ඒවා බලලා මට ලැජ්ජා හිතුනා ඒයි.. මුං කොහොම අහනවද මන්දා ඔය වගේ ප්රශ්න

ඒවා බලලා මට ලැජ්ජා හිතුනා ඒයි.. මුං කොහොම අහනවද මන්දා ඔය වගේ ප්රශ්න![]()

අම්මපා කියනුම කවරේද?![]()
ත්රෙඩ් එක දාන එකාව හොයං ගිහිං බලන්න විදිහක් තියෙනවා නං ඇත්තටම මෙහෙම සීන් එකක් තියෙන එකෙක්ද මේ ත්රෙඩ් දාන්නේ කියලා 
ත්රෙඩ් එක දාන එකාව හොයං ගිහිං බලන්න විදිහක් තියෙනවා නං ඇත්තටම මෙහෙම සීන් එකක් තියෙන එකෙක්ද මේ ත්රෙඩ් දාන්නේ කියලා
සමහර වෙලාවට ඉස්කෝලෙ යන එකෙක් වෙන්නත් බැරි නෑ නේ![]()
අම්මපා බං...... රෙදි ඇඳගෙන අපිත් මේකේ මෙහෙම උන් එක්ක ඉන්නවනේ.......![]()
මට ඒ යූසර් නේම් එක දිනූෂසංකල්ප වගේ නේ බං පේන්නේ...... 
අනේද කියන්නේ....... අර දවසක් දැක්කා එකෙක් ඉස්කෝලේ ලැබ් එකෙන් මේකට ඇවිත් කෙල්ල ගැන හෙන පොර ටෝක් දීලා තියෙනවා......
අම්මලා තාත්තලාගේ සල්ලි 
![]()
මට ඒ යූසර් නේම් එක දිනූෂසංකල්ප වගේ නේ බං පේන්නේ......
![]()

අම්මලා තාත්තලාගේ සල්ලි
![]()
පල්සර් ක්ලබ් එකේ රිද්දපුවාට මේකටත් ඇවිත් අඩනවා..![]()
මට ඒ යූසර් නේම් එක දිනූෂසංකල්ප වගේ නේ බං පේන්නේ......
![]()

ඔයිල් මාරු කරලා මේ ටිකේ අවුල් ලුජෝර්ජ් ගුණරත්න එකේ කන්නාඩි හොඳා මාමේ.....![]()

ජෝර්ජ් ගුණරත්න එකේ කන්නාඩි හොඳා මාමේ.....![]()
ඔයා කණ්නාඩි ගත්තේ එහෙන්ද මාමේ.....?? 