වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: 42 එන්නේ ගොඩක් වෙලාවට බට සීට් එක..... ඒක ඉතින් 2X2 තමා....... 54 එන්නේ 2X3 තමා..... ගොඩක් අය ෆුල් සීට් 2X3 එක අරන් ඒක 2X2 කරලා දුවනවා..... හොදට පටවන්න පුලුවන්නේ එතකොට...... :yes: 58 එන්නෙත් 2X3 :) එකම චෑසිය..... ඒකේ අන්තිම ටික දික් කරලා තියෙන්නේ පොඩි බාර් සෙට් එකකින්..... මගේ ලග ෆොටෝ එකක් තිබ්බා හොයා ගත්තොත් දාන්නම්..... ඒක දැක්කහම නම් 58 එකක පිටිපස්සේ සීට් එකේ යන්නත් බය හිතෙනවා..... :ලොල්:

    දැන් ඔක්කොම වගේ හීනෝ එන්නේ.... ජපන් තාක්ෂණේට ගහපු ඉන්දියන්..... බඩු ගිනි ගණන්...... :(

    බැලූන් සස් තමා දැන් ගොඩක් දුර දුවන ඒවා..... ලග දුවන්න නම් ගන්නවා අඩුයි... ගාන වැඩි නිසා...... :(

    මේ තියෙන්නේ විස්තරේ :love::love::love:
    ටැංකු මාමේ :cool:
     
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..

    කාලෙකින් එකක් දාලා....
    මරු කට්ට....
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් දැම්මෙ ... පොලිස් මහත්තුරු දෙන්නෙක් චප්ප වෙන්නම හප කරලා දාන ඇන්ටි ගේ දිනුෂ කොලුවා දාපු ත්‍රෙඩ් එකේ වීඩියෝ එක දැකල එතනටත් කමෙන්ට් එකක් කොටලා මේ පැත්තේ ගොඩ උනේ මටත් සිද්ද උන ඒ වගේ සිද්දියක් උඹලාට කියන්නයි ඔන්න.. මේක වාහන කට්ටක් නෙවෙයි පොලිස් කට්ටක් හොඳේ..

    එල මාමේ. පොලිස් කාරයෝ නම් අනේ මන්දා :(
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා.. එකයි ටිකක් මේ හොරෙන් ඇවිත් මාරු වෙලා එළකිරියේ එහෙ මෙහෙ රස්ති පාරක් .......



    :lol::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දූවිල්ලෙන් වත්සුනු තවරා
    කුමර කුමරියන් වී ලෙංගතු ඇසුරේ
    වහස් බැළුම් දෙන හැන්දෑවේ..........
    නන්නාදුනනා
    කය මිස සිත නැති පුරවරයේ
    කවුරුන් හෝ තුරුලේ
    නිමේශයක්.....
    මුමුණාවී රහසින්
    ආගිය උන් හිටි තැන් සගවා.............

    තාමත් සකුරා මලට හිතේ තියන දේ ප්‍රකාශ කරේ නැතෙයි..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තාමත් සකුරා මලට හිතේ තියන දේ ප්‍රකාශ කරේ නැතෙයි..

    වැඩේ අතෑරලා දැම්ම මාමේ... කුප්ප කතා අහලම වැඩේ එපා උනා . . .
    එ් ඔක්කොම අමතක කරලා දාලා අධ්‍යාපන වැඩ ටිකකට අත ගහන්න බැලුවේ . . . එ් අතරේ බයික් එකේ වැඩ ඉවර වුනාම ප්‍රැක්ටිස් යන්න ඉන්නේ . . .

    කොහොමත් මේ ගෝල්ස් ටික (නො.5 හැර, නො2න් 50%වත්) සපුරා ගෙන තමා අායේ කෙල්ලො ,පරාණයක් හොයන්නේ . . .

    #1
    To be an Automobile Engineer and to Design a Freaking Fast, Super Car: cool:: cool:: cool:: cool:

    #2
    To own Following Vehicles, All of them!!!!

    Honda Civic Type R EK9
    Honda Civic Type R FK2
    Honda Integra DC5
    Honda NSX
    Honda NSX 2002 Facelift Model
    Nissan Skyline R34 GTR
    Nissan Silvia S15
    Nissan Silvia S14
    Nissan Silvia S13
    Nissan 300ZX
    Toyota AE86
    Toyota Supra JZA70
    Toyota Supra A80 w/ 2JZ-GTE
    Toyota Celica ST205
    Mazda RX7 FD
    BMW E30 M3
    BMW E36 M3
    BMW E46 M3
    Mercedes 190E 2.5-16 Evolution II
    Subaru Impreza WRX STI 6
    Subaru Impreza WRX STI 7 Blobeye
    Mitsubishi Evolution VI
    Mitsubishi Evolution IX
    Audi Quattro
    Ford SVT Raptor
    Cadillac Escalade
    Kawasaki ZX10R
    Yamaha FZ1
    Yamaha WR450F SM
    Honda RVF750R RC45
    Honda RVT1000R RC51
    Honda RVF400R NC35
    Honda VFR400R NC30
    BMW S1000RR
    Husqvarna Nuda 900R
    Ducati 1199R

    #3. To Build a House Like this
    892448d1329927808-official-joke-thread-420196_10151303453230790_849765789_22903466_1747666326_n.jpg



    #4. To Own These,

    Gibson Les Paul + Marshall JVM410

    #5. Most Hardest Goal to achieve,
    Drive a Formula F1 car around Monza Circuit
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    වැඩේ අතෑරලා දැම්ම මාමේ... කුප්ප කතා අහලම වැඩේ එපා උනා . . .



    දැන් කව්ද උඹට කුප්ප කතා කියපු එවුන්... පෙන්නහන් මට..

    300-effect1.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    දැන් කව්ද උඹට කුප්ප කතා කියපු එවුන්... පෙන්නහන් මට..

    300-effect1.jpg

    අපිනම් නෑ ඕං..:no::no:

    අර බඩාව අල්ලග්ත්තොත් මොකෝ ඌට ඇඟපතත් තියනවනේ...:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ ඔය කියන්නේ අර ගෙදර කොස්ස බිම වැටෙන සද්දෙටත් බය අහිංසක බඩාට නේද? :shocked:

    ගේ අතුගාන්න කොස්ස අතට ගන්නකොට ගුටිකන්න ලෑස්තිවෙලා ඉවරයි පොර.:rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටු ත්‍රෙඩ් එකට කට්ටක් ගලපලා, පින්තූර ටිකක් අමුණලා ලියාගන්න මේ දවස්වල වෙලාව කලාව ඒ තරම් හරි නැහැ මචන්ලා..
    මොකද මොටෝ සයිකල් පදිද්දීත් , සාමාන්‍ය ජීවිතේදීත් ඌ මොලේ බොහොම අඩුවෙන් පාවිච්චි කරපු එකෙක්... කොටින්ම කිව්වොත් මොලේ අතේ... පිෂ්ටි කෑල්ල ඇහුනොත් ජීවිතෙත් විස්වාස නැහැ..:(:(:(:(:(
    :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කටු වැසියනි..... කෙසේද ඔබලාගේ සුව දුක්..... :D :P මම නම් තාමත් වැඩ ශොප් එකේ..... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කටු වැසියනි..... කෙසේද ඔබලාගේ සුව දුක්..... :D :P මම නම් තාමත් වැඩ ශොප් එකේ..... :yes:

    ඕක ඉතින් ත්‍රෙඩ් තුනේම කියන්න ඕනෙද :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ කටු වැසියනි..... කෙසේද ඔබලාගේ සුව දුක්..... :D :P මම නම් තාමත් වැඩ ශොප් එකේ..... :yes:
    මං දැං ඔතනිං ආවේ.. ලයිට් ඕෆ් කරලා නේ තිබ්බේ... ලයිට් නිවාගෙනද වැඩ :eek:
     
    Status
    Not open for further replies.