උදේ මේක ඉඳීද දන්නෑ. මට 11.30ට තමා දෙන්න වෙන්නෙ මේ යකා 8ට විතර හිටියෙ නැතොත්.![]()
11.30 ට උඹට ඉන්ටවල්ද

මම ඒ වෙලාවට ආවොත් පුලුවන්ද ගන්න

උදේ මේක ඉඳීද දන්නෑ. මට 11.30ට තමා දෙන්න වෙන්නෙ මේ යකා 8ට විතර හිටියෙ නැතොත්.![]()

11.30 ට උඹට ඉන්ටවල්ද
මම ඒ වෙලාවට ආවොත් පුලුවන්ද ගන්න![]()

11.30 ඉඳන් 1.30 වෙනකම් මොකුත් නෑ. ඒ වෙලාවෙ එන පුලුවන් නම් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි..![]()

කුණුහබ්බ අහගන්නෙ නැතුව දාපිය ත්රෙඩ් එක..![]()
වෙලාවක් කාරිය බලලා හෙට දිහාට දාමු නේහ්...... 
බඩෝ උදේ කීයටද ෂොප් එකට එන්නේ![]()
උදේ ඈහැරිච්ච වෙලාව අනුව තමා......
8.30 වගේ....
හිතුන ගමන් 7ට 7.30ට එන වෙලාවලුත් තිබේ..... 
මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..

මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..

ජන්තු අයියා;18690877 said:ඊයේ බර කාලෙකට පස්සේ බජාජ් කම්පැනි දාලා බයික් එක ෆුල් සර්විස් කළා සිංහලු...ගෙවිච්ච කෑලි බෑලි ඔක්කොම අලුතෙන් දැම්මා..දැන් නම් නියමයි බයික් එක..එන්ජින් එකේ සද්දේ පවා ස්මූත් උනා....රුපියල් 10 000 ක් විතර වියදම් කළා ඔක්කොටම.

කාර් එකද බයික් එකද ?

![]()

monavada aluthen danme
ජන්තු අයියා;18691110 said:බයික් එක බොල..
චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්

..අංගොඩ කිව්වම පිශ්ෂන් කොටුව නේ මතක් වෙන්නේ..ඕක මහා කුජිත සීන් එකක්..මගේ කකුල කැඩිලා ඉන්න කාලේ ක්ලිනික් යන්න එපැයි බං..ඉතිං උන් මගේ ෆයිල් එකේ නම දාලා තියෙන්නේ "**ම් -අංගොඩ" කියලා..ඉතින් උදේට ඔතන ගිහින් ඉන්නකොට මුන් මහා හයියෙන් ඕක කියලා කතා කරනවා..දුර පළාත් වලින් පවා මිනිස්සු එනවනේ බං..උන් එවෙලට මම දිහා බලන්නේ පිස්සෙක් කියලා හිතලා..

..විලි ලැජ්ජාවේ බෑ..ජන්තු අයියා;18691110 said:චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්