එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    8q01SJ3l.jpg

    11.gif

    rep+++​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැස්ටා

    මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.

    අවශ්‍යය ද්‍රව්‍යය
    1. ‍තෝරා ගත් පැස්ටා වර්ගයක්
    2. සුප් කැට හෝ ස්ටොක් පවුඩර්
    3. අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු ටිකක්
    4. කපා ගත් ඉස්සන්, දැල්ලන් හා මාලු ටික බැඟින්
    5. කපාගත් කැරට් හා ලීක්ස් ටිකක්
    6. කපාගත් තක්කාලි හා බෙල් පෙපර් ටිකක්
    7. ලුණු කුඩු ස්වල්පයක්
    8. අවශ්‍යය නම් ඔයිස්ටර් සෝස් ටිකක්
    9. ඔලිව් ඔයිල්
    10. Knorr Italian Pasta White Sauce පැකට් එකක්

    මේ තියෙන්නේ Knorr Italian Pasta White Sauce packet එක. ෆුඩ් සිටි එකේ එහෙම ගන්න තියෙනවා. මිල රුපියල් 175 ක් පමණ වෙනවා. මේක එකතු කලාම පැස්ටා එක නියමෙට රස වෙනවා. ඒකයි මේක එකතු කලේ.

    23kt93b.jpg

    හදාගන්නා අන්දම
    1. පැස්ටා ටික සාස්පානකට දමා එකය තම්බා ගන්න පමණට වතුර දමා එයටම ලුණු ටිකක්, ස්ටොක් පවුඩර් හෝ සුප් කැටයක් සහ තෙල් ස්වල්පයක් දමා හොඳින් තම්බා ගන්න. මේකේ ස්ටොක් පවුඩර් වතුරට දාලා තම්බගත්තේ පැස්ටා කියන්නේ නිකන් පාන් පිටි කෑලි නිසා කද්දි මෙලෝ රහක් නැහැ පැස්ටා කෑලි සමහර වෙලාවට. ස්ටොක් දාලා තැම්බුවම රස පොඩ්ඩක් වැඩියි නිකන්ම තම්බනවට වඩා.හොඳින් තැම්බුනු පසුව වතුර බේරෙන්නට තබන්න.

    2. තෙල් ටිකක් ලිප තබා එයට අඹරා ගත් ඉඟුරු, සුදු ලූණු දමා ගන්න. පසුව එයටම බිත්තර දෙකක් කඩා දමා ස්ක්‍රම්බල් කර ගන්න. පසුව එයටම කුඩාවට කපා ගත් ඉස්සන්, දැල්ලන් සහ මාලු ටික එකතු කරන්න.

    3. එය තැම්බීගෙන එනවිට එයටම කැරට්, ලීක්ස්, තක්කාලි සහ බෙල් පෙපර් ටිකද එකතු කරගන්න.

    4. පසුව පදමට අනුව ලුණු සහ අවැසිනම් ගම්බිරිස් එකතු කරගන්න. අමතරව මම නම් ඔයිස්ටර් සෝස් ටිකක් සහ ස්ටොක් පවුඩර් ටිකකුත් දැම්මා මේකටම.

    5. අවසානයේ එයටම තම්බා වතුර බේරා ගත් පැස්ටා ටික එකතු කර හොඳින් කවලම් කරගන්න අවසානයේ තව ඔලිව් ඔයිල් ටිකක් එකතු කර හොඳින් කවලම් කරගන්න.

    6. පසුව එයට සකසා ගත් Knorr Italian Pasta White sauce මිශ්‍රණය එකතු කරගත යුතුයි. එහිදී ෆ්‍රෙශ් මිලික් මිලි ලීටර් 200 කට වතුර මිලි ලීටර් 400 ක දියකරගත් එම පැකට්ට්‍ටුව එකතු කර හොඳින් කවලම් කරගන්න. එය පසුව භාජනයක දමා ලිප තබා හොඳි කවලම් කරගන්න. මිශ්‍රණය ඝනකම්ව සෝස් එකක් ලෙස එන විට ලිපෙන් බාගෙන අපි පිසගත් පැස්ටා මිශ්‍රණයට එකතු කරගන්න. ඔය මිශ්‍රණයේ වියලි ඔරිගානෝ, බැසිල්, චීස් ඇතුලු අමුද්‍රව්‍යය කීපයක් අන්තර්ගත වන නිසා පැස්ටා එක නියම ක්‍රීම් සහ චීස් රසක් ගෙන දෙනවා. ඒ නිසා පිටතින් චීස් එකතු කලේ නෑ. මස් කන කෙනෙක්ට මෙහි ඉස්සෝ දැල්ලෝ වෙනුවට මස් උනත් එකතු කරගන්න පුලුවන්.

    එහෙනම් අන්තිමට මෙන මෙහෙම තමයි තිබ්බේ.. ඔයාලා හදන විදිහ මීට වෙනස් ඇති ඒවත් මේකට එකතු කරන්න.

    1zcodn9.jpg

    2my7rll.jpg
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    niyamai macho.
    ++
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Knorr Italian Pasta White Sauce packet
    මචෝ මේක චීස් එකක්ද?:rolleyes::rolleyes:

    නෑ බං වයිට් සෝස් එකක් පැස්ටා වලට දාන. ඕකේ චීස් පවුඩර් තියෙනවා ingredients වලට. දැම්මම පට්ටම රසයි චීස් රස නියමෙට එනවා. අමුතුවෙන් චීස් දාන්න ඕනේ නෑ බං.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    නෑ බං වයිට් සෝස් එකක් පැස්ටා වලට දාන. ඕකේ චීස් පවුඩර් තියෙනවා ingredients වලට. දැම්මම පට්ටම රසයි චීස් රස නියමෙට එනවා. අමුතුවෙන් චීස් දාන්න ඕනේ නෑ බං.

    11.gif
    hadala balanna ona. mechchra pasta kawata oka daa kala na :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    niyamai macho.
    ++

    උඹටත් රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු බං. මම වැසිය කර්ම බට්න් එක භාවිතා කරන එකෙක් නෙමේ බං කිරියේ. ඒ නිසා සැරයක් දීලා ආයේ දෙන්න සෑහෙන කල් යනවා. :sorry::sorry:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උඹටත් රෙප් දෙන්න වටේ ගිහින් එන්නලු බං. මම වැසිය කර්ම බට්න් එක භාවිතා කරන එකෙක් නෙමේ බං කිරියේ. ඒ නිසා සැරයක් දීලා ආයේ දෙන්න සෑහෙන කල් යනවා. :sorry::sorry:

    11.gif

    මං රේප් පස්සේ එලවන එකෙක් නෙමේ කොල්ලෝ. උබ වගේ තමා මාත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    11.gif
    hadala balanna ona. mechchra pasta kawata oka daa kala na :(:(

    ඕක දාලත් කාලා බලහන් නියම රසයක් එනවා. ෆුඩ් සිටියේ අර මස්, මාලු තියෙන තැන උඩ තමයි ඔය ස්ටෝක්, අනම් මනම් තියෙන්නේ අන්න එතනම මේකත් තියෙනවා. වයිට් සෝස් එක හොඳයි ටොමැටෝ සෝස් මික්ස් එකට වඩා මට නම් :).
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙම තමයි ඊයේ රෑට කෑවේ. සුපුරුදු පරිදි හැදුවේ මම කපන්න කොටන්න අම්මා හෙල්ප් එක දුන්නා (මම හදන ඒවා විතරයි මේකේ දාන්නේ බොරුවට අම්මා හදපුවා මම හැදුවා වගේ දාන එක හරි නෑනේ) මම ඇතුලු ගෙදර අය කුකුල් මස් ඇතුලු මස් වර්ග නොකන නිසා ඉතින් මොක හැදුවත් සීෆුඩ් තමා එකතු කරන්නේ.

    අවශ්‍යය ද්‍රව්‍යය
    1. ‍තෝරා ගත් පැස්ටා වර්ගයක්
    2. සුප් කැට හෝ ස්ටොක් පවුඩර්
    3. අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු ටිකක්
    4. කපා ගත් ඉස්සන්, දැල්ලන් හා මාලු ටික බැඟින්
    5. කපාගත් කැරට් හා ලීක්ස් ටිකක්
    6. කපාගත් තක්කාලි හා බෙල් පෙපර් ටිකක්
    7. ලුණු කුඩු ස්වල්පයක්
    8. අවශ්‍යය නම් ඔයිස්ටර් සෝස් ටිකක්
    9. ඔලිව් ඔයිල්
    10. Knorr Italian Pasta White Sauce පැකට් එකක්

    මේ තියෙන්නේ Knorr Italian Pasta White Sauce packet එක. ෆුඩ් සිටි එකේ එහෙම ගන්න තියෙනවා. මිල රුපියල් 175 ක් පමණ වෙනවා. මේක එකතු කලාම පැස්ටා එක නියමෙට රස වෙනවා. ඒකයි මේක එකතු කලේ.

    23kt93b.jpg

    හදාගන්නා අන්දම
    1. පැස්ටා ටික සාස්පානකට දමා එකය තම්බා ගන්න පමණට වතුර දමා එයටම ලුණු ටිකක්, ස්ටොක් පවුඩර් හෝ සුප් කැටයක් සහ තෙල් ස්වල්පයක් දමා හොඳින් තම්බා ගන්න. මේකේ ස්ටොක් පවුඩර් වතුරට දාලා තම්බගත්තේ පැස්ටා කියන්නේ නිකන් පාන් පිටි කෑලි නිසා කද්දි මෙලෝ රහක් නැහැ පැස්ටා කෑලි සමහර වෙලාවට. ස්ටොක් දාලා තැම්බුවම රස පොඩ්ඩක් වැඩියි නිකන්ම තම්බනවට වඩා.හොඳින් තැම්බුනු පසුව වතුර බේරෙන්නට තබන්න.

    2. තෙල් ටිකක් ලිප තබා එයට අඹරා ගත් ඉඟුරු, සුදු ලූණු දමා ගන්න. පසුව එයටම බිත්තර දෙකක් කඩා දමා ස්ක්‍රම්බල් කර ගන්න. පසුව එයටම කුඩාවට කපා ගත් ඉස්සන්, දැල්ලන් සහ මාලු ටික එකතු කරන්න.

    3. එය තැම්බීගෙන එනවිට එයටම කැරට්, ලීක්ස්, තක්කාලි සහ බෙල් පෙපර් ටිකද එකතු කරගන්න.

    4. පසුව පදමට අනුව ලුණු සහ අවැසිනම් ගම්බිරිස් එකතු කරගන්න. අමතරව මම නම් ඔයිස්ටර් සෝස් ටිකක් සහ ස්ටොක් පවුඩර් ටිකකුත් දැම්මා මේකටම.

    5. අවසානයේ එයටම තම්බා වතුර බේරා ගත් පැස්ටා ටික එකතු කර හොඳින් කවලම් කරගන්න අවසානයේ තව ඔලිව් ඔයිල් ටිකක් එකතු කර හොඳින් කවලම් කරගන්න.

    6. පසුව එයට සකසා ගත් Knorr Italian Pasta White sauce මිශ්‍රණය එකතු කරගත යුතුයි. එහිදී ෆ්‍රෙශ් මිලික් මිලි ලීටර් 200 කට වතුර මිලි ලීටර් 400 ක දියකරගත් එම පැකට්ට්‍ටුව එකතු කර හොඳින් කවලම් කරගන්න. එය පසුව භාජනයක දමා ලිප තබා හොඳි කවලම් කරගන්න. මිශ්‍රණය ඝනකම්ව සෝස් එකක් ලෙස එන විට ලිපෙන් බාගෙන අපි පිසගත් පැස්ටා මිශ්‍රණයට එකතු කරගන්න. ඔය මිශ්‍රණයේ වියලි ඔරිගානෝ, බැසිල්, චීස් ඇතුලු අමුද්‍රව්‍යය කීපයක් අන්තර්ගත වන නිසා පැස්ටා එක නියම ක්‍රීම් සහ චීස් රසක් ගෙන දෙනවා. ඒ නිසා පිටතින් චීස් එකතු කලේ නෑ. මස් කන කෙනෙක්ට මෙහි ඉස්සෝ දැල්ලෝ වෙනුවට මස් උනත් එකතු කරගන්න පුලුවන්.

    එහෙනම් අන්තිමට මෙන මෙහෙම තමයි තිබ්බේ.. ඔයාලා හදන විදිහ මීට වෙනස් ඇති ඒවත් මේකට එකතු කරන්න.

    :love: :love: :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක දාලත් කාලා බලහන් නියම රසයක් එනවා. ෆුඩ් සිටියේ අර මස්, මාලු තියෙන තැන උඩ තමයි ඔය ස්ටෝක්, අනම් මනම් තියෙන්නේ අන්න එතනම මේකත් තියෙනවා. වයිට් සෝස් එක හොඳයි ටොමැටෝ සෝස් මික්ස් එකට වඩා මට නම් :).

    ගෙදර හදාගං ඕක. ලෙසටම ගෙදර හදාගන්න පුළුවන්. මම වෙලාවක් තිවුනොත් හදලා දාන්නම්. රසකාරක දාපුවා කන්න ඕනේ නෑ නේ ;)
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෙදර හදාගං ඕක. ලෙසටම ගෙදර හදාගන්න පුළුවන්. මම වෙලාවක් තිවුනොත් හදලා දාන්නම්. රසකාරක දාපුවා කන්න ඕනේ නෑ නේ ;)

    එල හදන විදිහ දාහන්කෝ. එක පාරක් නෙට් එකෙන් හොයාගෙන වයිට් සෝස් හදන්න ගිහින් කැටි ගැහිලා මල හුයන්නක් වෙලා දමල ගහලා දැම්මා බං. :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැරමල් පුඩිං

    මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......

    1U5VLoE.jpg

    බිත්තර 8
    මිල්ක්මේඩ් 397g ටින් එකක් හෝ කිරි 500ml
    වැනිලා එසන්ස් තේ හැන්දක්
    සීනි අවශය්‍ය පමණට

    හරි දැන් පටා....න් ගමු......
    එකටම බිත්තර 8 භාජනයකට දාලා විනාඩි 15-25 අතර කාලයක් හොදින් බීට් කර ගන්න,ඊට පස්සේ ඒ බිත්තර වලටම වැනිලා එසන්ස්,සීනි එකතු කරලා ආයෙත් සීනි දිය වෙනකම් බීට් කර ගන්න.දැන් තියෙන්නේ අන්තිම අදියර...ළමයි දැන් ඔයාලට හොයා ගන්න පුළුවන් කිරි හරි මිල්ක්මේඩ් හරි එකතු කරලා තවත් විනාඩි10 විතර බීට් කර ගන්න.(කිරි එකතු කරනවා නම් උණු කරලා නිවා ගත්ත කිරි එකතු කරන්න...)
    K4kQET3.jpg

    බිත්තර හොදින් ගසා ගත් පසු මිල්ක්මේඩ් නොහොත් ටින් කිරි එකතු කිරිම
    q3w7jTm.jpg

    කැරමල් සාදා ගැනීමටසීනි මේස හැදි තුනක් අඩිය නොඅල්ලන භාජනය දාලා, වතුර මේස හැදි 5 විතර එකතු කරගෙන රත් කරන්න(වතුර දැම්මම සීනි ඉක්මනින් කර වෙන්නේ නෑ)අඩු ගින්දරේ සීනි රත් වෙද්දි හැදි ගාන්න.සීනි රත් වෙලා රන්වන් පාට එද්දි ලිපෙන් බා ගන්න.
    rji64uq.jpg

    සීනි කර කිරිම වතුර සමග රන්වන් පැහැති කැරමල්

    joy-of-cooking-caramel-sauce.jpg

    දැන් ඔයාලා කැමති හැඩයක කේක් තැටියක් හෝ අවන් එකේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන වෙනත් භාජනයක අඩියට හදා ගත්ත කැරමල් ලිපෙන් බා ගත්ත හැටියේ තැනින් තැනින් දා ගන්න.(මතක තියා ගන්න කැරමල් රස්නේ නැති උන ගමන් ගල් වෙන බව) දැන් කලින් හදා ගත්ත මිශ්‍රණය ඔයාලගේ කැරමල් තවර ගත්ත තැටියට කට මට්ටමට ටිකක් පහලින් තියෙන්න දා ගන්න.
    A0PaToO.jpg

    හාට් තැටියට පුඩින් මිශ්‍රණය දැමිම
    හරි මිලගට ඔයාලගේ අවන් එකේ ඇති පැතිලි තැටියක් පහත රූපයේ තියෙන විදිහේ

    bQLOYvj.jpg

    ඒ තැටියට වතුර ටිකක් දාලා අවන් එකට ඇතුල් කරන්න අපි පුඩින් මිශ්‍රණය දා ගත්ත තැටිය ඒ වතුර එක උඩින් තියලා අංශක 200ක උශ්ණත්වයට තැටියේ උඩට හා යටට රස්නේ ලැබෙන්න විනාඩි 10 කුත් අංශක180ක උෂ්ණත්වයට තැටියේ යටට රස්නය ලැබෙන විදිහට විනාඩි 60-75 අතර කාලයක් තබන්න.අවසන් විනාඩි15 ඇතුලත දිගටි ටුත් පික් එකකින් හෝ ඉරටුවකින් පුඩිමෙහි ඝනත්වය පරික්ෂා කර බලන්න.
    දැන් හදා ගත්ත පුඩිම අවන් එකෙන් එලියට අරගෙන ගැලපෙන පිගානක් තැටිය උඩින් තියලා පුඩිම පරිස්සමින් අනිත් පැත්තට හරවන්න දැන් ඔයාලට ලස්සන ප්‍රියමනාප රසවත් පුඩිමක් දකින්න ලැබෙයි.දැන් හොද කෑල්ලක් කපාගෙන රස බලන්න.
    fb_394112_10150626575127193_1891671566_n.jpg
    රස බලමු

    විශේෂ සටහන:/
    මිල්ක්මේඩ් ටින්කිරි ලෙසද හදුන්වන බව මතකයේ තබා ගන්න.මිල්ක්මේඩි බාවිතා කල හොත් පුඩින් මිශ්‍රණයට සීනි එකතු කිරිමේදී සැලකිලිමත් වන්න ටින්කිරි වල පැණි රස ගතිය වැඩි නිසා සීනි අවම ලෙස එකතු කරන්න,පොල් කිරි මේ සදහා බාවිතා කල නොහැක.කිරි සදහා බෝතල් කිරි පමණක් යොදා ගන්න.කැරමල් රන්වන් පාට වඩාත් තද රන්වන් පාටක් බවට හැරුනොත් භාවිතා නොකරන්න මොකද ඒ පාට කැරමල් පුඩිමට තිත්ත රසක් එකතු කරනවා. පුඩිමෙහි මිශ්‍රණය ඝන වීමට ගත වන කාලය පාවිච්චිය සදහා යොදා ගන්න අවන් අනුවද වෙනස් විය හැකිබව සලකන්න.
     
    Last edited:
    • Like
    Reactions: -LotusMoon-

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක්...මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන්......

    :cool::cool:

    පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???