![]()
පව් කියලා හිතෙනවා....... තව අවුරුදු 2ක් රජකම් කරන්න තියෙද්දිනේ කෙලෝ ගත්තේ......![]()
ඕකා එක්ක මට ඌරු ජුවල් නැගලා ඉන්නේ. අපි මීමුරේ ගිහින් කෑම්ප් සයිට් එක ගහන්න කලින් ඕඩර් කලේ එහේ තියෙන හොඳම තැන බං. ගිණි මැලයක් පවා ගහන්න අවසර අරන් උන්නේ. තව සෙට් එකක් ඔතන ඉල්ලලා. එහෙන කියලා දෙන්න බෑ මෙහෙම කට්ටියක් කලින් ඕඩර් කරලා බුක් කලා කියලා. මැද මුලනේ පොල් රැවුලා ඊට ටිකකට පස්සේ කෝල් කරලා කියලා උගේ සෙට් එකක් ඒ උන්ට එතන දෙන්න කියලා. අන්තිමට අපි කුඹුරක් මැද්දේ කෑම්ප් ගැහුවේ. ගිණි මැල ගහන්න දුන්නේ නෑ කුඹුරට ඇවිලේවි කියලා. ඕකට නම් දෙන්නේ නෑ චන්දේ ගස් බල්








ඉහි ඉහි...... ඒක තමා කියන්නේ...... පව් කියලා......