Ekene minissu naaki wenna wenna Podi lamai wenawa kiyanne..rideiiiiiiii
ඔව් ලොකුම නාකියා එක්ක රණ්ඩුවක් උනා..... 
Ekene minissu naaki wenna wenna Podi lamai wenawa kiyanne..rideiiiiiiii
ඔව් ලොකුම නාකියා එක්ක රණ්ඩුවක් උනා..... 
අන්ලොක් කරගත්තු තැනටම ආයේ ගියේ නැද්ද??
ඔයා වට්ස් ඇප් චැට් කල වෙලේ සිග්නල් නෑ. සෙනසුරාදා දවාලේ සිග්නල් ඩ්‍රොප් උනා ආයේ ආවේ ඊයේ හවස 5 ට විතර එමින් ගමනෙදි. ඒ පැත්තට සිග්නල් නැතෝ.

ඔව් ලොකුම නාකියා එක්ක රණ්ඩුවක් උනා.....
![]()
kiyala yai..

Heta udeta thread ekata awith unsubscribedkiyala yai..
![]()
පස්සේ හොරෙන් බලලා මාට්ටු වෙලා සමයන් දොඩවයි.... 
Ohh..apahu ethanata yanna weida Malli..oyata call karanna hitiye..eth disterb Wena nisa gaththe na..trip eka hondata enjoy kalada?![]()
මූට උන ගැනෙන්න හේතුව දැන් නේ තේරුනේ![]()
එතනටම ගියොත් හොඳා මොකද සල්ලි ගෙවලා අන්ලොක් කරගත්තට ආයේ අප්සෙට් නම් එතනටම දීලා කරගන්න එක හොඳා අක්කේ.
ට්‍රිප් එක නම් පට්ට ෆන්. පවුල් පිටින් යන්න පුලුවන් ට්‍රිපක් නෙමෙයි ඒක. කොල්ලො සෙට් එකක් එක්ක තමා යන්න හොඳ.
Kohomath mama recharge karapu eka iwara wela nemei wenna athi neda Malli?
රී චාර්ජ් කරලා වැල ෆිල්ම් කීයක් බෑවද??? වැල වීඩියෝ කීයක් බැලුවද?? දවස් දෙකක් ඇතුලේ 2 GB ඉවර වෙන්න නම් බෑ.


ආහ්හ් සහෝදර සහෝදරිය සුභ උදෑසනක් වේවා......
Esema wewa kokatuwaneni
විකි මොකෝ මේ අවේලාවේ මේකේ සක්මන් කොරන්නේ....... වෙනදට හවස් වරුවේ & රෑට විතරනේ පේන්න ඉන්නේ......
Phone eken log une malaya. Ada free dawasak

