ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එහෙනම් තව එකක් ඕනෙද දන්නෑ ඕකට සෙන්ස් කරන්න. ඕකෙ කොලයක්වත් ආවෙ නැද්ද? :rolleyes:

    ඊබේ ලින්ක් එකේ බලන්න කියන තියෙන්නෙ මොනවද කියල.:rolleyes:

    වෙන්න පුලුවන් දේ ඕක බැරුව ඇති එහෙනම් ප්ලග් වයර් එක හින්ද ඇතිවෙන වෝල්ටේජ් එක ඩිටෙක්ට් කරගන්න. ඒ වැඩේට වෙනම එකක් ඕනෙ වෙනව වගේ. (අවුලක් නෑ හදල දෙන්න පුලුවන් ලේසියෙන්ම:yes:)

    5V ප්වර් පැක් එකක් එහෙම නැද්ද? තියනවනම් ඒකෙ - එක බැට්‍රියෙ - එකට තියලා ඒකෙ + එක සෙන්ස් වයර් එකට ගාවල අතාරින්න ඩිගට. ඒ කිව්වෙ තිබ්බ ගත්ත තිබ්බ ගත්තා..:yes::yes: මට පේන විදියට ඕකට 5V සිග්නල් එකක් ඕනෙ වගේ එහෙනම්.:rolleyes:

    සමහර මොඩ්ල් වල RPM සෙන්සර් එකක් සෙට් කරන්න ඕනෑ නේද බන් ප්ලග් වයර් එකට..මම දැක්ක අර KOSO කියලා එන මොඩල් එකේ එහෙම එකක් තියනවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එහෙම කෙලියක් වගෙ තමා මටත් පේන්නෙ. බලමු එකක් හදන්න බැරිකමක් නෑ.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18683278 said:
    අයියෝ හීරෝ...උබ වහපු ලිං හාරනවනේ ..:rofl::rofl:
    මේක මගෙ රස්සාවනෙ දරුවෝ :( කාල ඇදල ඉන්නෙ ලින් හාරන එකෙන් නොවැ :yes::yes:මට අමතක උනා බන් :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මේ ටිකට උත්තර දියල්ලකො දන්න උන් :love::love:

    1 වගන්තිය "අ" කොටස

    මචන්ල ඔය ජපන් බයික් ( 250 ) ගොඩක් කෑලි ගෙන්නල හයි කරලනෙ හදන්නෙ :rolleyes: ඉතින් දන්න තරමින් රීකන්ඩිශන් දෙයක් කෑලි විදිහට ගෙන්නල මූට්ටු කරන එක නීති විරෝදීලු නේද ? හොරට නේද පොත හදන්නෙ ? එතකොට ඔය බයික් එකක් සම්බන්දෙන් නීතිමය ප්‍රශ්නෙකදි ඕක අවුලක් වෙන්නැද්ද බන් ? උදා හරනෙකට ඇක්සිඩන්ට් එකකදි වගේ තියෙන ප්‍රශ්න මදිවට තව ඕක එසෙම්බල් කරල හදපු එකක් කියල තවත් නීතිමය පියවර ගන්න බැරිද ?:rolleyes:

    …2 වගන්තිය "ආ" කොටස
    …අනික් එක දැන් ඉන්දියන් බයික් එකක මචන්ල ඉයර් එක පරන වෙන්නයි මයිලේජ් එක අනුවයි සෑහෙන බලපෑමක් වෙනවනෙ බයික් එකෙ වටිනාකමට.ඉතින් ජපන් එකක් ගත්ත කියමුකො උදාහරනෙකට 3lakh වගේ.එතකොට මචන් ඕක අරන් අවුරුදු දෙකක් හොදට පැද්දයි කියමුකො.එහෙම පැද්දහම ලොකු ගානකින් වටිනාකම අඩුවෙනවද ? නැත්නම් දුන්න ගානටම වගේ දෙන්න පුලුවන්ද ? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් යුවතියක් කැන්දන් එන්න කියල බැලුවෙ :P ආසයි බයයි :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,511
    113
    Auckland

    1 කිසිම අවුලක් නෑ :rolleyes:

    2.අන් රෙජිස්ටර් ගත්තොත් නම් ගානක් අඩු වෙයි :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මෙන්න මේ ටිකට උත්තර දියල්ලකො දන්න උන් :love::love:

    1 වගන්තිය "අ" කොටස

    මචන්ල ඔය ජපන් බයික් ( 250 ) ගොඩක් කෑලි ගෙන්නල හයි කරලනෙ හදන්නෙ :rolleyes: ඉතින් දන්න තරමින් රීකන්ඩිශන් දෙයක් කෑලි විදිහට ගෙන්නල මූට්ටු කරන එක නීති විරෝදීලු නේද ? හොරට නේද පොත හදන්නෙ ? එතකොට ඔය බයික් එකක් සම්බන්දෙන් නීතිමය ප්‍රශ්නෙකදි ඕක අවුලක් වෙන්නැද්ද බන් ? උදා හරනෙකට ඇක්සිඩන්ට් එකකදි වගේ තියෙන ප්‍රශ්න මදිවට තව ඕක එසෙම්බල් කරල හදපු එකක් කියල තවත් නීතිමය පියවර ගන්න බැරිද ?:rolleyes:

    …2 වගන්තිය "ආ" කොටස
    …අනික් එක දැන් ඉන්දියන් බයික් එකක මචන්ල ඉයර් එක පරන වෙන්නයි මයිලේජ් එක අනුවයි සෑහෙන බලපෑමක් වෙනවනෙ බයික් එකෙ වටිනාකමට.ඉතින් ජපන් එකක් ගත්ත කියමුකො උදාහරනෙකට 3lakh වගේ.එතකොට මචන් ඕක අරන් අවුරුදු දෙකක් හොදට පැද්දයි කියමුකො.එහෙම පැද්දහම ලොකු ගානකින් වටිනාකම අඩුවෙනවද ? නැත්නම් දුන්න ගානටම වගේ දෙන්න පුලුවන්ද ? :rolleyes:

    ඔරිගීනල් cc ගානට reg කරාට පස්සේ ඕක පස්නයක් නැ කැලි කරලා ගෙනාවත් උන් සල්ලි දීලා reg කරලා දෙනවා,

    ඉන්දියන් වල quality එක ගොඩක් අඩුයි එක නිසා reg කරපු date එකේ ඉදලා වටිනාකම අඩු වෙනවා, ජපන් එවල එහෙම ගැන අඩු වෙන්නේ නැ bike එකේ condition එකට තමා වටිනාකම කියන්නේ, හොදට තියා ගත්තොත් හොද ගානකට පාඩු නැතිව දෙන්න පුළුවන්,

    XR 250 200ch V number reg කරපු එකක් දැන් යන්නේ 4.50-5.50 වගේ

    උබ නම් ජපන් ගන්න එපා බන්, උබ ඕකම තියා ගනින් පාන් ගෙන්න යන්න, අනික උබ kiuwe traction control පවා තියනවා කියලා ලොල්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    1 කිසිම අවුලක් නෑ :rolleyes:2.අන් රෙජිස්ටර් ගත්තොත් නම් ගානක් අඩු වෙයි :rolleyes:
    කරුනාකර මෙන්න මේ දෙකට ඩිරෙක්ට් පිලිතුරු ලබා දෙන්න
    1)පොත හදන්නෙ හොරටද නැද්ද ?
    2)රීකන්ඩිශන් බයික් රතයක් ගෙඩිය පිටින් ගේනවා හැර රිකන්ඩිශන් පාර්ට්ස් ගෙන්වා මූට්ටු කිරීම නීති විරෝදී නොවේද ? ( පත්තරේ තිබ්බ බන් කෑලි මූටුටු කරල බයික් 3ක් 4ක් අල්ලල.250නම් නෙමේ ඒත් ඔක්කොම තිබ්බෙ cබ්4.ඒත් ටයිටල් එක තිබ්බෙ "එකලස් කරන ලද"කියල :( ඉතින් 250 වලටත් අදාලද දන්නෑනෙ ඒකයි ඇහුවෙ

    ඔරිගීනල් cc ගානට reg කරාට පස්සේ ඕක පස්නයක් නැ කැලි කරලා ගෙනාවත් උන් සල්ලි දීලා reg කරලා දෙනවා,
    ඉන්දියන් වල quality එක ගොඩක් අඩුයි එක නිසා reg කරපු date එකේ ඉදලා වටිනාකම අඩු වෙනවා, ජපන් එවල එහෙම ගැන අඩු වෙන්නේ නැ bike එකේ condition එකට තමා වටිනාකම කියන්නේ, හොදට තියා ගත්තොත් හොද ගානකට පාඩු නැතිව දෙන්න පුළුවන්, XR 250 200ch V number reg කරපු එකක් දැන් යන්නේ 4.50-5.50 වගේ
    උබ නම් ජපන් ගන්න එපා බන්, උබ ඕකම තියා ගනින් පාන් ගෙන්න යන්න, අනික උබ kiuwe traction control පවා තියනවා කියලා ලොල්
    මේක දෙන්ඩ හිතෙන්නෑ බන් මොනව උනත් තෙල් කරන හින්ද :love::love: මේක තියන් මොකක් හරි කරගන්න බැලුවෙ :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාගේ ජපන් සිහිනය සිහිනයක්ම පමනක් නොවන්නට උදව් කරන්න මිත්‍රවරුනි :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,511
    113
    Auckland
    යකෝ එහෙනන් අපෙ ගෙදරට පොලිසියෙන් එන්නෙ මීට අවුරුදු 3කට කලින්. පොත හදන්නෙ මොන ක්‍රමෙන්ද අපි ද්න්නෙ නෑ. හැබැයි හැදුවම ඒක ඔරිගිනල් පොතක්. උබ එක්කො ඔය අට මගලෙම පැදන් හිටපන් බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,511
    113
    Auckland
    හොදම වැඩේ රෙජිස්ටර් කරපු ජපන් බයික් එකක් ගන්න එක. අපි වගේ. හැම අතින ලාබයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ එහෙනන් අපෙ ගෙදරට පොලිසියෙන් එන්නෙ මීට අවුරුදු 3කට කලින්. පොත හදන්නෙ මොන ක්‍රමෙන්ද අපි ද්න්නෙ නෑ. හැබැයි හැදුවම ඒක ඔරිගිනල් පොතක්. උබ එක්කො ඔය අට මගලෙම පැදන් හිටපන් බන්.

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදම වැඩේ රෙජිස්ටර් කරපු ජපන් බයික් එකක් ගන්න එක. අපි වගේ. හැම අතින ලාබයි

    අනීවා හොඳට පාවිච්චි කරපු එකෙක්ගෙන් ගත්තම අන් රෙජිස්ටර්ඩ් වගේ වත් පොඩි පොඩි අඩුපාඩු නෑ ගොඩක් වෙලාවට.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    යකෝ එහෙනන් අපෙ ගෙදරට පොලිසියෙන් එන්නෙ මීට අවුරුදු 3කට කලින්. පොත හදන්නෙ මොන ක්‍රමෙන්ද අපි ද්න්නෙ නෑ. හැබැයි හැදුවම ඒක ඔරිගිනල් පොතක්. උබ එක්කො ඔය අට මගලෙම පැදන් හිටපන් බන්.

    hero කුකුලට හරි යන ජපන් බයික් එක පාන් ගෙන්න සිරා බාන්ඩේ

    honda-monkey.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යකෝ එහෙනන් අපෙ ගෙදරට පොලිසියෙන් එන්නෙ මීට අවුරුදු 3කට කලින්. පොත හදන්නෙ මොන ක්‍රමෙන්ද අපි ද්න්නෙ නෑ. හැබැයි හැදුවම ඒක ඔරිගිනල් පොතක්. උබ එක්කො ඔය අට මගලෙම පැදන් හිටපන් බන්.
    හොදම වැඩේ රෙජිස්ටර් කරපු ජපන් බයික් එකක් ගන්න එක. අපි වගේ. හැම අතින ලාබයි
    අනීවා හොඳට පාවිච්චි කරපු එකෙක්ගෙන් ගත්තම අන් රෙජිස්ටර්ඩ් වගේ වත් පොඩි පොඩි අඩුපාඩු නෑ ගොඩක් වෙලාවට.:yes:

    ඔව් මචන් එහෙම කරන්න හිතන් ඉන්නෙ.තාම දත්ත ලබා ගන්න අවදියෙ ඉන්නෙ :P එක එක අය කුරු කුරු ගාන හින්ද මන් මේ වැඩි හොදට යූස් කරන අයගෙන්ම දැන ගන්න ඇහුවෙ මචන් :yes:එකම අවුල මන් කාබ් චෙක් කරන්න දන්නෑනෙ.දන්න එකෙන් උස්සන් යන්න ඕනෙ එහෙම උනොත්.විකුනන එකා ඇහැක් ගහල අත යටින් ඌටත් කීයක් හරි දෙයිද :P මේක ගොඩක් දුරට වෙනව කියල තමා සේල් එකක පොරක් කිව්වෙ :sorry:කොහොමත් ගත්තත් මේක දැන් තියෙන එක තියන් ගන්නෙ.ජප්ප හිතට ඇල්ලුවොත් ඒක දෙනව.නැත්නම් ජප්ප ටිකක් පැදල විකුණනම :)
     
    Status
    Not open for further replies.