EK Married Club-16

kingdewi

Well-known member
  • ඉස්සර හිතාගෙන හිටියේ කම්පනිය ගොඩ යවලා එකේම එල්ලිලා අපිටත් ගොඩ යන්න පුළුවන් කියලා...... ඒක හීනයක්..... ඒ හින්දා දැන් ගිලෙන නැව අතහැරලා අපේ ජිවිත බේරගන්න වෙන නැවකට ගොඩ වෙන්න ඕනේ......

    :cool: ඔවු !!

    එහෙනම් තරියා මිනිමරුවෙක් වෙනවා....... :lol::lol::lol:

    :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රට යන්න එපා බන් ..වයිෆ් ළමයි මෙහෙ දාල ගිහින් හොයන සල්ලි වල මොන සතුටක්ද ?:sorry:

    මගේ හිතටත් වද දෙන ප්‍රශ්නේ...... අනික මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය ලිස්ට් එකට ඇතුළු වෙනව....... :dull:
     

    kingdewi

    Well-known member
  • මගේ හිතටත් වද දෙන ප්‍රශ්නේ...... අනික මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය ලිස්ට් එකට ඇතුළු වෙනව....... :dull:

    හොඳ ජොබක් සෙට් වෙයි මල්ලි ..මට ඔයාගේ CV එකක් PM කරනවද ? නිකමට වගේ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් තරියා මිනිමරුවෙක් වෙනවා....... :lol::lol::lol:
    :lol::lol:
    රට යන්න එපා බන් ..වයිෆ් ළමයි මෙහෙ දාල ගිහින් හොයන සල්ලි වල මොන සතුටක්ද ?:sorry:
    Eka aththa..eth mehe indala diyunuwak thiyeda? Issella sanjiya gihin passe duwai nangi genna ganna thiyenne..:)
    අම්මපා අක්කේ අද උදෙත් අපි දෙන්නා කතා වුනා ඔය ගැන........ :(

    :):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: මේ ගෑනිගෙ වයර් මාරු වෙලාද කොහෙද....?? සංජියාවයි මාවයි පැටලිලා......!! :lol:
    Bada kiyanne sanjiyatada? Aw bado?:angry:
    මගේ හිතටත් වද දෙන ප්‍රශ්නේ...... අනික මගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය ලිස්ට් එකට ඇතුළු වෙනව....... :dull:
    :):)
    අක්කා කවද්ද යකෝ මට බඩෝ කිව්වේ......... :frown::frown:
    :yes: muta pissu..:angry:
     

    kingdewi

    Well-known member
  • :cool: ඒකනේ බං.... මම දැන් කොච්චර දවස් ඉදන් කිව්වද මගේ නම්බර් එක DIG කියලා සේව් කරන්; එතනදිම කෝල් කරලා පොලිස් මාමට දියන්.... මම ඉතුරු ටික බලාගන්නම් කියලා..... කෝ ඉතින් ඈහුවද? ඈහුවද? :growl:

    වැරදිලා ද මන්ද උඹේ නම්බර් එක සේවු කරලා තියෙන්නේ IGI කියලලු බන්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹ බීලද...?? බලපන් ක්වෝට් කරලා තියෙන්නේ උඹව..... :lol:

    මරු කියෝනව...... මට කෝට් කොලාට උඹට කියලා තියෙන්නේ.......

    අනේ අක්කේ මෙන්න මේ මේකාගේ පෝස්ට් එකකටම ඔන්න ඕක කියලා දාන්න...... :lol: