ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් ඕක තමා හොඳම වැඩේ මාමේ..:yes:

    නැත්නම් ඉතින් ඔය තඩි බඩේ ගොඩක් වාතෙ එකතුවෙන නිසා #කට බටයක් ගහලා.. :rolleyes: එක්කෝ ඕන්නෑ..:baffled:

    හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18667138 said:
    හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..

    BDSM + බඩා මාමා
    හෆොයි :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18667138 said:
    හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..

    hVwDCLv.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එතකොට ඔය ටැංකියේ එකතු කරන මුළු ප්‍රෙෂර් එකෙන්ම බයික් එකේ exhaust ප්‍රෙෂර් වැඩි වෙනවා :baffled:

    එන්ජිමට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ :eek:

    :shocked: :oo: ඒකට තමා ටැංකිය පිරුනහම නවත්ත ගන්න ඕනා පුරවන වැඩේ...... ක්‍රමයක් හිතපන්කෝ...... :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    පිරුණම නවත්තන එක නම් වෑල් එකකින් කරන්න බැරිය ලොකු ප්‍රෙෂර් එකක් exhaust එකෙන් පුරවන එකන වැඩේ :eek:

    එන්ජිමත් පුපුරලා කුට්ට්මත් කරවෙලා ගුවන් ගත වෙන පොටක් :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මල්ලිල මොකෝ කොයින් ටෙස්ට් එකට වෙන්නෙ ? :shocked: :oo: කොයින් ටෙස්ට් කිව්වහම නන්ගිල වගේ ලැජ්ජාවෙන් පස්ස ගහන්නෙ :( ෆුලී සින්තටික් ඔයිල් ටිකක් දාල ටෙස්ට් කරල බලන්න බය උන කොහෙද දෙකේ කාසියක් බැලන්ස් කරල එන්ජිම උඩ තියන්නෙ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වයිබ්‍රේශන් එකට කොයින් එහෙ මෙහෙ විසි කරගන්න එපා :yes: උබල දන්නවනෙ ලන්කාවෙ මාරු කාසි හිගයක් තියෙනව :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිත් බලල කොයන්නම් කිව්වා බන් :)
    එල එල එහෙනම් අලුත් ප්ලග් එක දාලම කොයින් ටෙස්ට් එකත් කරල බලන්න :) හන්ක් එකක නේද තියෙන්නෙ ?එකේ එන්ජිම ගොඩක් ස්මූත් මගෙ එකටත් වඩා :yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එල එල එහෙනම් අලුත් ප්ලග් එක දාලම කොයින් ටෙස්ට් එකත් කරල බලන්න :) හන්ක් එකක නේද තියෙන්නෙ ?එකේ එන්ජිම ගොඩක් ස්මූත් මගෙ එකටත් වඩා :yes:
    :yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ඒක නෙමේ උබලට නෝට් උනාද ගොඩක් ජපන් ෆෝ සිලින්ඩර් තියෙන උන් විකුනන්න දාද්දි ගොඩක් ඒව ඉන්දියන් පොඩි බයික් වලට එක්ස්චෙන්ජ් විදිහට දාල තියෙනව ? ෆෝ සිලින්ඩර් නඩත්තුව අමාරුද බන්ස් ? මට පොඩ්ඩක් ඒක ගැන දැන ගන්න ඕන.අරන් ඇ@ත් උගස් කරන සීන් එකක් වගේ දැන් පේන්න තියෙන්නෙ.හැබැයි බයික් එකේ කන්ඩිශන් එකත් බලපානව ඇති නේද බන්ස්
     
    එදිනෙදා පාවිච්චියට අමාරු නිසා වෙන්න ඇති බං :oo:
    ගොඩක් කොල්ලෝ ආසාවට ගත්තට නඩත්තුව කරන්න සෙට් උනාමනේ තේරුම් ගන්නනේ වැඩේ බරපතලකම :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඒක නෙමේ උබලට නෝට් උනාද ගොඩක් ජපන් ෆෝ සිලින්ඩර් තියෙන උන් විකුනන්න දාද්දි ගොඩක් ඒව ඉන්දියන් පොඩි බයික් වලට එක්ස්චෙන්ජ් විදිහට දාල තියෙනව ? ෆෝ සිලින්ඩර් නඩත්තුව අමාරුද බන්ස් ? මට පොඩ්ඩක් ඒක ගැන දැන ගන්න ඕන.අරන් ඇ@ත් උගස් කරන සීන් එකක් වගේ දැන් පේන්න තියෙන්නෙ.හැබැයි බයික් එකේ කන්ඩිශන් එකත් බලපානව ඇති නේද බන්ස්
    :cool: ඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about ‍fireblade :cool::cool:
    දුවන බයික් වලනේ පෙට්‍රල් පිච්චෙන්නේ.. ස්ටාට් කරලා පොඩි කොයින් ටෙස්ට් එකක් කරන්න,පාං රාත්තලක් ගේන්න යන්න එච්චර තෙල් ඕන නෑ :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එදිනෙදා පාවිච්චියට අමාරු නිසා වෙන්න ඇති බං :oo:
    ගොඩක් කොල්ලෝ ආසාවට ගත්තට නඩත්තුව කරන්න සෙට් උනාමනේ තේරුම් ගන්නනේ වැඩේ බරපතලකම :dull:
    ඔව් මචන් ඒක තමා සීන් එක.හීන් දාඩිය දැම්මෙ වෙන මොකවත් නෙමේ මන් දැක්ක ගොඩක් ඉල්ලල තිබ්බෙ CT100 :P ඒතරම් කුජීත වෙයිද බන් ෆෝ සිලින්ඩර් ගත්තොත් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: ඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about ‍fireblade :cool::cool:
    දුවන බයික් වලනේ පෙට්‍රල් පිච්චෙන්නේ.. ස්ටාට් කරලා පොඩි කොයින් ටෙස්ට් එකක් කරන්න,පාං රාත්තලක් ගේන්න යන්න එච්චර තෙල් ඕන නෑ :cool::cool:
    RR සීරිස් එපා සින්හලූ.CB සීරීස් ඕකේ :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    එදිනෙදා පාවිච්චියට අමාරු නිසා වෙන්න ඇති බං :oo:
    ගොඩක් කොල්ලෝ ආසාවට ගත්තට නඩත්තුව කරන්න සෙට් උනාමනේ තේරුම් ගන්නනේ වැඩේ බරපතලකම :dull:

    මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    මේ ඒක නෙමේ උබලට නෝට් උනාද ගොඩක් ජපන් ෆෝ සිලින්ඩර් තියෙන උන් විකුනන්න දාද්දි ගොඩක් ඒව ඉන්දියන් පොඩි බයික් වලට එක්ස්චෙන්ජ් විදිහට දාල තියෙනව ? ෆෝ සිලින්ඩර් නඩත්තුව අමාරුද බන්ස් ? මට පොඩ්ඩක් ඒක ගැන දැන ගන්න ඕන.අරන් ඇ@ත් උගස් කරන සීන් එකක් වගේ දැන් පේන්න තියෙන්නෙ.හැබැයි බයික් එකේ කන්ඩිශන් එකත් බලපානව ඇති නේද බන්ස්

    හොනට් එකක් වගේ එදිනෙදා පදින්න ගන්න පුලුවන් මචන්. හැබැයි වැල උන ඒව ගත්තොත් නම් එපා වෙයි. ඔක්කොම තිතට තියන චේන් ස්ප්‍රොකට් ටයර් පවා හොද එන්ජින් වල කාබ් වල කතා නැති ඉලෙක්ට්‍රික් සයිඩ් හොද. චැසි මවුන්ට් හොදට තියන මොනො ශොක් හොද බයික් එකක් ගත්තොත් හරි. උබට නම් කිසිම අවුලක් නෑ. නවත්තලා තියන්න ගන්න හින්ද :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,

    හොනට් එකක් වගේ එදිනෙදා පදින්න ගන්න පුලුවන් මචන්. හැබැයි වැල උන ඒව ගත්තොත් නම් එපා වෙයි. ඔක්කොම තිතට තියන චේන් ස්ප්‍රොකට් ටයර් පවා හොද එන්ජින් වල කාබ් වල කතා නැති ඉලෙක්ට්‍රික් සයිඩ් හොද. චැසි මවුන්ට් හොදට තියන මොනො ශොක් හොද බයික් එකක් ගත්තොත් හරි. උබට නම් කිසිම අවුලක් නෑ. නවත්තලා තියන්න ගන්න හින්ද :rofl:

    ඕව චෙක් කරන්න දන්න එකෙක් නෑ නෙ බන්.අර TDI ටවත් කියන්න ඕන.දැම්ම නෙමේ තාම පෙන්ඩින්ග් අවස්තාවෙ ඉන්නෙ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වහල්ලුන්ට කියන්න මන් කාබ එකක් අත ගාලවත් නෑ බන් :( එතන පොඩි අවාසියක් වෙනව ඔය වගේ එකකට වහිද්දි :(
     
    Status
    Not open for further replies.