වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල තමා ජරාම ට්‍රෆික් එක..:sorry::sorry::sorry::sorry::sorry:

    :dull: කතා කරලා වැඩක් නෑ.... බයික් එක නිසා එහෙන් මෙහෙන් රිංගලා යා ගන්නවා..... රෝද හතරක යන අයට අබ සරණයි..... :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
    . අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.

    :lol: ඔව් බං මරුටිය නම් පොඩි වුනාට කපන්න ගියාම එපා වෙනව තමයි. :growl:
    අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18675630 said:
    අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවා

    මරුටියෙ නම් මචං ඉදගන්න මිනිහගේ බර කාර් එකට එනවද දන්නෙ නෑ. නැත්තං බං බර නැති ඔය චුට්ටං බට්ටිච්ච කපන්න ඔච්චර අමාරුවෙයිද බං.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18673895 said:
    සේරම හරි පුතා


    අප්පටසිරි... උඹ මාර පොරක්නේ බං... දොරට සෙට් වෙන්න බොඩියක් ගෙනත් තිබ්බද..? එල එල.. :lol::lol:

    අඩෝ නොම්මරේ නම් මරු... පු* ... :lol::lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මරුටියෙ නම් මචං ඉදගන්න මිනිහගේ බර කාර් එකට එනවද දන්නෙ නෑ. නැත්තං බං බර නැති ඔය චුට්ටං බට්ටිච්ච කපන්න ඔච්චර අමාරුවෙයිද බං.

    power steering thiyena podi manual elawanna lesi machan. Math maruti 800 ekak dawasak rent ekata aran drive kala, eke power nathi eka thamai awula.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මැසිමේ මහන්න නම් ඉතින් රෙදි හෝදලා පිගන් හෝදලා ගෙවල් අතුපතුගාල මැෂිමට වඳින ගාථාව කියල වැඳලා වරයක් ඉල්ලන්න ඕනෙලු :baffled:

    ඊට වඩා මැනුවල් හොඳයි කියන්නේ :dull:

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18675630 said:
    අනික පොඩි මැනුවල් කාර් පදිනවට වඩා ලේසියි වොල්වෝ ස්කෑනියා වගේ පත මැනුවල් ලොරි පදිනවා

    :shocked: පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... :baffled:

    ඇයි දැන් ඉතින් ඕක අපිට කියන්නේ..:rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න හෙට මුලින්ම Nissan car ක් ගන්න කියලා හදන්නේ


    3929560001_large.jpg



    ආසාවට ගන්නේ ලග පදින්න

    ඕකේ ඉග්නිශන් කොයිල් වල සීන් එකක් තියෙනවලු... චෙක් කරලා බලන්නේ කොහොමද කියලා නම් දන්නේ නෑ ... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Varicose වගේ ටිකක් තියෙනවා. ඒ අස්සේ වම් කකුලේ දනිස්ස හරිය නිකම් රතු පාට වෙලා වගේ වෙලා ඉදිමිලා තිබුන. මුලින් ලග දොස්තර කෙනෙක් ගාවින් බෙහෙත් ගත්තා. දවස් 2ක් විතර ගත්තත් වෙනසක් නැති නිසා හොස්පිටල් ගිහින් පෙන්නුවා. ඊට පස්සේ තමා නවතින්න කියල තියෙන්නේ. විෂබීජයක් ගිහින් කියල කිව්වේ. දැන් නම් ටිකක් හොදයි. බෙහෙත් inject කරනවා. බොන එකට වඩා ඉක්මනට හොද වෙනවා නෙහ්. දැන් දවස් 2ක් විතර වගේ වෙනවා. දැන් ඉතින් ගෙදර එන්න ඕන කිය කිය ඉන්නවා. දැන් ටිකකට කලින් බලල ආව විතරයි.

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull:මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි.

    කට්ටට ස්තූතියි මචං... ඒත් ඉතිං ඇන තද කරා නම් ආපහු බුරුල් වුනේ කොහොමද..? නට් එක කැපිලද තිබිලා තියෙන්නේ..?
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ


    චන්දෙ ඉල්ලන හොරු ටික පාර්ලිමේන්තු යවන්නේ නැතුව ඉන්න එක අපේ වගකීම... දන්නා කියන එහෙම උදවිය ඉන්නවනම් දන්නා කියන එවුන්ට කියහන් චන්දෙ දෙන්න එපා කියල...

    වැරැද්ද දැක දැකත් අයි බන් සමහර උන් එකාගේ පැත්තම ගන්නේ,:sorry: අපේ රටේ උන්ට තේරෙන්නේ නැ චන්දෙක තියන බලය, ඕව වෙලාවකට කියලම එපා වෙලා බන් තියෙන්නේ.:dull: මම කියන්නේ යමක් කමක් තේරෙන ඉගෙන ගත්ත කොටස ගැන ඉතින් ඒ අතින් බලපුවම අනිත් මිනිසු ගැන කවර කතාද?
    මෙච්චර හොරුන්ට විරුද්දව කගහුවත් ඒ හොරු ටිකමනේ මේ සැරෙත් ඉල්ලන්නේ.:growl:
    ඒකෙන්ම තේරෙනවා මුන් මෝඩ හරක් ගානට තමා රටේ ජනතාව ගැන හිතන්නේ.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: පවර් නැති ලේලන්ඩ් එකක් කිලෝමීටර් 26ක් විතර එලවපන්කෝ..... සැප කනේ...... :baffled:

    මචං වොල්වෝ ස්කෑනියා ලොරි කියන්නේ ලොරි වලට. ඒත් ඉතිං ලේලන්ඩ් කියන්නේ ලොරි වලටත් නැති බස් වලටත් නැති මොකක්දෝ භාන්ඩයක්නේ.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18673754 said:
    ආ සිංහලු... කාලෙකින් ලොග් උනා ඕන්:P
    කට්ටක් දාන්නයි යන්නේ:):)

    ආ නානා ;) හෙට අව්රුදු නෙහ් :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18673958 said:
    අම්මපා බන් උබට මේකේ පාට වෙනස පේන්නේ නැද්ද?????
    /B]


    දොර විතරක් පොඩ්ඩක් අව්වේ තියල ගනින් එතකොට හරි.:lol::lol:
     
    Status
    Not open for further replies.