ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැබෑටම උබලගෙ කොයින් ටෙස්ට් වෙලට මොකෝ උනේ බන් :lol::lol:පොඩ්ඩක් ඒ ගැන කතා කරමුද :lol::lol:

    මං ඔය ගැන කතාකලොත් උඹට හෙලුවැල්ලෙන් ලිඳේ පනින්න වෙන්නේ...:lol::lol::lol:

    මොකෝ කියන්නේ කතාකරමුද?:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ඔය ගැන කතාකලොත් උඹට හෙලුවැල්ලෙන් ලිඳේ පනින්න වෙන්නේ...:lol::lol::lol: මොකෝ කියන්නේ කතාකරමුද?:P:P
    කොයින් ටෙස්ට් එකක් කරල දාපන්කො නිකන් පඩි ටෝල්ක් දෙන්නැතුව :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොයින් ටෙස්ට් එකක් කරල දාපන්කො නිකන් පඩි ටෝල්ක් දෙන්නැතුව :lol::lol:
    මචං සිරාවටම උඹ ඔය බයික් එක ගත්තේ ඔය වගේ වැඩ කරගන්න විතරද ? ඕකේ ගමනක් බිමනක් යන්නේ නැද්ද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං සිරාවටම උඹ ඔය බයික් එක ගත්තේ ඔය වගේ වැඩ කරගන්න විතරද ? ඕකේ ගමනක් බිමනක් යන්නේ නැද්ද ?
    ගමන් බිමන් යන ගමන් වගේ තමා බන් ඕක කලේ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔව්.. ඊයෙ කෙලවුනා බඩෝ ඇන්ටිබයටික් බීලා...:sorry:

    :shocked: හෆ්ෆා....... හොදට කාපන්... වතුර බීපන්..... ජෙලි එහෙමත් හොදා කියනවා..... ගෑස් හැදුනා කියන්නේ හොදි ඕනා නෑ බං...... අබාන්ස් එකේ වැඩ කරපු කාලේ.... ගෑස් ම තමා හැමදාම...... :( එපා උනා අර බොන්න දෙන බේත බීලා මට නම්..... :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නිකන් බූස්ට් ගේජ් එකක් වගේ හැන්ඩ්ල් එකේ සෙට් කරපන් :yes:
    එහෙම තමා සෙට් කරන්න වෙන්නේ.බ්‍රකට් එකක් හදාගන්න වෙනවා හැබැයි :)
    ඕක සිම්පල් වැඩක්නෙ බං. TW වලට සෙට් කරන්නෙම ඕව

    මම ඔය වැඩ ගැන දන්නේ නෑ මචන්.ඒකයි උඹලගෙන් ඇහුවේ වැඩි හොඳටත් එක්ක ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව්.. ඊයෙ කෙලවුනා බඩෝ ඇන්ටිබයටික් බීලා...:sorry:

    සිංහලයෝ
    ගැස්ටික් වලට බෙහෙත් ගත්තද?
    මේ මම කියන්නේ මම ගැස්ටික් හොඳ කරගත්ත විදිහ.සතියයි ගියේ හැබැයි.
    උදේ නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්න වෙලාව වෙනකන් පැය 4න් 4 ට මොනවාහරි කන්න.
    ක්‍රීම් කැකර් 3-4 කාලා වතුර වීදුරුවක් බිව්වත් හොඳටම ඇති.
    උදා: උදේට නැගිටින්නේ 6 ටනම් උදේට කන්නේ 8 ට නම් නැගිට්ට ගමන් බිස්කට් 4 කලා වතුර එකක් බොන්න.ඊට පස්සේ 8 ට කන්න.12 වෙද්දී දවල්ට කන්න බැරිනම් ඒ වෙලාවට බිස්කට් 4ක් කලා වතුර බොන්න.ඔය විදිහට කරගෙන යන්න.
    4න් 4 ට ඔහොම කරන්නේ ඩොකා කිව්වා අපි නැගිට්ට වෙලේ ඉඳලා නිදා ගන්නකන් පැය 4 කට සැරයක් ඇසිඩ් එක එනවලු බඩට.ඒවාට පතික්‍රියා කරන්න දෙයක් නැතිවුනාම බඩ තුවාල වෙලා ගැස්ටික් හැදෙනවා.

    අනිත් දේ තමයි කිරි ආහාර(යෝගට් වගේ), කිරිතේ, ප්ලේන් ටි,අදික තෙල් සහිත ආහාර(ටිකක් තිබුණට ප්‍රශ්නයක් නෑ) කන්න බොන්න එපා.බෙල්සිඩ් කියන බෙහෙත පැය 8න් 8 ට වගේ බිව්වා.ඔච්චරයි.පුළුවන් තරම් උදේට බත් කන්න.

    මම ඕක හැදිලා ඉද්දි තුන්වේලම කෑවේ කඩෙන් .උදේට දවල්ට බත් කෑවා සාමාන්‍ය විදිහට.රැට කෑවේ ෆ්‍රයිඩ් රයිස් :)
     
    ගැස්ට්‍රික් තිබ්බෙ නෑ. ඉස්සර තිබිලා හොඳවෙලා හිටියෙ. සැර ඇන්ටිබයටික් එකක් දුන්නා ඒක බිව්ව පස්සෙ ආව ගැස්ට්‍රයිටිස් තරු පේන්නම..:dull: ඔව් බත් විතරයි කන්නෙ පාන්වත් කන්නෙ නෑ කෑවොත් කෙලවෙනවා.

    දැන් නම් ටිකක් විතර ෂේප්. කොරේ පිටට මරේ වුනේ. මටනම් කලින් පාර සිංහල බෙහෙත් බීලා හොඳවුනා.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැස්ට්‍රික් තිබ්බෙ නෑ. ඉස්සර තිබිලා හොඳවෙලා හිටියෙ. සැර ඇන්ටිබයටික් එකක් දුන්නා ඒක බිව්ව පස්සෙ ආව ගැස්ට්‍රයිටිස් තරු පේන්නම..:dull: ඔව් බත් විතරයි කන්නෙ පාන්වත් කන්නෙ නෑ කෑවොත් කෙලවෙනවා.දැන් නම් ටිකක් විතර ෂේප්. කොරේ පිටට මරේ වුනේ. මටනම් කලින් පාර සිංහල බෙහෙත් බීලා හොඳවුනා.:yes:
    ඇන්ටිබයටික් එකේ නම මොකක්ද ?:shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගැස්ට්‍රික් තිබ්බෙ නෑ. ඉස්සර තිබිලා හොඳවෙලා හිටියෙ. සැර ඇන්ටිබයටික් එකක් දුන්නා ඒක බිව්ව පස්සෙ ආව ගැස්ට්‍රයිටිස් තරු පේන්නම..:dull: ඔව් බත් විතරයි කන්නෙ පාන්වත් කන්නෙ නෑ කෑවොත් කෙලවෙනවා.

    දැන් නම් ටිකක් විතර ෂේප්. කොරේ පිටට මරේ වුනේ. මටනම් කලින් පාර සිංහල බෙහෙත් බීලා හොඳවුනා.:yes:

    එල
    හැදුනම ඉතින් අයේ එපාම වෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්ලැරිත්‍රොමයිසින්.:dull:
    මටත් ඔහොම වෙලා Cephalexin ගැහුවෙ මුකුත් අතුරු ආබාධයක් උනේ නෑ.කෙල ගිලින්න බැරි උනා හැදුනු උගුරෙ අමාරුවට :sorry:මොනවත් සැර ජාති එහෙම ගන්නවද උබ ?:eek:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල
    හැදුනම ඉතින් අයේ එපාම වෙනවා

    කියල වැඩක් නෑ හොඳවෙලා තිබිල හැදුනම. දැන් අර සිරප් එක බිබී ඉන්නව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඔහොම වෙලා Cephalexin ගැහුවෙ මුකුත් අතුරු ආබාධයක් උනේ නෑ.කෙල ගිලින්න බැරි උනා හැදුනු උගුරෙ අමාරුවට :sorry:මොනවත් සැර ජාති එහෙම ගන්නවද උබ ?:eek:

    මේකට එනවලු කොහොමත් ඔය අමාරුව.:dull:
     
    Status
    Not open for further replies.