ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඕව චෙක් කරන්න දන්න එකෙක් නෑ නෙ බන්.අර TDI ටවත් කියන්න ඕන.දැම්ම නෙමේ තාම පෙන්ඩින්ග් අවස්තාවෙ ඉන්නෙ :P

    ඇයි හීරො කට්ට අවසන් ගමන් ගියාද ? මේ කාබ් මොඩල් ගන්න වැටිල ඉන්නෙ ? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පිරුණම නවත්තන එක නම් වෑල් එකකින් කරන්න බැරිය ලොකු ප්‍රෙෂර් එකක් exhaust එකෙන් පුරවන එකන වැඩේ :eek:

    එන්ජිමත් පුපුරලා කුට්ට්මත් කරවෙලා ගුවන් ගත වෙන පොටක් :baffled:

    :shocked: :baffled: හෆොයි එහෙනම් බෙල්ලා හෝන් දෙකක්ම හොදා.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මල්ලිල මොකෝ කොයින් ටෙස්ට් එකට වෙන්නෙ ? :shocked: :oo: කොයින් ටෙස්ට් කිව්වහම නන්ගිල වගේ ලැජ්ජාවෙන් පස්ස ගහන්නෙ :( ෆුලී සින්තටික් ඔයිල් ටිකක් දාල ටෙස්ට් කරල බලන්න බය උන කොහෙද දෙකේ කාසියක් බැලන්ස් කරල එන්ජිම උඩ තියන්නෙ :(

    වයිබ්‍රේශන් එකට කොයින් එහෙ මෙහෙ විසි කරගන්න එපා :yes: උබල දන්නවනෙ ලන්කාවෙ මාරු කාසි හිගයක් තියෙනව :(

    :frown: ඈවිල්ලා කාසිය එන්ජිම උඩ බැලන්ස් කරලා තියලා දීපන් පුලුවන් නම්..... ඊට පස්සේ ටෙස්ට් එක කරමු....... :growl: :cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි හීරො කට්ට අවසන් ගමන් ගියාද ? මේ කාබ් මොඩල් ගන්න වැටිල ඉන්නෙ ? :lol:
    ඕනම මොඩල් එකක් එකම කෙනා ගොඩක් කල් පදිද්දි එපා වෙනවනෙ බන් :(

    :frown: ඈවිල්ලා කාසිය එන්ජිම උඩ බැලන්ස් කරලා තියලා දීපන් පුලුවන් නම්..... ඊට පස්සේ ටෙස්ට් එක කරමු....... :growl: :cool:
    මන් ඔයිට වඩා දේවල් බැලන්ස් කරපු පුද්ගලයෙක් මගෙම එන්ජිම උඩ :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,

    ඔව් බං ඕකක් නඩත්තු කරන්න දැනුම සහ සල්ලි තියනවා නම් ඉතින් බයික්ස් කියන්නේ ඕවා තමයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බං ඕකක් නඩත්තු කරන්න දැනුම සහ සල්ලි තියනවා නම් ඉතින් බයික්ස් කියන්නේ ඕවා තමයි
    මේක දීල ඕක අරන් තෙල් ගහද්දි අපරාදෙ කියල හිතෙයිද දන්නෑ නේද බන් ? රෝද හතරකටනම් දුක නෑ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :cool: ඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about ‍fireblade :cool::cool:
    දුවන බයික් වලනේ පෙට්‍රල් පිච්චෙන්නේ.. ස්ටාට් කරලා පොඩි කොයින් ටෙස්ට් එකක් කරන්න,පාං රාත්තලක් ගේන්න යන්න එච්චර තෙල් ඕන නෑ :cool::cool:

    :shocked: ලිදේ දානවා කියලා ඔහොමත් දානවද යකෝ........ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක දීල ඕක අරන් තෙල් ගහද්දි අපරාදෙ කියල හිතෙයිද දන්නෑ නේද බන් ? රෝද හතරකටනම් දුක නෑ :(

    උඹ ඉතින් පදින්නේ නෑනේ :cool:
    ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,

    :shocked: එච්චර තෙල් බොනවද බං හොනට්..... :( මදෑ ඒ හීනෙත් ඉවරයි...... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඉතින් පදින්නේ නෑනේ :cool:
    ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි :)
    :shocked: එච්චර තෙල් බොනවද බං හොනට්..... :( මදෑ ඒ හීනෙත් ඉවරයි...... :dull:
    පදින්නැති එක නෙමේ හිටන් සීන් එක.රෝද දෙකකට ඔච්චර වියදම් කිරීම පිලිබදව ප්‍රශ්නෙ :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ ඉතින් පදින්නේ නෑනේ :cool:
    ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි :)

    the_mask___rofl_by_lolinondoda-d4y6bo5.gif
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එහෙම ලොකු අවුලක් නෑ මාමේ.මගේ බෙල්ලා එකට දැන් අවුරුදු 2ක් විතර.HID වලට අවුරුද්දක් විතර වෙනවා(හරිඳු ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඉද්දි සෙට් කලේ).ඒ මදිවට 18w LED සෙට් එකකුත් දාලා තිබුණේ
    බැටරියට අවුරුදු 2 මාස 4ක්.තාමත් ඔය තියෙන්නේ හොඳට.

    HID dala led , hena sadda horn hai karan yana kota policeyen allanne nadda ?!
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: @@ දෙක වෙන්ටෑ...... :lol:
    මේක දරුවො ඉන්ලයින් 2 :shocked: අන්ලිමිටඩ් ස්ට්‍රොක් එන්ජින් එකක් :lol::lol::shocked: වෝටර් කූල් හෝ එයා කූල් දෙකෙන්ම කූල් කරන්න පුලුවන්.:lol::lol:
     
    Status
    Not open for further replies.