ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පලවෙනි වැ‍ේ අදහස අත ඇර ගනිං මාමේ.. ටැංකි එල්ලලා නලා එල්ලලා පල්සරේ අයිස්ක්‍රීම් කරත්තයක් කරන්නේ නැතුව :no:

    දෙවෙනි එක අවුලක් නෑ.. හෝන් දෙක්ක හයි කරලා 2way ස්විච් එකක් දැම්මා ම හෝන් ස්විච් එකම පාවිච්චි කරලා හෝ්න් 2 මාරුවෙං මාරුවට ගහන්න පුලුවං :cool:

    :dull: ඒ වගේද බන් ඩෝං ගාලා හෝන් එක ගැහුවම... පාරේ විකාරෙන් යන උන් කාණුවටම බහිනකොට ආතල් එක...... :P

    හ්ම්ම්.... එහෙනම් දෙවැනි එකවත් ට්‍රයි කරලා බලන්න ඕනි.... :D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :dull: කලකිරිලා ඉන්නේ මම..... :baffled: මුන්ට අයිඩියා එකක් දෙන්න බෑ..... ලිදේ දාන්න එනවා...... :frown: :growl: උදව්වක් කරන්න බෑ වචනෙකින් හරි...... :dull:

    ඕවා ගණන් ගන්න එපා බන්;)
    උබ ඔය අයිඩියා එක අපේ හීරෝ කුකුලට කියපන් ඌ උබට උදව් කරයි
    ඊට පස්සේ දෙන්න එක්ක එකතුවෙලා patant එක ගනින්,
    එතකොට මුන්ට උබේ අගේ තේරෙයි.

    කොමද මගේ ටිකිරි මොලේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒක කරන්න අමාරුයි මාමේ.....ලොකු වාහන වල කොහොමත් වැකුම් සිස්ටම් එකක් තියන නිසා හෝන් එකක් සෙට් කරාට හෝන් එකක් වෙනුවෙන්ම එහෙම සිස්ටම් එකක් හදන එක ප්‍රයෝගික නෑ :no:

    අනික ඉතින් ලේලන්ඩ් එන්ජිමට ඕක දැනුනේ නැති උනාට බයික් 150cc එන්ජිමට සිංහාසනේ පහ වෙයි ඔහොම එකක් දැම්මොත් :baffled:

    පිටාර වායුව හිර කරගන්න බෑනේ මාමේ ටර්බෝ එකකින් වගේ හරහා යන දීල ශක්තියක් එකතුකරගන්නවා මිසක් :nerd: අන්තිමට සයිලන්සරේට ඇබයක් ගැහුවා වගේ තියෙයි :dull:

    :no: නෑ නෑ ඈබයක් ගැහුවා වගේ නෙවේ.... ලේලන්ඩ් එකෙත් දිගටම වැකුම් පිරුනට.... ඒ ටැංකි වලට උපරිම පිරුනහම....... වෑල් එකකින් ඒ වැඩියෙන් එන ටික රිලීස් කරනවනේ..... ඒ වගේ කරන්න බැරි වෙයිද.....?? :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: :growl: ආ එහෙමද ආස.....?? :growl:

    මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා...... :lol:

    එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට...... :)

    මාමේ ඔය බඩා ලේලන්ඩ් හෝන් වැඩේ හරියන්නේ නෑ.

    ගොලුබෙල්ලෝ දෙන්නෙක් දාමු.
    400Hz එකයි 500Hz එකයි ගන්න.දෙකටම ගියේ 600/-.මම දාලා තියෙන කළු පාට එකම ගන්න පුලුවන්නම් හොඳයි.අනිත් එව්වා අව්වට පිච්චිලා කැඩිලා යනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: කලකිරිලා ඉන්නේ මම..... :baffled: මුන්ට අයිඩියා එකක් දෙන්න බෑ..... ලිදේ දාන්න එනවා...... :frown: :growl: උදව්වක් කරන්න බෑ වචනෙකින් හරි...... :dull:

    ආදරේට මාමේ ඔයාව ලිඳේ දාන්නේ.ආ නැද්ද මම කියන්නේ.
    මොනවා කිව්වත් මල පනින්නේ නෑනේ
    අනික ඔයත් ඉතින් මුන්ව ෆෝම් කරන්න මොකක් හරි කුප්ප කතාවක් කියනවමනේ :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ ඔය බඩා ලේලන්ඩ් හෝන් වැඩේ හරියන්නේ නෑ.

    ගොලුබෙල්ලෝ දෙන්නෙක් දාමු.
    400Hz එකයි 500Hz එකයි ගන්න.දෙකටම ගියේ 600/-.මම දාලා තියෙන කළු පාට එකම ගන්න පුලුවන්නම් හොඳයි.අනිත් එව්වා අව්වට පිච්චිලා කැඩිලා යනවා

    ඔව් ඕක තමා හොඳම වැඩේ මාමේ..:yes:

    නැත්නම් ඉතින් ඔය තඩි බඩේ ගොඩක් වාතෙ එකතුවෙන නිසා #කට බටයක් ගහලා.. :rolleyes: එක්කෝ ඕන්නෑ..:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරිඳු ඉලෙක්ට්‍රොනික්ස් මග පෙන්වීම යටතේ ගොලුබෙල්ලෝ දෙන්නෙක් දැම්මනේ බන්.ඒකට දාපු රිලේ එක :yes:

    ඇයි ඒ රිලේ එකක් දාන්නේ?මගේ ඔය සම්බන්ද දැනුම අන්තිමයි...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: පොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....?? :oo:

    දෙවැනි එකවත් බලන්න ඕනා..... බෙල්ලා හෝන් එක 7A බැටරිය කයිද....?? :dull:

    එහෙම ලොකු අවුලක් නෑ මාමේ.මගේ බෙල්ලා එකට දැන් අවුරුදු 2ක් විතර.HID වලට අවුරුද්දක් විතර වෙනවා(හරිඳු ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඉද්දි සෙට් කලේ).ඒ මදිවට 18w LED සෙට් එකකුත් දාලා තිබුණේ
    බැටරියට අවුරුදු 2 මාස 4ක්.තාමත් ඔය තියෙන්නේ හොඳට.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාමේ ඔය බඩා ලේලන්ඩ් හෝන් වැඩේ හරියන්නේ නෑ.

    ගොලුබෙල්ලෝ දෙන්නෙක් දාමු.
    400Hz එකයි 500Hz එකයි ගන්න.දෙකටම ගියේ 600/-.මම දාලා තියෙන කළු පාට එකම ගන්න පුලුවන්නම් හොඳයි.අනිත් එව්වා අව්වට පිච්චිලා කැඩිලා යනවා

    මගේ කලින් තිබ්බ ඩිස්කවර් එකටත් මම තනි කළු ගොලුබෙල්ලා හෝන් දෙකක් ගහලා තිබ්බේ..ඒක ගැහුවම 3වීල් කාරයෝ කාණුවට විසි වෙන්නේ..ඒ තරම් සද්දෙයි..කෙලින්ම බෙන්ස් හෝන් සද්දෙමයි:love:..ඒ කාලේ මට 900 ක් උනා හෝන් දෙක
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් ඕක තමා හොඳම වැඩේ මාමේ..:yes:

    නැත්නම් ඉතින් ඔය තඩි බඩේ ගොඩක් වාතෙ එකතුවෙන නිසා #කට බටයක් ගහලා.. :rolleyes: එක්කෝ ඕන්නෑ..:baffled:

    ඉතුරු ටික කිව්වොත් සර්කිට් එක හදන්න වෙන්නේ උඹටනේ නේද :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18666385 said:
    ඇයි ඒ රිලේ එකක් දාන්නේ?මගේ ඔය සම්බන්ද දැනුම අන්තිමයි...

    මම දන්නෙත් නෑ බන්.එකනේ කසිප්පුවා කලේ.පවිත්‍රයත් ඕක අනුමත කළා.
    කසිප්පුගෙන්ම තමා අහන්න ඕනේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18666395 said:
    මගේ කලින් තිබ්බ ඩිස්කවර් එකටත් මම තනි කළු ගොලුබෙල්ලා හෝන් දෙකක් ගහලා තිබ්බේ..ඒක ගැහුවම 3වීල් කාරයෝ කාණුවට විසි වෙන්නේ..ඒ තරම් සද්දෙයි..කෙලින්ම බෙන්ස් හෝන් සද්දෙමයි:love:..ඒ කාලේ මට 900 ක් උනා හෝන් දෙක

    ඔව් බන් දැනටත් හෝන් එක ගැහුව ගමන් 3 වීල් ක්ෂණිකව වමට කපනවා සද්දේ වැඩි කමට.කාර් වැන් උනත් ඉඩ දෙනවා.
    එදා මතකනේ කොළඹ රැලි එකේදී මම හෝන් එක ගැහුවම සද්දේ .:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාමේ ඔය බඩා ලේලන්ඩ් හෝන් වැඩේ හරියන්නේ නෑ.

    ගොලුබෙල්ලෝ දෙන්නෙක් දාමු.
    400Hz එකයි 500Hz එකයි ගන්න.දෙකටම ගියේ 600/-.මම දාලා තියෙන කළු පාට එකම ගන්න පුලුවන්නම් හොඳයි.අනිත් එව්වා අව්වට පිච්චිලා කැඩිලා යනවා

    :dull: එහෙම නම් එහෙමවත් කරමු..... මෙහේ බෙල්ලා හෝන් දෙක 700ක් බං.... ඒකත් අර නලා කෑල්ල රතු පාට එක තියෙන්නේ....... :dull: ඕකට වතුර යන්නේ නැද්ද....?? සර්විස් එකේදි එහෙම....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    එහෙම ලොකු අවුලක් නෑ මාමේ.මගේ බෙල්ලා එකට දැන් අවුරුදු 2ක් විතර.HID වලට අවුරුද්දක් විතර වෙනවා(හරිඳු ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඉද්දි සෙට් කලේ).ඒ මදිවට 18w LED සෙට් එකකුත් දාලා තිබුණේ
    බැටරියට අවුරුදු 2 මාස 4ක්.තාමත් ඔය තියෙන්නේ හොඳට.

    :cool: එල එල..... අපෝ මගේ නම් බැටරියට කෙල උනේ HID නිසා කියලා හිතෙනවා.... ඊබේ දාපු පාකින් LED දෙකත් එච්චර හරි නෑ..... වටේ තියෙන සමහර බල්බ් නිවි නිවී පත්තු වෙනවා...... කොළ පාටින් බල්බ් දෙකක් ගේන්න ඕනා..... ඔය LED 24V ඒවා නෑ නේ ඊ බේ..... බස් වල උන් ඉල්ලලා නහයෙන් අඩනවා පාකින් වලට දාන්න..... කොල පාටින්...... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්ලග් අවුල තාම විසදුන්නැද්ද :dull: ජපන් ගිහින්ම එකක් ගේන්ට වෙයිද :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: නෑ නෑ ඈබයක් ගැහුවා වගේ නෙවේ.... ලේලන්ඩ් එකෙත් දිගටම වැකුම් පිරුනට.... ඒ ටැංකි වලට උපරිම පිරුනහම....... වෑල් එකකින් ඒ වැඩියෙන් එන ටික රිලීස් කරනවනේ..... ඒ වගේ කරන්න බැරි වෙයිද.....?? :(

    එතකොට ඔය ටැංකියේ එකතු කරන මුළු ප්‍රෙෂර් එකෙන්ම බයික් එකේ exhaust ප්‍රෙෂර් වැඩි වෙනවා :baffled:

    එන්ජිමට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ :eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: එහෙම නම් එහෙමවත් කරමු..... මෙහේ බෙල්ලා හෝන් දෙක 700ක් බං.... ඒකත් අර නලා කෑල්ල රතු පාට එක තියෙන්නේ....... :dull: ඕකට වතුර යන්නේ නැද්ද....?? සර්විස් එකේදි එහෙම....??

    රතු පාට එක ෆේඩ් වෙලා කෑලි කෑලි කැඩිලා යනවා.අපේ ඔෆිස් එකේ මටත් පස්සේ ඔය හොඳ එක හයි කරපු එකාගේ දැන් හොර්න් එකත් නෑ :lol:
    පංචිකාවත්ත පැත්තට ඇවිත් බලන්න.ගන්න පුළුවන්.මම ගත්තෙත් හෝන් 2 වෙන වෙනම දෙපාරකට.කළු එකම ගන්න ඒක බයික් එකත් එක්ක මැච් වෙනවනේ.
    නෑ පහලට හරවලා හයි කරන්න අවුලක් නෑ

    හැබැයි අනිවාර්යෙන් බ්‍රෑකට් දෙකනම් වැනෙන්නේ නැති එකක් වෙන්න ඕනේ.මම නම් බයික් එකට ආපුම කෑලි 2ම තමා ගත්තේ

    rdxRV3s.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ඔව් බන් දැනටත් හෝන් එක ගැහුව ගමන් 3 වීල් ක්ෂණිකව වමට කපනවා සද්දේ වැඩි කමට.කාර් වැන් උනත් ඉඩ දෙනවා.
    එදා මතකනේ කොළඹ රැලි එකේදී මම හෝන් එක ගැහුවම සද්දේ .:lol:

    :shocked::shocked::shocked::shocked::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රතු පාට එක ෆේඩ් වෙලා කෑලි කෑලි කැඩිලා යනවා.අපේ ඔෆිස් එකේ මටත් පස්සේ ඔය හොඳ එක හයි කරපු එකාගේ දැන් හොර්න් එකත් නෑ :lol:
    පංචිකාවත්ත පැත්තට ඇවිත් බලන්න.ගන්න පුළුවන්.මම ගත්තෙත් හෝන් 2 වෙන වෙනම දෙපාරකට.කළු එකම ගන්න ඒක බයික් එකත් එක්ක මැච් වෙනවනේ.
    නෑ පහලට හරවලා හයි කරන්න අවුලක් නෑ

    හැබැයි අනිවාර්යෙන් බ්‍රෑකට් දෙකනම් වැනෙන්නේ නැති එකක් වෙන්න ඕනේ.මම නම් බයික් එකට ආපුම කෑලි 2ම තමා ගත්තේ

    rdxRV3s.jpg

    මාත් ඔතනම ඔය විදියටමයි හරි කරලා තිබ්බේ..හෝන් සෙට් එකේ හයි,ලෝ දෙක එන්නේ...මම ගත්තේ කොළොන්නාවේ තැනකින්..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo:
    ජන්තු අයියා;18666993 said:
    මාත් ඔතනම ඔය විදියටමයි හරි කරලා තිබ්බේ..හෝන් සෙට් එකේ හයි,ලෝ දෙක එන්නේ...මම ගත්තේ කොළොන්නාවේ තැනකින්..

    :yes:
    ක්‍රෑෂ් බාර් එකේ ඇන 2 ගලවලා එලට සෙට් කරන්න පුළුවන් එතනට.කාදරයකුත් නෑනේ
     
    Status
    Not open for further replies.