ellakiri old mmbers

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    ජින්තුවා;18657454 said:
    අඩෝ දැන් පරණ උන් එකෙක්ක් න ඔක්කොම අලුත් උන් ඉන්නෙ. දැන් ෆන් මොකුත් න මෝඩ හුට්ටේ දේශපාලනේ විටරයි

    What would you like to talk bro ??
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    Some old members are still active and contribute on Elakiri. We never left :)

    Just had to prioritize some other aspects in the life ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පරණ උන් ඉන්නවා බං.. මොකෝ නැත්තෙ.. ඒත් ඉතිං ඇක්ටිව් ඉන්නෙ‍ 30% වගේ තමා පරණම උන්ගෙන්.. ගොඩක් උන්ට දැන් වයස ඇති බං.. උන් ඉතිං බැන්ඳට පස්සෙ කාර්යබහුල වෙනවනේ.. ඒ කාලෙ වගේ ආතල් ගන්න ටයිම් එකක් නෑ.. :(

    හැබැයි සමහර උන් ඉන්නවා අලුත් ඒවා හදන් ගොන් ආතල් දෙන..:lol:
     
    • Like
    Reactions: chathu05

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Math me aluthen register wune bang.
    උඹලා ඔය වගේ ත්‍රේඩ් වලට නම් පැනගෙන කොමෙන්ට් කරයි.. පරණයි කියලා පෙන්නන්න ඕන නිසා.. ඒත් උඹලා හොරාට ත්‍රේඩ් කියවලා යනව මිසක ලියපු එකාගෙ මහන්සියට ගරු කරලවත් බම්ප් එකක් දාලා යන පුරුද්දක් නෑ.. ඒකයි අවුල.. ගොඩක් උන් කරන සක්කිලි වැඩක් ඕක..:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    waren kate jaya pan tikak wakkaranna:yes::D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    waren kate jaya pan tikak wakkaranna:yes::D:D:D
    ඔන්ලයින් ලිස්ට් එක අරන් බලපංකො.. ගොඩක් උන් ත්‍රේඩ් බලනවා.. ගන්න තියේ නම් දෙයක් අරගෙන ශේප් එකේ මාරු වෙනවා.. ත්‍රේඩ් එක දාපු එකා මේක දාන්න මොන තරම් මහන්සි උනාද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.. එහෙම හිතුණා නම් ඌ කවදාවත් බම්ප් එකක් නොදා ඉන්නෙත් නෑ.. :no: හැබැයි වැලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මෙන්න පෝලිමට එනවා.. මටත් එවපං මටත් එවපං කියාගෙන.. මලාට රිප්ලයි දාන්නෙ නැති උන්.. මම ඔය එකෙකුටවත් PM වලට රිප්ලයි කරන්නෑ..:lol: මොකද ඒකත් ත්‍රේඩ් එකේම දාලා තිබ්බා නම් ඕකුන් බාගෙන ශේප් එකේ යනවා..:rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මතක පරන සින් වගයක් තියනවා කියන්නම්

    1.ස්කුවියාගේ ගෙදර යන්න දවසක් කටිටිය ලැස්ති වුනා :cool:

    2.ගාල්ල පැට්තේ අපේ සහොදරයෙක් නැති වුනා කවුරු හරි එ මිත්‍රයාගේ නම කියන්න මතක නැ මට :(

    3. අරුන 47 මේම්බර්ගේ පින්තුරයක් ලික් වුනා :)

    4.රත්තරන් සහොදරයා ගාල්ල පැත්තේ පොඩි කොල්ලෙකුට බැන්නා යු ටියුබ් හිට එක දැම්මා :)

    5.අරුන 47 මෙබ්බර්ගේ ඉවොක් වාහනය ගැන කතාවක් ආවා :)

    6.රත්තරන් සහොදරයාගේ වාහනයයට පොල් වල්ලක් කඩන් වැටිම :)

    කරුනාකරලා කටිටිය මට නම් බයින්න එපා මඩ කියලා මේවා පැරනි මතකයන් විතරයි :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18658301 said:
    උන් එන්නෙ අනුන්ගෙ කුණු හොයන්නයි, වැලක් එහෙම තියෙනවද බලන්නයි.. නැතුව වෙන දේකට නෙමෙයි.. බලපං කවුරහරි එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දාලා.. දවසෙම ත්‍රේඩ් එක කියවනවා..:lol: හැබැයි මං කලින් කිව්ව වගේ වැල ත්‍රේඩ් එකක් නම් ඔන්න කොමෙන්ට් එකක් දානවා.. එවපං කියලා.. මොකද නැත්තං ලින්ක් එක ගන්න වෙන්නෙ නෑනේ.. සමහර උන් ඒ කොමෙන්ට් කරන්නෙත් නෑ.. මොකද ලැජ්ජයිනේ.. හැබැයි කෙලින්ම PM කරලා ඉල්ලනවා..:lol:

    හැබැයි මේකෙ සමහරක් උන් ඉන්නවා අලි පුකෙන් ඉන්න.. උන් අපි වගේ එකෙක් මොන තරම් හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෑ. උන්ගෙ නම්බුවට හරි නැතුව ඇති.. පකේ නම්බුවා.. ඊට වඩා සක්කිලියි හොරාට බලලා යන එක.. ඌ ඒක දන්නෙ නෑ ඒ උනාට..:dull:
     
    • Like
    Reactions: mldarshana

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;18658306 said:

    2.ගාල්ල පැට්තේ අපේ සහොදරයෙක් නැති වුනා කවුරු හරි එ මිත්‍රයාගේ නම කියන්න මතක නැ මට :(

    HondaMPLG
    :(

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔන්ලයින් ලිස්ට් එක අරන් බලපංකො.. ගොඩක් උන් ත්‍රේඩ් බලනවා.. ගන්න තියේ නම් දෙයක් අරගෙන ශේප් එකේ මාරු වෙනවා.. ත්‍රේඩ් එක දාපු එකා මේක දාන්න මොන තරම් මහන්සි උනාද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.. එහෙම හිතුණා නම් ඌ කවදාවත් බම්ප් එකක් නොදා ඉන්නෙත් නෑ.. :no: හැබැයි වැලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මෙන්න පෝලිමට එනවා.. මටත් එවපං මටත් එවපං කියාගෙන.. මලාට රිප්ලයි දාන්නෙ නැති උන්.. මම ඔය එකෙකුටවත් PM වලට රිප්ලයි කරන්නෑ..:lol: මොකද ඒකත් ත්‍රේඩ් එකේම දාලා තිබ්බා නම් ඕකුන් බාගෙන ශේප් එකේ යනවා..:rofl:
    awankawama .........
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උන් එන්නෙ අනුන්ගෙ කුණු හොයන්නයි, වැලක් එහෙම තියෙනවද බලන්නයි.. නැතුව වෙන දේකට නෙමෙයි.. බලපං කවුරහරි එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දාලා.. දවසෙම ත්‍රේඩ් එක කියවනවා..:lol: හැබැයි මං කලින් කිව්ව වගේ වැල ත්‍රේඩ් එකක් නම් ඔන්න කොමෙන්ට් එකක් දානවා.. එවපං කියලා.. මොකද නැත්තං ලින්ක් එක ගන්න වෙන්නෙ නෑනේ.. සමහර උන් ඒ කොමෙන්ට් කරන්නෙත් නෑ.. මොකද ලැජ්ජයිනේ.. හැබැයි කෙලින්ම PM කරලා ඉල්ලනවා..:lol:

    හැබැයි මේකෙ සමහරක් උන් ඉන්නවා අලි පුකෙන් ඉන්න.. උන් අපි වගේ එකෙක් මොන තරම් හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෑ. උන්ගෙ නම්බුවට හරි නැතුව ඇති.. පකේ නම්බුවා.. ඊට වඩා සක්කිලියි හොරාට බලලා යන එක.. ඌ ඒක දන්නෙ නෑ ඒ උනාට..:dull:

    එකෙන්ම බං. ඔය සම්බන්ධව අපි කලිනුත් කතාකලා. නානාවිද මිනිස්සු ඉන්නවනෙ බං.
    මම නම් ඕනෙ පුකක් කියලා මගෙ ආතල් එකේ ඉන්නවා.
    ආතල් එකක් ගන්න මිසක් වැඩකට ඇති ත්‍රෙඩ් දැං දාන්න හිතෙන්නෙත් නෑ. ඒක හැමෝටම එහෙම ඇති :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලා ඔය වගේ ත්‍රේඩ් වලට නම් පැනගෙන කොමෙන්ට් කරයි.. පරණයි කියලා පෙන්නන්න ඕන නිසා.. ඒත් උඹලා හොරාට ත්‍රේඩ් කියවලා යනව මිසක ලියපු එකාගෙ මහන්සියට ගරු කරලවත් බම්ප් එකක් දාලා යන පුරුද්දක් නෑ.. ඒකයි අවුල.. ගොඩක් උන් කරන සක්කිලි වැඩක් ඕක..:(

    ඔන්ලයින් ලිස්ට් එක අරන් බලපංකො.. ගොඩක් උන් ත්‍රේඩ් බලනවා.. ගන්න තියේ නම් දෙයක් අරගෙන ශේප් එකේ මාරු වෙනවා.. ත්‍රේඩ් එක දාපු එකා මේක දාන්න මොන තරම් මහන්සි උනාද කියලා නිකමටවත් හිතන්නෙ නෑ.. එහෙම හිතුණා නම් ඌ කවදාවත් බම්ප් එකක් නොදා ඉන්නෙත් නෑ.. :no: හැබැයි වැලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මෙන්න පෝලිමට එනවා.. මටත් එවපං මටත් එවපං කියාගෙන.. මලාට රිප්ලයි දාන්නෙ නැති උන්.. මම ඔය එකෙකුටවත් PM වලට රිප්ලයි කරන්නෑ..:lol: මොකද ඒකත් ත්‍රේඩ් එකේම දාලා තිබ්බා නම් ඕකුන් බාගෙන ශේප් එකේ යනවා..:rofl:

    උන් එන්නෙ අනුන්ගෙ කුණු හොයන්නයි, වැලක් එහෙම තියෙනවද බලන්නයි.. නැතුව වෙන දේකට නෙමෙයි.. බලපං කවුරහරි එක්ස්පෝස් කලා කියල ත්‍රේඩ් එකක් දාලා.. දවසෙම ත්‍රේඩ් එක කියවනවා..:lol: හැබැයි මං කලින් කිව්ව වගේ වැල ත්‍රේඩ් එකක් නම් ඔන්න කොමෙන්ට් එකක් දානවා.. එවපං කියලා.. මොකද නැත්තං ලින්ක් එක ගන්න වෙන්නෙ නෑනේ.. සමහර උන් ඒ කොමෙන්ට් කරන්නෙත් නෑ.. මොකද ලැජ්ජයිනේ.. හැබැයි කෙලින්ම PM කරලා ඉල්ලනවා..:lol:

    හැබැයි මේකෙ සමහරක් උන් ඉන්නවා අලි පුකෙන් ඉන්න.. උන් අපි වගේ එකෙක් මොන තරම් හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෑ. උන්ගෙ නම්බුවට හරි නැතුව ඇති.. පකේ නම්බුවා.. ඊට වඩා සක්කිලියි හොරාට බලලා යන එක.. ඌ ඒක දන්නෙ නෑ ඒ උනාට..:dull:

    :lol:

    සිරා කතාව මොනව උනත්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18658335 said:
    එකෙන්ම බං. ඔය සම්බන්ධව අපි කලිනුත් කතාකලා. නානාවිද මිනිස්සු ඉන්නවනෙ බං.
    මම නම් ඕනෙ පුකක් කියලා මගෙ ආතල් එකේ ඉන්නවා.
    ආතල් එකක් ගන්න මිසක් වැඩකට ඇති ත්‍රෙඩ් දැං දාන්න හිතෙන්නෙත් නෑ. ඒක හැමෝටම එහෙම ඇති :dull:
    ඔව් බං.. කතා කරලා තේරුමක් නෑ ඔව්වා..
    ආයෙ මක්කයි බං.. මමත් එහෙම තමයි.. හොරාට නම් ඇවිත් ගිහින් නෑ ලොවෙත්..
    පිස්සුවක් කෙලලම තමා යන්නෙ..:lol:

    අපෝ ඔව් බං.. මාත් කාලයක් පත්තරේ දෙකට නමලා කකුල් දෙක උඩ තියන් ටයිප් කලා බෙල්ල කකියනකන්, අත් දෙක කකියනකන්.. මේකෙ උන්ට හොඳ දෙයක් දැම්මට කිසි ගතියක් නෑ.. දැන් කිරියට ත්‍රේඩ් දානවා නම්,

    01. වැලක් තියෙනවා ලින්කුව දෙන්නම් කියලා ත්‍රේඩ් දාන්න ඕන..

    02. වයිපර්ගර්ල්ස් ෆෝරම් එකෙන් හරි කමක් නෑ.. වැල ෆොටෝ ශූට් එකක මුල් පිංතූර දෙක තුන දාලා, ඉතුරුවා දාන්න බෑ PM කරන්නං කියල ත්‍රේඩ් දාන්න ඕන..

    02. දේශපාලනය ගැන ත්‍රේඩ් දාන්න ඕන..

    04. මානසික අසහනයෙන් පෙළෙන එකෙක්ගෙ වෙස් අරගෙන ෆේක් එකක් හදලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..

    05. ඇඳේ තෙල් කූඹි වහලා, අහවල් පැත්තෙ ගිහින් ගංජා කිලෝ එකක් ගෙනාවා වගේ ත්‍රේඩ් එකක් දාන්න ඕන..

    06. ජංගි කොටයක් ගහන් ඉන්න ලංකාවෙ කෙල්ලන්ගෙ පිංතූර දාන්න ඕන..

    07. ඔය එකක්වත් බැරි නම් මේකෙ එකෙක් එක්ස්පෝස් කලා කියලා ත්‍රේඩ් එකක් දාන්න ඕන..

    කොමෙන්ට් නැතත් විසිටර්ස්ලා අද්දගන්න ඕන නම් 14+ 16+ 18+ 25+ 50+ ඔහොම අන්තිමට දාන්න ඕන ටොපික් එකට..

    නැත්තං ජීවිතේට හොඳ යමක් එකතු කරගන්න ත්‍රේඩ් එකක් දැම්මොත් ආසාවටවත් බලන්නෑ.. සමහර උන් ත්‍රේඩ් එක දාලා මේ ක්ෂණිකව පට්ට මචං කියලා රිප්ලයි කරලත් ඉවරයි..:lol: