ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
උඩ දාලා ඈති හේතුව චමිතෝ.... බලාපිය..... කොහෙද උදේම කිව්වේ නෑ නේ උඹ ආවේ තනියම කියලා..... ඒ වග දන්නවා නම් එනවා උඹත් එක්ක එතහැකි නිසා..... මෙතනින් මට හෙල්ලෙන්න නෑ බාස් වැඩේ නානවා..... :dull:

මම හිතාගෙන හිටියේ කාර් එකේ ඇවිත් එකේම යයි කියලා.වයිපරේට සනීප නැති නිසා ඉක්මනට ඇවිත් යන්න ආවේ.ටිකක් වෙලා යන නිසා හරිඳුවා මාව පන්න ගත්තා වයිපරේ තනියම නිසා.:yes:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වෙනස්ම සර්කිට් එකක් චමිතෝ. පෙනුන විදියට නම් හරි වගේ. මුල ටික නම් අනිවා තිතිට තියනව. පුලුවන් වුනොත් GN එකේ RPM මීටරේ එක්ක බලන්නම්.

මං යනවා දැන් ටෝනි අයියලගෙ ගෙවල් පැත්තෙ. වෙලාව ලැබුනම බලන්නම්.:yes:

එල එල ෆ්‍රී නම් විතරක් බලපන් :yes:
කියක් විතර වියදම්ද බොල මම දෙන්නම් බනින්න එපා හරිය.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මම හිතාගෙන හිටියේ කාර් එකේ ඇවිත් එකේම යයි කියලා.වයිපරේට සනීප නැති නිසා ඉක්මනට ඇවිත් යන්න ආවේ.ටිකක් වෙලා යන නිසා හරිඳුවා මාව පන්න ගත්තා වයිපරේ තනියම නිසා.:yes:

    :P නෑ බං මේක ඩොටේ ඈඩ්මිට් කරන්න එන්නේ..... තියෙන ලෙඩ ඔක්කොම හදාගන්න..... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුප්ප RPM මීටරේ.. :Pචමිතට ටිකක් හදිස්සියෙ යන්න වෙච්ච නිසා භූත මොඩ්ල් එකට හයිකරන්න බැරිවුනා.:dull:අපේ ටීවීඑස් එකට හයිකරලා බැලුවා වැඩ එලකිරි වගේ..:cool:පොඩි සර්කිට් කෑල්ලක් නම් හදන්න වුනා.:yes:. මේ ගම් දාල. :sorry:
    දැන් ඉතින් ඕක නගිනව වීඩියෝ එකක් දාපියකො.අපිටත් හොදනම් ගන්න :angry::angry::angry:

    danata thiyena bike eka mokadda machan ?
    හීරෝ හොන්ඩ ග්ලැමර් එකක් බන් :yes: අන්න දවසකටවත් බයිසිකල් :love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් ඉතින් ඕක නගිනව වීඩියෝ එකක් දාපියකො.අපිටත් හොදනම් ගන්න :angry::angry::angry:

    හීරෝ හොන්ඩ ග්ලැමර් එකක් බන් :yes: අන්න දවසකටවත් බයිසිකල් :love::love:

    හරිඳුවට බයික් පදින්න බෑනේ බන්.මම බයික් එකට සෙට් කලාට පස්සේ වීඩියෝ එකක් දාන්නම් අනිවා:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිඳුවට බයික් පදින්න බෑනේ බන්.මම බයික් එකට සෙට් කලාට පස්සේ වීඩියෝ එකක් දාන්නම් අනිවා:yes:
    :love::love:තෑන්ක්ස් මචෝ :yes::yes:ආසයි බලන්න හොදනම් මාත් ගන්නව එකක් :yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හීරෝ හොන්ඩ ග්ලැමර් එකක් බන් :yes: අන්න දවසකටවත් බයිසිකල් :love::love:
    ethin machan ochchara hoda bike ekak thiyan mokatada japan ewa passe yanne.anika oya bike eke hoda look ekakuth thiyenawane.
    Japan bike wala maintain cost eka godak wadine.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ethin machan ochchara hoda bike ekak thiyan mokatada japan ewa passe yanne.anika oya bike eke hoda look ekakuth thiyenawane.Anika Japan bike wala maintain cost eka godak wadine.

    ඔව් එක අතකින් බලද්දි ජපන් ඒව ලගින්වත් තියන්න බෑ මගෙ එක ගත්තහම.අනික තෙලුත් වැඩ කරනවනෙ.උබ කියන එක හරි තමා.ඒත් නිකන් ජොලියට වගේ එකක් ට්‍රයි කරන්න බැලුවෙ :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ හොන්ඩා ග්ලැමර් (b-charge™sensor ,අනාත මොඩල්,සදාකල් ඔබ මගේ,කුට්ටම් මීටර්,1080p display,රූන් නන් නන්,@ දෙක ටැංකියේ, etc....)
    අනික රියල් ටයිම් මයිලේජ් එක.ලගකදි 112kmpl පෙන්නුව :shocked::shocked: තොපිලට කොයින්ද ඕව :sorry:
    :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පුලුවන්. බොරුකාරයින්ට හදල දෙන්නෑ...:cool:

    Respect.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    හීරෝ හොන්ඩා ග්ලැමර් (b-charge™sensor ,අනාත මොඩල්,සදාකල් ඔබ මගේ,කුට්ටම් මීටර්,1080p display,රූන් නන් නන්,@ දෙක ටැංකියේ, etc....)

    :lol::rofl:
     
    Status
    Not open for further replies.