එහෙනම් තව එකක් ඕනෙද දන්නෑ ඕකට සෙන්ස් කරන්න. ඕකෙ කොලයක්වත් ආවෙ නැද්ද?
ඊබේ ලින්ක් එකේ බලන්න කියන තියෙන්නෙ මොනවද කියල.
වෙන්න පුලුවන් දේ ඕක බැරුව ඇති එහෙනම් ප්ලග් වයර් එක හින්ද ඇතිවෙන වෝල්ටේජ් එක ඩිටෙක්ට් කරගන්න. ඒ වැඩේට වෙනම එකක් ඕනෙ වෙනව වගේ. (අවුලක් නෑ හදල දෙන්න පුලුවන් ලේසියෙන්ම)
5V ප්වර් පැක් එකක් එහෙම නැද්ද? තියනවනම් ඒකෙ - එක බැට්රියෙ - එකට තියලා ඒකෙ + එක සෙන්ස් වයර් එකට ගාවල අතාරින්න ඩිගට. ඒ කිව්වෙ තිබ්බ ගත්ත තිබ්බ ගත්තා..මට පේන විදියට ඕකට 5V සිග්නල් එකක් ඕනෙ වගේ එහෙනම්.
![]()
සමහර මොඩ්ල් වල RPM සෙන්සර් එකක් සෙට් කරන්න ඕනෑ නේද බන් ප්ලග් වයර් එකට..මම දැක්ක අර KOSO කියලා එන මොඩල් එකේ එහෙම එකක් තියනවා..

)

කාල ඇදල ඉන්නෙ ලින් හාරන එකෙන් නොවැ 

ආසයි බයයි 

