ඕව චෙක් කරන්න දන්න එකෙක් නෑ නෙ බන්.අර TDI ටවත් කියන්න ඕන.දැම්ම නෙමේ තාම පෙන්ඩින්ග් අවස්තාවෙ ඉන්නෙ![]()
ඇයි හීරො කට්ට අවසන් ගමන් ගියාද ? මේ කාබ් මොඩල් ගන්න වැටිල ඉන්නෙ ?

ඕව චෙක් කරන්න දන්න එකෙක් නෑ නෙ බන්.අර TDI ටවත් කියන්න ඕන.දැම්ම නෙමේ තාම පෙන්ඩින්ග් අවස්තාවෙ ඉන්නෙ![]()

පිරුණම නවත්තන එක නම් වෑල් එකකින් කරන්න බැරිය ලොකු ප්‍රෙෂර් එකක් exhaust එකෙන් පුරවන එකන වැඩේ
එන්ජිමත් පුපුරලා කුට්ට්මත් කරවෙලා ගුවන් ගත වෙන පොටක්![]()
හෆොයි එහෙනම් බෙල්ලා හෝන් දෙකක්ම හොදා.... 
මල්ලිල මොකෝ කොයින් ටෙස්ට් එකට වෙන්නෙ ?![]()
කොයින් ටෙස්ට් කිව්වහම නන්ගිල වගේ ලැජ්ජාවෙන් පස්ස ගහන්නෙ
ෆුලී සින්තටික් ඔයිල් ටිකක් දාල ටෙස්ට් කරල බලන්න බය උන කොහෙද දෙකේ කාසියක් බැලන්ස් කරල එන්ජිම උඩ තියන්නෙ
![]()
වයිබ්‍රේශන් එකට කොයින් එහෙ මෙහෙ විසි කරගන්න එපාඋබල දන්නවනෙ ලන්කාවෙ මාරු කාසි හිගයක් තියෙනව
![]()
ඈවිල්ලා කාසිය එන්ජිම උඩ බැලන්ස් කරලා තියලා දීපන් පුලුවන් නම්..... ඊට පස්සේ ටෙස්ට් එක කරමු.......

ඕනම මොඩල් එකක් එකම කෙනා ගොඩක් කල් පදිද්දි එපා වෙනවනෙ බන්ඇයි හීරො කට්ට අවසන් ගමන් ගියාද ? මේ කාබ් මොඩල් ගන්න වැටිල ඉන්නෙ ?![]()

මන් ඔයිට වඩා දේවල් බැලන්ස් කරපු පුද්ගලයෙක් මගෙම එන්ජිම උඩඈවිල්ලා කාසිය එන්ජිම උඩ බැලන්ස් කරලා තියලා දීපන් පුලුවන් නම්..... ඊට පස්සේ ටෙස්ට් එක කරමු.......
![]()
![]()


මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,
මේක දීල ඕක අරන් තෙල් ගහද්දි අපරාදෙ කියල හිතෙයිද දන්නෑ නේද බන් ? රෝද හතරකටනම් දුක නෑඔව් බං ඕකක් නඩත්තු කරන්න දැනුම සහ සල්ලි තියනවා නම් ඉතින් බයික්ස් කියන්නේ ඕවා තමයි

ඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about fireblade
දුවන බයික් වලනේ පෙට්‍රල් පිච්චෙන්නේ.. ස්ටාට් කරලා පොඩි කොයින් ටෙස්ට් එකක් කරන්න,පාං රාත්තලක් ගේන්න යන්න එච්චර තෙල් ඕන නෑ![]()
ලිදේ දානවා කියලා ඔහොමත් දානවද යකෝ........ 
මේක දීල ඕක අරන් තෙල් ගහද්දි අපරාදෙ කියල හිතෙයිද දන්නෑ නේද බන් ? රෝද හතරකටනම් දුක නෑ![]()


මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,
එච්චර තෙල් බොනවද බං හොනට්.....
මදෑ ඒ හීනෙත් ඉවරයි...... 
උඹ ඉතින් පදින්නේ නෑනේ
ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි![]()
පදින්නැති එක නෙමේ හිටන් සීන් එක.රෝද දෙකකට ඔච්චර වියදම් කිරීම පිලිබදව ප්රශ්නෙඑච්චර තෙල් බොනවද බං හොනට්.....
මදෑ ඒ හීනෙත් ඉවරයි......
![]()

එච්චර තෙල් බොනවද බං හොනට්.....
මදෑ ඒ හීනෙත් ඉවරයි......
![]()
එහෙම ලොකු අවුලක් නෑ මාමේ.මගේ බෙල්ලා එකට දැන් අවුරුදු 2ක් විතර.HID වලට අවුරුද්දක් විතර වෙනවා(හරිඳු ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඉද්දි සෙට් කලේ).ඒ මදිවට 18w LED සෙට් එකකුත් දාලා තිබුණේ
බැටරියට අවුරුදු 2 මාස 4ක්.තාමත් ඔය තියෙන්නේ හොඳට.
මන් ඔයිට වඩා දේවල් බැලන්ස් කරපු පුද්ගලයෙක් මගෙම එන්ජිම උඩ![]()
@@ දෙක වෙන්ටෑ...... 
උඹ ඉතින් පදින්නේ නෑනේ
ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි![]()
ලීටරේට තෙල් කිරිල්ල මාස තුනක්....... 
අයි බන් ගිහින් එන්න නේ එක පැත්තකට km 21 යි
පල්සරේ ගියා නම් ලීටරයයි......

මේක දරුවො ඉන්ලයින් 2@@ දෙක වෙන්ටෑ......
![]()
අන්ලිමිටඩ් ස්ට්‍රොක් එන්ජින් එකක් 

වෝටර් කූල් හෝ එයා කූල් දෙකෙන්ම කූල් කරන්න පුලුවන්.

මගෙ නම් ලීටරේට තව කිලෝ මීටර් 20ක් ඉතුරුයිපල්සරේ ගියා නම් ලීටරයයි......
![]()
![]()

මගෙ නම් ලීටරේට තව කිලෝ මීටර් 20ක් ඉතුරුයි![]()
නවත්තලා තිබ්බහම වාශ්ප වෙලාමද....?? 