඩුවක් දැම්මා. :(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අමාරුයි බං අනේ මන්දා මී මුරේ ගියේ. කෑම්ප් ගහන් හිටියේ, ගල් උඩින් වතුරට පැනලා,ගල් පොත්තෙ ලිස්සලා, කැලෑව අස්සෙන් ඇවිදලා පට්ටම අමාරුයි.

    කාලෙකට පස්සෙද ඔහොම නැටුවේ.එහෙනම් ඉතින් හරි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අමාරුයි බං අනේ මන්දා මී මුරේ ගියේ. කෑම්ප් ගහන් හිටියේ, ගල් උඩින් වතුරට පැනලා,ගල් පොත්තෙ ලිස්සලා, කැලෑව අස්සෙන් ඇවිදලා පට්ටම අමාරුයි.

    hotto ape ge issrahaayine gihin thiyenne :growl: