ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා පවර් පැක් එකක් නෑ බන්.
    කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට :confused:

    මචන් කල බල වෙලා එහෙ මෙහෙ කරගන්න එපා.හරිදුලගෙ දිහා අරන් යන්න.පොඩි දෙයක් ඇත්තෙ මොකක් හරි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා

    පවර් පැක් එකක් නෑ බන්.
    කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට :confused:

    අරන් එන්න අරන් එන්න බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා...

    පිච්චිලා කෙලවෙලා නැත්නම් හයිකරගන්න පුලුවන් වෙයි මොනවහරි කරලා...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් කල බල වෙලා එහෙ මෙහෙ කරගන්න එපා.හරිදුලගෙ දිහා අරන් යන්න.පොඩි දෙයක් ඇත්තෙ මොකක් හරි :yes:
    :yes::yes:
    අරන් එන්න අරන් එන්න බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා...

    පිච්චිලා කෙලවෙලා නැත්නම් හයිකරගන්න පුලුවන් වෙයි මොනවහරි කරලා...:yes::yes:

    එල :love::rolleyes:

    හෆොයි පිච්චෙන්න දෙයක්නම් කලේ නෑ.:no:

    මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව:confused:
    කියට විතර එන්නද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes:

    එල :love::rolleyes:

    හෆොයි පිච්චෙන්න දෙයක්නම් කලේ නෑ.:no:

    මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව:confused:
    කියට විතර එන්නද?

    උදෙන් එන තරමට හොඳා.:yes: අර බඩ තඩියා කීයට එයිද දන්නෑ.:rolleyes:

    නෑ නෑ මං කිව්වෙ කඩෙන් ගන්නකොටම බබා හම්බවෙලා නැත්නම්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදෙන් එන තරමට හොඳා.:yes: අර බඩ තඩියා කීයට එයිද දන්නෑ.:rolleyes:

    නෑ නෑ මං කිව්වෙ කඩෙන් ගන්නකොටම බබා හම්බවෙලා නැත්නම්..:yes:

    9 ට වගේ අවුල්ද?
    ;)
    වැඩකලේ නැත්නම් මාරු කරගන්න එනවා කියලා කිව්වා මම උන්ට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    9 ට වගේ අවුල්ද?
    ;)
    වැඩකලේ නැත්නම් මාරු කරගන්න එනවා කියලා කිව්වා මම උන්ට

    අවුල්ක් නෑ එන්න.:cool: බඩාගෙ ලොරිය ටෝනි අයියලගෙ දිහාට දක්කන්න ඕනේ හෙට.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් කොනක ඉඳන් හදන්නද යන්නේ ලදරම :rolleyes:

    නෑ නෑ ඒක කොනක ඉඳන් හදන්න ගියොත් ඉවරයි. ඒකෙ ලොකු අවුලක් නෑ වයරින් එක කාල තියෙන්නෙ. ඒක හදාගන්න.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ අර මියෝ සෙට් එක වැඩේ දීලා එහෙනම්

    නෑ අර තෙමෙනවා කියලා ටින්කරින් කරපු පාර වයර් ඇදලා වැඩේ අවුල් වෙලා.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,504
    113
    Auckland
    :yes::yes:

    එල :love::rolleyes:

    හෆොයි පිච්චෙන්න දෙයක්නම් කලේ නෑ.:no:

    මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව
    :confused:
    කියට විතර එන්නද?

    :rofl::rofl::rofl::rofl:

    බාගයක්වත් අරන් ගියා නම් ඕක මූ හදල දෙයි. නැත්තන් බර බරේ දාල වැඩේ වැල කරයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl:

    බාගයක්වත් අරන් ගියා නම් ඕක මූ හදල දෙයි. නැත්තන් බර බරේ දාල වැඩේ වැල කරයි :yes:

    ඔව් ඔව් පාන් බාගයක් අරන් වරෙන්...:rofl::angry::angry::angry::angry:

    ආව මෙතන කසයා..:frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl::rofl::rofl:

    බාගයක්වත් අරන් ගියා නම් ඕක මූ හදල දෙයි. නැත්තන් බර බරේ දාල වැඩේ වැල කරයි :yes:
    ඩොන්ගල් එකේ 10 GB වලින් 6GB ඉතුරු වෙලා තියෙනවා.ඒකවත් අරගෙන යන්න ඕනේ ප්‍රයෝජනයක් වෙයිනේ :rolleyes:
    ඔව් ඔව් පාන් බාගයක් අරන් වරෙන්...:rofl::angry::angry::angry::angry:

    ආව මෙතන කසයා..:frown:

    :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව:confused:

    issues_pic-lead.jpg

    :yes::yes::yes:
     
    • Like
    Reactions: harindugamlath

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: මල හත් ඉලව්වයි දැන් නෝට් උනේ :lol::lol::lol:එදා කවුරු හරි කිව්ව :baffled::baffled:

    උඹ ඕක කලින් දවසකත් අහලා ලිඳකටත් වැටුනා :yes:
     
    Status
    Not open for further replies.