කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා පවර් පැක් එකක් නෑ බන්.
කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට![]()
මචන් කල බල වෙලා එහෙ මෙහෙ කරගන්න එපා.හරිදුලගෙ දිහා අරන් යන්න.පොඩි දෙයක් ඇත්තෙ මොකක් හරි

කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා පවර් පැක් එකක් නෑ බන්.
කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට![]()

කොලයක් නෑ.ebay එකේ සිග්නල් වයර් එකට තියෙනවා some models need to attach high voltage signal line කියලා
පවර් පැක් එකක් නෑ බන්.
කරදරයක් නැත්නම් උස්සගෙන එන්නද හෙට![]()


මචන් කල බල වෙලා එහෙ මෙහෙ කරගන්න එපා.හරිදුලගෙ දිහා අරන් යන්න.පොඩි දෙයක් ඇත්තෙ මොකක් හරි![]()


අරන් එන්න අරන් එන්න බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා...
පිච්චිලා කෙලවෙලා නැත්නම් හයිකරගන්න පුලුවන් වෙයි මොනවහරි කරලා...![]()




එල
හෆොයි පිච්චෙන්න දෙයක්නම් කලේ නෑ.
මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව
කියට විතර එන්නද?
අර බඩ තඩියා කීයට එයිද දන්නෑ.

උදෙන් එන තරමට හොඳා.අර බඩ තඩියා කීයට එයිද දන්නෑ.
නෑ නෑ මං කිව්වෙ කඩෙන් ගන්නකොටම බබා හම්බවෙලා නැත්නම්..![]()

9 ට වගේ අවුල්ද?
ආ
වැඩකලේ නැත්නම් මාරු කරගන්න එනවා කියලා කිව්වා මම උන්ට
බඩාගෙ ලොරිය ටෝනි අයියලගෙ දිහාට දක්කන්න ඕනේ හෙට.
අවුල්ක් නෑ එන්න.බඩාගෙ ලොරිය ටෝනි අයියලගෙ දිහාට දක්කන්න ඕනේ හෙට.
![]()

ලොල් කොනක ඉඳන් හදන්නද යන්නේ ලදරම![]()

නෑ නෑ ඒක කොනක ඉඳන් හදන්න ගියොත් ඉවරයි. ඒකෙ ලොකු අවුලක් නෑ වයරින් එක කාල තියෙන්නෙ. ඒක හදාගන්න.![]()
ආ අර මියෝ සෙට් එක වැඩේ දීලා එහෙනම්

නෑ අර තෙමෙනවා කියලා ටින්කරින් කරපු පාර වයර් ඇදලා වැඩේ අවුල් වෙලා.![]()

එල
හෆොයි පිච්චෙන්න දෙයක්නම් කලේ නෑ.
මොනවා හරි ගෙන්න දෙයක් තියෙනවද මීටර් එකට අමතරව
කියට විතර එන්නද?





බාගයක්වත් අරන් ගියා නම් ඕක මූ හදල දෙයි. නැත්තන් බර බරේ දාල වැඩේ වැල කරයි![]()






ඩොන්ගල් එකේ 10 GB වලින් 6GB ඉතුරු වෙලා තියෙනවා.ඒකවත් අරගෙන යන්න ඕනේ ප්රයෝජනයක් වෙයිනේ
බාගයක්වත් අරන් ගියා නම් ඕක මූ හදල දෙයි. නැත්තන් බර බරේ දාල වැඩේ වැල කරයි![]()

ඔව් ඔව් පාන් බාගයක් අරන් වරෙන්...
ආව මෙතන කසයා..![]()

මල හත් ඉලව්වයි දැන් නෝට් උනේ
එදා කවුරු හරි කිව්ව
![]()
