ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මචන් ලා spuertapp silencer එකක් මගේ එකට සෙට් කරොත් engine එකට එක බලපානවද,
    තෙල් කරන එක අඩු වෙනවද මෙන්න මේකට තමා මම කැමති.


    21.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මචන් ලා spuertapp silencer එකක් මගේ එකට සෙට් කරොත් engine එකට එක බලපානවද,
    තෙල් කරන එක අඩු වෙනවද මෙන්න මේකට තමා මම කැමති.


    21.jpg

    කිසිම කේස් එකක් නෑ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් ලා spuertapp silencer එකක් මගේ එකට සෙට් කරොත් engine එකට එක බලපානවද,
    තෙල් කරන එක අඩු වෙනවද මෙන්න මේකට තමා මම කැමති.


    21.jpg

    මට තියෙන ප්‍රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18691351 said:
    මට තියෙන ප්‍රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..

    vladimir-putin-laughing.gif


    පුලුවන් බන්. අර බම්බුවක් තියනව ඒක ගැහුවම හරි :baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කිසිම කේස් එකක් නෑ

    panchikawathhe මේක තියෙනවා bend එකත් එක්ක. හොදම ඒවා 12k බන්

    ජන්තු අයියා;18691351 said:
    මට තියෙන ප්‍රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..

    http://reactiongifs.me/wp-content/uploads/2014/04/vladimir-putin-laughing.gif

    පුලුවන් බන්. අර බම්බුවක් තියනව ඒක ගැහුවම හරි :baffled:

    මෙහෙ උන් ගලවන් එන්න කියනවා බන්, ring ටික ගලවලා ගෙනියන්නේ
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;18690652 said:
    ඕක ස්පෙෂල් එඩිෂන් එකක්...බජාජ් පල්සර් නාසා මොඩල් කියලා කියන්නේ...:lol::lol::lol:

    ඔය ලයිට් එකේ ඇතුල් පැත්තේ තියෙනවා මචන් ඇණයක්..අන්න එක කරකවලා උබට ඕක හරි ගානට හදා ගන්න පුළුවන්..

    අඩේ එක අපිට කරගන්න පුලුවන්ද බං?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18691144 said:
    මොකද බොල අංගොඩ කිව්වම මූන කජු ලෙල්ල වගේ..:lol::lol:..අංගොඩ කිව්වම පිශ්ෂන් කොටුව නේ මතක් වෙන්නේ..ඕක මහා කුජිත සීන් එකක්..මගේ කකුල කැඩිලා ඉන්න කාලේ ක්ලිනික් යන්න එපැයි බං..ඉතිං උන් මගේ ෆයිල් එකේ නම දාලා තියෙන්නේ "**ම් -අංගොඩ" කියලා..ඉතින් උදේට ඔතන ගිහින් ඉන්නකොට මුන් මහා හයියෙන් ඕක කියලා කතා කරනවා..දුර පළාත් වලින් පවා මිනිස්සු එනවනේ බං..උන් එවෙලට මම දිහා බලන්නේ පිස්සෙක් කියලා හිතලා..:lol::lol::lol:..විලි ලැජ්ජාවේ බෑ..
    ඔය ඔක්කොටොම ගියෙ 10000ඩ බන් ? :shocked::shocked: අපේ නම් ඕව සුම්ම :lol::lol: ෆුට් රෙස්ට් එකම වෙයි 2000ක් විතර :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් යට බලපන් ඇණයක් ඇති එකෙන් කරන්නෙ :)

    මොකක්ද යකෝ ඔය කියලා තියෙන්නේ..මේකා දැන් යට තියන මොකක් කරකවයිද දන්නේ නෑ...:lol::lol:තොපි තමයි මිනිස්සුන්ව නරක් කරන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..

    :oo: එජස්ටර් එකක් තියෙනවා මචන් ඔය අස්සක...... :yes: පොඩ්ඩක් බලපන්...... මම දැක්කා 150 යක නම් දිග නියනක් දාලා එජස්ට් කරනවා..... :D
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.


    ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.


    ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...


    180000 කට වගේ තමා ඕක bore කරලා විකුනපන් නැත්තම් ගත්ත එකා ඊලග දවසේ මන්නයක් අරන් එයි තොට ගහන්න
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.


    ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...

    ඔන්න දැන් තමයි කෑම:( ...කියාද මචන් ගද්දි බයික් එක?
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18691110 said:
    බයික් එක බොල..:lol::lol:



    චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්

    petrol gahuwe nadda bun:eek::eek::eek::eek::eek:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18692446 said:
    ඔන්න දැන් තමයි කෑම:( ...කියාද මචන් ගද්දි බයික් එක?

    උබ කියන්නේ මගේ luck එකට ad එක දාලා 24 වලින් විකිණුවේ, 15ක් පාඩුයි ඒ ගැනත් දෙන්න බැ ගමේ බයියෙක් ගත්තේ උ වැඩිය බයික් වල price දන්නේ නැ ලොල්
     
    Status
    Not open for further replies.