EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා බලලා මට ලැජ්ජා හිතුනා ඒයි.. මුං කොහොම අහනවද මන්දා ඔය වගේ ප්‍රශ්න :sorry:

    අම්මපා බං...... රෙදි ඇඳගෙන අපිත් මේකේ මෙහෙම උන් එක්ක ඉන්නවනේ....... :dull::dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මපා කියනුම කවරේද?:dull::dull::growl:
    :yes: ත්‍රෙඩ් එක දාන එකාව හොයං ගිහිං බලන්න විදිහක් තියෙනවා නං ඇත්තටම මෙහෙම සීන් එකක් තියෙන එකෙක්ද මේ ත්‍රෙඩ් දාන්නේ කියලා
    සමහර වෙලාවට ඉස්කෝලෙ යන එකෙක් වෙන්නත් බැරි නෑ නේ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදාළ අයවළුන් හට කියවනු පිණිසයි.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1687221

    දැන් මේක කියවලා මෙතන උඩු බුරලන්න එපා මම මහින්දට කඩේ යනව කියලා. මේ කේස් එකේ දී රනිල් සහ රවී කරපු දේ අතිශය පජාතයි. මේ ආණුඩ්ව වැටෙන්නේ මේ කාරණේ නිසයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ත්‍රෙඩ් එක දාන එකාව හොයං ගිහිං බලන්න විදිහක් තියෙනවා නං ඇත්තටම මෙහෙම සීන් එකක් තියෙන එකෙක්ද මේ ත්‍රෙඩ් දාන්නේ කියලා
    සමහර වෙලාවට ඉස්කෝලෙ යන එකෙක් වෙන්නත් බැරි නෑ නේ :lol:

    අනේද කියන්නේ....... අර දවසක් දැක්කා එකෙක් ඉස්කෝලේ ලැබ් එකෙන් මේකට ඇවිත් කෙල්ල ගැන හෙන පොර ටෝක් දීලා තියෙනවා......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේද කියන්නේ....... අර දවසක් දැක්කා එකෙක් ඉස්කෝලේ ලැබ් එකෙන් මේකට ඇවිත් කෙල්ල ගැන හෙන පොර ටෝක් දීලා තියෙනවා......
    :lol: අම්මලා තාත්තලාගේ සල්ලි :sorry: