රත්තරන් මාමිට කියමු නේහ්..... මේ දවස් ටිකේ මෙහේ ඉන්න එකේ ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයි නේහ්...... බැරි උනොත් හෙට දිහාට දාමු.....
![]()
![]()
රත්තරන් මාමිව අල්ලන්න නම් වෙන්නේ නෑ මේ දවස්වල

රත්තරන් මාමිට කියමු නේහ්..... මේ දවස් ටිකේ මෙහේ ඉන්න එකේ ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයි නේහ්...... බැරි උනොත් හෙට දිහාට දාමු.....
![]()
![]()

රත්තරන් මාමිට කියමු නේහ්..... මේ දවස් ටිකේ මෙහේ ඉන්න එකේ ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයි නේහ්...... බැරි උනොත් හෙට දිහාට දාමු.....
![]()
![]()

දෙකක් දැම්ම එකේ..

නැත්නම් බඩාම දාන්න.දෙකක් දැම්ම එකේ..
![]()
හෙට මීටර් එක මාලඹේ අරන් යනවද බන්ස්

මේ එක නෙමෙ මේ නිදා ගන්ඩ යන්ඩ කලින් පොඩි දෙයක් දැන ගන්න ඕනකුකුළණි........ සියල්ලෝ ඔන්ලයින් සිටිත්ද....?? පල්සර් ක්ලබ් අළුත් ත්‍රෙඩ් එක දාන්න කියලා ඈඩ්මින්තුමා දැනුම් දී ඈත....අළුත් ත්‍රෙඩ් එක දැමීම සදහා..... අපේ රත්තරං මාමිට කියන්න ඕනි.... පොර මේ දවස් ටිකේ මෙහෙනේ ඉන්නේ......
![]()
![]()
මේ......... උබලගෙ කොයින් ටෙස්ට් වලට මොකො උනේ බන් 

මොන ටෝල්ක්ස් දැම්මත් අන්තිමේට කයියයි @ඩ ගදයි විතරයි
නින්දෙනුත් මරු කියවයි හි හී 

මේ එක නෙමෙ මේ නිදා ගන්ඩ යන්ඩ කලින් පොඩි දෙයක් දැන ගන්න ඕනමේ......... උබලගෙ කොයින් ටෙස්ට් වලට මොකො උනේ බන්
මොන ටෝල්ක්ස් දැම්මත් අන්තිමේට කයියයි @ඩ ගදයි විතරයි
නින්දෙනුත් මරු කියවයි හි හී
![]()

අරන් එන්නද? ආවොත් හයිකරල දෙන්න පුලුවන්. පැය කාලක් යයි.![]()
හරි අරන් එන්න එහෙනම්.උදේ කියට විතරද?
මට 9 වගේ වෙද්දී එන්න පුළුවන්.

ගල් ඉබ්බො කොහෙද ඕකෙ එඩිට් කරල තියෙන්නෙඅපිට උඹ වගේ එඩිට් කර කර ඉන්න බෑ ඕයි..![]()

ඊරිසියාවෙ පැලෙනව 

හුටා උදේනම් බෑ ලෙක්චර්ස් තියනවනේ.. 4ට වගේ ඉවර වෙන්නේ..![]()
හරි එහෙනම් බඩා මාමා ඉන්නවනම් තියලා යන්න.බඩා මාමා ගාව තිබ්බොත් මැසේජ් එකක් දාලා තියන්න.එතනට යන්නේ කියට විතරද ?
එහෙමත් නැත්නම් උඹ ගාව තියාගනින්.මට 4 ට ඔතනට එන්න පුළුවන් නම් මම මැසේජ් එකක් දාලා තියන්නම්.

නැත්නම් බඩාම දාන්න.දෙකක් දැම්ම එකේ..
![]()
මට පේන්නේ මේ පාර ත්‍රෙඩ් එක උඹ දැම්මොත් හොදා වගේ වැලෝ.....??

මේ එක නෙමෙ මේ නිදා ගන්ඩ යන්ඩ කලින් පොඩි දෙයක් දැන ගන්න ඕනමේ......... උබලගෙ කොයින් ටෙස්ට් වලට මොකො උනේ බන්
මොන ටෝල්ක්ස් දැම්මත් අන්තිමේට කයියයි @ඩ ගදයි විතරයි
නින්දෙනුත් මරු කියවයි හි හී
![]()
මේ දවස් ටිකේ වීඩියෝ එඩිටින් ටියුටෝරියල් එකක් බලාගෙන යනවා..... ඒ වැඩේ ඉවර උන ගමන් දාන්නම්......
මොකද බොට වගේ මට බෑ වීඩියෝ එඩිටින්.... 
User Name Posts
harindugamlath 2,237
urajdrlk 1,139
chanakamanjula 939
agrmrs 698
chamithcp 688
isurueka 673
HML 549
speedmalli 538
tery123 451
ජන්තු අයියා 438
Dinushasankalpa 346
pavithra_uk 292
ahsk123 274
Isuru Nayanajith Bandara 158
simpleboy 125
animation 119
TDI110 109
harithamanohara 70
thiwanka5257802 62
මට පේන්නේ මේ පාර ත්‍රෙඩ් එක උඹ දැම්මොත් හොදා වගේ වැලෝ.....??
![]()
![]()

4.30 වගේ වුනත් අවුලක් නෑ. ගොඩක් වෙලාවට 4.45 වගේ වෙනකම් ඉඳී..![]()
මේ දවස් ටිකේ වීඩියෝ එඩිටින් ටියුටෝරියල් එකක් බලාගෙන යනවා..... ඒ වැඩේ ඉවර උන ගමන් දාන්නම්......
![]()
මොකද බොට වගේ මට බෑ වීඩියෝ එඩිටින්....
![]()

මේ දවස් ටිකේ වීඩියෝ එඩිටින් ටියුටෝරියල් එකක් බලාගෙන යනවා..... ඒ වැඩේ ඉවර උන ගමන් දාන්නම්......
![]()
මොකද බොට වගේ මට බෑ වීඩියෝ එඩිටින්....
![]()

ඒ වෙලාවේ කචල් එක තියෙන්නේ මචන් අක්කව ගන්න 5.30 ට අයේ කොල්ලුපිටි යන්න ඕනෙනේ.
උදේට බඩා ගාවින් හෝ ඒ හරියේ දාන්න තැනකින් තියන්න පුලුවන්ද? මම උදේට ඇවිත් ගන්නම්