ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.30 ට උඹට ඉන්ටවල්ද :confused:
    මම ඒ වෙලාවට ආවොත් පුලුවන්ද ගන්න :rolleyes:

    11.30 ඉඳන් 1.30 වෙනකම් මොකුත් නෑ. ඒ වෙලාවෙ එන පුලුවන් නම් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11.30 ඉඳන් 1.30 වෙනකම් මොකුත් නෑ. ඒ වෙලාවෙ එන පුලුවන් නම් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි..:yes:

    හරි මම ඒ වෙලාව අතරේ එන්නම්.එන්න කලින් කෝල් එකක් හෝ මැසේජ් එකක් දාන්නම් :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න බයික්
    :lol::lol::lol:
    116oo03.jpg
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..

    හඳ adjust කරොත් නරකද බන්????:eek::eek::eek::eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..

    ඕක ස්පෙෂල් එඩිෂන් එකක්...බජාජ් පල්සර් නාසා මොඩල් කියලා කියන්නේ...:lol::lol::lol:

    ඔය ලයිට් එකේ ඇතුල් පැත්තේ තියෙනවා මචන් ඇණයක්..අන්න එක කරකවලා උබට ඕක හරි ගානට හදා ගන්න පුළුවන්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ බර කාලෙකට පස්සේ බජාජ් කම්පැනි දාලා බයික් එක ෆුල් සර්විස් කළා සිංහලු...ගෙවිච්ච කෑලි බෑලි ඔක්කොම අලුතෙන් දැම්මා..දැන් නම් නියමයි බයික් එක..එන්ජින් එකේ සද්දේ පවා ස්මූත් උනා....රුපියල් 10 000 ක් විතර වියදම් කළා ඔක්කොටම.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18690877 said:
    ඊයේ බර කාලෙකට පස්සේ බජාජ් කම්පැනි දාලා බයික් එක ෆුල් සර්විස් කළා සිංහලු...ගෙවිච්ච කෑලි බෑලි ඔක්කොම අලුතෙන් දැම්මා..දැන් නම් නියමයි බයික් එක..එන්ජින් එකේ සද්දේ පවා ස්මූත් උනා....රුපියල් 10 000 ක් විතර වියදම් කළා ඔක්කොටම.
    :shocked::shocked::shocked: කාර් එකද බයික් එකද ?:sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18690877 said:
    ඊයේ බර කාලෙකට පස්සේ බජාජ් කම්පැනි දාලා බයික් එක ෆුල් සර්විස් කළා සිංහලු...ගෙවිච්ච කෑලි බෑලි ඔක්කොම අලුතෙන් දැම්මා..දැන් නම් නියමයි බයික් එක..එන්ජින් එකේ සද්දේ පවා ස්මූත් උනා....රුපියල් 10 000 ක් විතර වියදම් කළා ඔක්කොටම.

    monavada aluthen danme
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked::shocked::shocked: කාර් එකද බයික් එකද ?:sorry::sorry::sorry:

    බයික් එක බොල..:lol::lol:

    monavada aluthen danme

    චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18691110 said:
    බයික් එක බොල..:lol::lol:

    චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්

    :shocked::shocked::shocked::shocked::lol::lol::lol:

    :no::no::no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මොකද බොල අංගොඩ කිව්වම මූන කජු ලෙල්ල වගේ..:lol::lol:..අංගොඩ කිව්වම පිශ්ෂන් කොටුව නේ මතක් වෙන්නේ..ඕක මහා කුජිත සීන් එකක්..මගේ කකුල කැඩිලා ඉන්න කාලේ ක්ලිනික් යන්න එපැයි බං..ඉතිං උන් මගේ ෆයිල් එකේ නම දාලා තියෙන්නේ "**ම් -අංගොඩ" කියලා..ඉතින් උදේට ඔතන ගිහින් ඉන්නකොට මුන් මහා හයියෙන් ඕක කියලා කතා කරනවා..දුර පළාත් වලින් පවා මිනිස්සු එනවනේ බං..උන් එවෙලට මම දිහා බලන්නේ පිස්සෙක් කියලා හිතලා..:lol::lol::lol:..විලි ලැජ්ජාවේ බෑ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18691110 said:
    චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්

    කොහොමත් ගොඩක් සර්විස් ස්ටේෂන් වල ඉන්නේ අංගොඩින් ආපු අය තමයි :cool:
     
    Status
    Not open for further replies.