ඕනා දිහාවක පල අර චෙක් එක අරන් දීලා......
![]()
අනිවා....... ට්රස්ට් මි.....
ඕනා දිහාවක පල අර චෙක් එක අරන් දීලා......
![]()
ඉස්සර හිතාගෙන හිටියේ කම්පනිය ගොඩ යවලා එකේම එල්ලිලා අපිටත් ගොඩ යන්න පුළුවන් කියලා...... ඒක හීනයක්..... ඒ හින්දා දැන් ගිලෙන නැව අතහැරලා අපේ ජිවිත බේරගන්න වෙන නැවකට ගොඩ වෙන්න ඕනේ......
ඔවු !!එහෙනම් තරියා මිනිමරුවෙක් වෙනවා.......![]()

රට යන්න එපා බන් ..වයිෆ් ළමයි මෙහෙ දාල ගිහින් හොයන සල්ලි වල මොන සතුටක්ද ?![]()

මේ ගෑනිගෙ වයර් මාරු වෙලාද කොහෙද....?? සංජියාවයි මාවයි පැටලිලා......!!
![]()

මගේ හිතටත් වද දෙන ප්රශ්නේ...... අනික මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය ලිස්ට් එකට ඇතුළු වෙනව.......![]()
එහෙනම් තරියා මිනිමරුවෙක් වෙනවා.......![]()

Eka aththa..eth mehe indala diyunuwak thiyeda? Issella sanjiya gihin passe duwai nangi genna ganna thiyenne..රට යන්න එපා බන් ..වයිෆ් ළමයි මෙහෙ දාල ගිහින් හොයන සල්ලි වල මොන සතුටක්ද ?![]()

අම්මපා අක්කේ අද උදෙත් අපි දෙන්නා කතා වුනා ඔය ගැන........![]()

Bada kiyanne sanjiyatada? Aw bado?මේ ගෑනිගෙ වයර් මාරු වෙලාද කොහෙද....?? සංජියාවයි මාවයි පැටලිලා......!!
![]()

මගේ හිතටත් වද දෙන ප්රශ්නේ...... අනික මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය ලිස්ට් එකට ඇතුළු වෙනව.......![]()

අක්කා කවද්ද යකෝ මට බඩෝ කිව්වේ.........![]()
muta pissu..
උඹල දෙන්නටම එක පොකුරේ හිර බත් කන්න ආස වෙලාද ?![]()
එහෙම වෙන්නේ නෑ...... 
අක්කා කවද්ද යකෝ මට බඩෝ කිව්වේ.........![]()
උඹ බීලද...?? බලපන් ක්වෝට් කරලා තියෙන්නේ උඹව..... 
උඹ බීලද...?? බලපන් ක්වෝට් කරලා තියෙන්නේ උඹව.....
![]()
Ane bada tharamata moleth thibba nan..
හොඳ ජොබක් සෙට් වෙයි මල්ලි ..මට ඔයාගේ CV එකක් PM කරනවද ? නිකමට වගේ

ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද?
![]()
Bada kiyanne sanjiyatada? Aw bado?
muta pissu..
![]()
Hari bola..sanjiyage post eka quote karala botai mama kiwwe..Ane bada tharamata moleth thibba nan..
![]()

උඹ බීලද...?? බලපන් ක්වෝට් කරලා තියෙන්නේ උඹව.....
![]()

Hari bola..sanjiyage post eka quote karala botai mama kiwwe..Ane bada tharamata moleth thibba nan..
![]()