EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්ලොක් කරගත්තු තැනටම ආයේ ගියේ නැද්ද??

    ඔයා වට්ස් ඇප් චැට් කල වෙලේ සිග්නල් නෑ. සෙනසුරාදා දවාලේ සිග්නල් ඩ්‍රොප් උනා ආයේ ආවේ ඊයේ හවස 5 ට විතර එමින් ගමනෙදි. ඒ පැත්තට සිග්නල් නැ‍තෝ.

    මූට උන ගැනෙන්න හේතුව දැන් නේ තේරුනේ :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ohh..apahu ethanata yanna weida Malli..oyata call karanna hitiye..eth disterb Wena nisa gaththe na..trip eka hondata enjoy kalada?:)

    එතනටම ගියොත් හොඳා මොකද සල්ලි ගෙවලා අන්ලොක් කරගත්තට ආයේ අප්සෙට් නම් එතනටම දීලා කරගන්න එක හොඳා අක්කේ.

    ට්‍රිප් එක නම් පට්ට ෆන්. පවුල් පිටින් යන්න පුලුවන් ට්‍රිපක් නෙමෙයි ඒක. කොල්ලො සෙට් එකක් එක්ක තමා යන්න හොඳ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතනටම ගියොත් හොඳා මොකද සල්ලි ගෙවලා අන්ලොක් කරගත්තට ආයේ අප්සෙට් නම් එතනටම දීලා කරගන්න එක හොඳා අක්කේ.

    ට්‍රිප් එක නම් පට්ට ෆන්. පවුල් පිටින් යන්න පුලුවන් ට්‍රිපක් නෙමෙයි ඒක. කොල්ලො සෙට් එකක් එක්ක තමා යන්න හොඳ.

    Kohomath mama recharge karapu eka iwara wela nemei wenna athi neda Malli?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11412448_498111833675140_2688820065015938783_n.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රී චාර්ජ් කරලා වැල ‍ෆිල්ම් කීයක් බෑවද??? වැල වීඩියෝ කීයක් බැලුවද?? දවස් දෙකක් ඇතුලේ 2 GB ඉවර වෙන්න නම් බෑ.

    අශ්මි ඇන්ටි ඒවත් බලනවද...:shocked::shocked:
     
    Last edited: