EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    4cd6b8c2ccdba8538b5fc7eaf7358641de0069c25e60c28cd6b7ae13f10bc902.jpg

    පව් කියලා හිතෙනවා....... තව අවුරුදු 2ක් රජකම් කරන්න තියෙද්දිනේ කෙලෝ ගත්තේ...... :lol:

    ඕකා එක්ක මට ඌරු ජුවල් නැගලා ඉන්නේ. අපි මීමුරේ ගිහින් කෑම්ප් සයිට් එක ගහන්න කලින් ඕඩර් කලේ එහේ තියෙන හොඳම තැන බං. ගිණි මැලයක් පවා ගහන්න අවසර අරන් උන්නේ. තව සෙට් එකක් ඔතන ඉල්ලලා. එහෙන කියලා දෙන්න බෑ මෙහෙම කට්ටියක් කලින් ඕඩර් කරලා බුක් කලා කියලා. මැද මුලනේ පොල් ‍රැවුලා ඊට ටිකකට පස්සේ කෝල් කරලා කියලා උගේ සෙට් එකක් ඒ උන්ට එතන දෙන්න කියලා. අන්තිමට අපි කුඹුරක් මැද්දේ කෑම්ප් ගැහුවේ. ගිණි මැල ගහන්න දුන්නේ නෑ කුඹුරට ඇවිලේවි කියලා. ඕකට නම් දෙන්නේ නෑ චන්දේ ගස් බල් :growl::growl::growl::frown:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D

    kumburaka camp site ekak gahuwama mara athal athi ne. mega deal walinuth kelala ahinsaka umbe camp site ekatath keliya ne...... loku appachchiiiii :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තවත් කොලු කතාවක් ...
    වසරේ මහාහ් කොලු ස්ම්මානයහ් ගන්නද දගලන්නෙහ් ? :lol:

    ඉතින් උඹත් එක්ක උඹේ සබ්ජෙක්ට් එක නැතුව මොනවා කතා කරන්නද?:oo:

    kaaleena mathrukawak katha karanawa dakka denna ekka, digatama karagena yanna :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තනි එකෙන් මෙහෙම නම් දෙකම යුටිලයිස් කරා නම් කොහොම තියෙයිද :lol:
    දැන් තේරෙනවනේ එකක් ස්ලීප් මොඩ් එකේ දාල තියන හේතුව :rofl:

    :lol:

    ahannath sathutui sleep mode eke hari thawa ekak thianawa kiana eka :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D

    kumburaka camp site ekak gahuwama mara athal athi ne. mega deal walinuth kelala ahinsaka umbe camp site ekatath keliya ne...... loku appachchiiiii :)

    :(:( මොන ආතල්ද බං මහ රෑ බයේ හිටියේ තැන තැන පිදුරු ගොඩවල් ගහලා පොලොන්ගු ඉන්නවද දන්නේ නෑ කිය කිය බයේ හිටියේ. ඔය පැත්තේ බැරි වෙලාවත් සර්පයෙක් කෑවනම් කෙලින්ම එක්කෝ ගමේ වෙදා නැත්නම් පර ලොව තමා. ගමේ වෙදාලා ඉන්නවද දන්නෙත් නෑ බං. කෑවනම් සොරි තමා. හොස්පිටල් එකකට යන්න පැය එකහමාරක් දෙකක් යන්න වෙනවා. :(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :(:( මොන ආතල්ද බං මහ රෑ බයේ හිටියේ තැන තැන පිදුරු ගොඩවල් ගහලා පොලොන්ගු ඉන්නවද දන්නේ නෑ කිය කිය බයේ හිටියේ. ඔය පැත්තේ බැරි වෙලාවත් සර්පයෙක් කෑවනම් කෙලින්ම එක්කෝ ගමේ වෙදා නැත්නම් පර ලොව තමා. ගමේ වෙදාලා ඉන්නවද දන්නෙත් නෑ බං. කෑවනම් සොරි තමා. හොස්පිටල් එකකට යන්න පැය එකහමාරක් දෙකක් යන්න වෙනවා. :(:(

    ehemada. lassana paththak neda. loku appochcha oya wage kee denek ge hith ridawala thianawada ban. honda welawata umbalata karadarayak une naththe.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකා එක්ක මට ඌරු ජුවල් නැගලා ඉන්නේ. අපි මීමුරේ ගිහින් කෑම්ප් සයිට් එක ගහන්න කලින් ඕඩර් කලේ එහේ තියෙන හොඳම තැන බං. ගිණි මැලයක් පවා ගහන්න අවසර අරන් උන්නේ. තව සෙට් එකක් ඔතන ඉල්ලලා. එහෙන කියලා දෙන්න බෑ මෙහෙම කට්ටියක් කලින් ඕඩර් කරලා බුක් කලා කියලා. මැද මුලනේ පොල් ‍රැවුලා ඊට ටිකකට පස්සේ කෝල් කරලා කියලා උගේ සෙට් එකක් ඒ උන්ට එතන දෙන්න කියලා. අන්තිමට අපි කුඹුරක් මැද්දේ කෑම්ප් ගැහුවේ. ගිණි මැල ගහන්න දුන්නේ නෑ කුඹුරට ඇවිලේවි කියලා. ඕකට නම් දෙන්නේ නෑ චන්දේ ගස් බල් :growl::growl::growl::frown:

    යකෝ බුවා තවම ටෙලිෆෝන් කෝල් වලින් ගේම් දෙනවද :lol::lol::lol:

    :)

    janawari 8 ta issella ohoma thibba nam ane sita sudu van walin ussanne :)

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehemada. lassana paththak neda. loku appochcha oya wage kee denek ge hith ridawala thianawada ban. honda welawata umbalata karadarayak une naththe.

    ට්‍රිප ගිය 21 න් එකම එකයි ලොකු අප්පොච්චිට කඩේ යන්නේ. යමින් ගමනුයි එමින් ගමනුයි ඌව බෝර් කලා කට්ටිය එකතු වෙලා. වල් පාහරයා. බලේ නැතිව ඔහොම නම් බලේ ලැබුනම කොහොමද. තුහ් නොදකින්. :growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ට්‍රිප ගිය 21 න් එකම එකයි ලොකු අප්පොච්චිට කඩේ යන්නේ. යමින් ගමනුයි එමින් ගමනුයි ඌව බෝර් කලා කට්ටිය එකතු වෙලා. වල් පාහරයා. බලේ නැතිව ඔහොම නම් බලේ ලැබුනම කොහොමද. තුහ් නොදකින්. :growl::growl:

    eka dawasak hari mahajana depala hora kawa nam (podi deyak hari), neethi wirodi deyak (podi deyak hari) kara nam eeta passe eyagen wadak nah, nayakathwayata sudusu naha. oya wage ayata support karanneth eh wage minissuma thamai. hondata hoyala balapan oya support karana ayage jeewitha, sure ekata prathipaththiyak nathi athmaarthakaami charitha thamai.

    api unath purudu wenna ona machan deshapalakayonta baninna issella apith puluwan hama welema neethi garukawa ethical widihata jeewath wenna. ona tharam balapan minissu polim paninawa paga denawa, ewa kara kara deshapalakayonta baninawa. api podiyata karanawa un eka lokuwata karanawa :)
     
    :(:(:( කතා කරලා වැඩක් නෑ බං. හොඳට දියුණු කරන්න පුලුවන් රටක් මේ කාලකණ්නි කනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eka dawasak hari mahajana depala hora kawa nam (podi deyak hari), neethi wirodi deyak (podi deyak hari) kara nam eeta passe eyagen wadak nah, nayakathwayata sudusu naha. oya wage ayata support karanneth eh wage minissuma thamai. hondata hoyala balapan oya support karana ayage jeewitha, sure ekata prathipaththiyak nathi athmaarthakaami charitha thamai.

    api unath purudu wenna ona machan deshapalakayonta baninna issella apith puluwan hama welema neethi garukawa ethical widihata jeewath wenna. ona tharam balapan minissu polim paninawa paga denawa, ewa kara kara deshapalakayonta baninawa. api podiyata karanawa un eka lokuwata karanawa :)

    හෝලි ෂිට් යකා ඉන් සීරියස් මොඩ් :shocked:

    උඹ හරි යකා.......මිනිස්සු කොළඹ සුද්ද කරන්න ගොටාභය ගේන්න හදනවා ඇත්තම කතාව බැලුවොත් එදිනෙදා කොළඹ යන එන මිනිස්සු තම තමන් කුණු හැමතැනම දාන්නේ නැහැ කියල හිතුවනම් කුණු ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙනවා.

    අපේ අය කැමති එහෙම නෙවෙයි අපි ජරා කරනවා තව කට්ටියක් සුද්ධ කරන්න ඕනේ :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෝලි ෂිට් යකා ඉන් සීරියස් මොඩ් :shocked:

    උඹ හරි යකා.......මිනිස්සු කොළඹ සුද්ද කරන්න ගොටාභය ගේන්න හදනවා ඇත්තම කතාව බැලුවොත් එදිනෙදා කොළඹ යන එන මිනිස්සු තම තමන් කුණු හැමතැනම දාන්නේ නැහැ කියල හිතුවනම් කුණු ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙනවා.

    අපේ අය කැමති එහෙම නෙවෙයි අපි ජරා කරනවා තව කට්ටියක් සුද්ධ කරන්න ඕනේ :)

    apith mehema hitiyata hena serious porawal hari :)

    ow ban api apita karanna puluwan widihata ape rata wenuwen karanna puluwan dewal karamu. boruwata deshapremi wenna ka gahuwe nathi unata sathutu wenna puluwan podiyata hari lankawata karanna puluwan widihen sewayak kara prathipaththi garukawa inna uthsaha kara kiala.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා එක්ක මට ඌරු ජුවල් නැගලා ඉන්නේ. අපි මීමුරේ ගිහින් කෑම්ප් සයිට් එක ගහන්න කලින් ඕඩර් කලේ එහේ තියෙන හොඳම තැන බං. ගිණි මැලයක් පවා ගහන්න අවසර අරන් උන්නේ. තව සෙට් එකක් ඔතන ඉල්ලලා. එහෙන කියලා දෙන්න බෑ මෙහෙම කට්ටියක් කලින් ඕඩර් කරලා බුක් කලා කියලා. මැද මුලනේ පොල් ‍රැවුලා ඊට ටිකකට පස්සේ කෝල් කරලා කියලා උගේ සෙට් එකක් ඒ උන්ට එතන දෙන්න කියලා. අන්තිමට අපි කුඹුරක් මැද්දේ කෑම්ප් ගැහුවේ. ගිණි මැල ගහන්න දුන්නේ නෑ කුඹුරට ඇවිලේවි කියලා. ඕකට නම් දෙන්නේ නෑ චන්දේ ගස් බල් :growl::growl::growl::frown:

    :shocked: කුරුණෑගල වෙන්ට මන්ත්‍රී තුමා එච්චර බලවත්ද බං....... :growl: :frown: :no:

    අපිටත් හැමදාම බෑන්ක් එකේ රෙස්ට් එක ගන්න නෑ..... හැමදාම බෑන්ක් එකේ රෙස්ට් වල ඕකාගේ ගෝලයෝ රොත්ත බහිනවා ලෝන්ග් වීක් එන්ඩ් එකකට....... :growl: :frown: