කොහොමත් ගොඩක් සර්විස් ස්ටේෂන් වල ඉන්නේ අංගොඩින් ආපු අය තමයි![]()
ඒක නම් ඇත්ත...පිස්සෝ ඉන්නේ වැඩි හරියක්..මාරයා නගිනවා උන් ගේ වැඩ දැක්කම..
කොහොමත් ගොඩක් සර්විස් ස්ටේෂන් වල ඉන්නේ අංගොඩින් ආපු අය තමයි![]()
මචන් ලා spuertapp silencer එකක් මගේ එකට සෙට් කරොත් engine එකට එක බලපානවද,
තෙල් කරන එක අඩු වෙනවද මෙන්න මේකට තමා මම කැමති.
![]()
මචන් ලා spuertapp silencer එකක් මගේ එකට සෙට් කරොත් engine එකට එක බලපානවද,
තෙල් කරන එක අඩු වෙනවද මෙන්න මේකට තමා මම කැමති.
![]()
ජන්තු අයියා;18691351 said:මට තියෙන ප්රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..

කිසිම කේස් එකක් නෑ
ජන්තු අයියා;18691351 said:මට තියෙන ප්රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..
http://reactiongifs.me/wp-content/uploads/2014/04/vladimir-putin-laughing.gif
පුලුවන් බන්. අර බම්බුවක් තියනව ඒක ගැහුවම හරි![]()
ජන්තු අයියා;18690652 said:ඕක ස්පෙෂල් එඩිෂන් එකක්...බජාජ් පල්සර් නාසා මොඩල් කියලා කියන්නේ...
ඔය ලයිට් එකේ ඇතුල් පැත්තේ තියෙනවා මචන් ඇණයක්..අන්න එක කරකවලා උබට ඕක හරි ගානට හදා ගන්න පුළුවන්..
ඔය ඔක්කොටොම ගියෙ 10000ඩ බන් ?ජන්තු අයියා;18691144 said:මොකද බොල අංගොඩ කිව්වම මූන කජු ලෙල්ල වගේ....අංගොඩ කිව්වම පිශ්ෂන් කොටුව නේ මතක් වෙන්නේ..ඕක මහා කුජිත සීන් එකක්..මගේ කකුල කැඩිලා ඉන්න කාලේ ක්ලිනික් යන්න එපැයි බං..ඉතිං උන් මගේ ෆයිල් එකේ නම දාලා තියෙන්නේ "**ම් -අංගොඩ" කියලා..ඉතින් උදේට ඔතන ගිහින් ඉන්නකොට මුන් මහා හයියෙන් ඕක කියලා කතා කරනවා..දුර පළාත් වලින් පවා මිනිස්සු එනවනේ බං..උන් එවෙලට මම දිහා බලන්නේ පිස්සෙක් කියලා හිතලා..
..විලි ලැජ්ජාවේ බෑ..

අපේ නම් ඕව සුම්ම 
ෆුට් රෙස්ට් එකම වෙයි 2000ක් විතර 
මචන් යට බලපන් ඇණයක් ඇති එකෙන් කරන්නෙඅඩේ එක අපිට කරගන්න පුලුවන්ද බං?

මචන් යට බලපන් ඇණයක් ඇති එකෙන් කරන්නෙ![]()

තොපි තමයි මිනිස්සුන්ව නරක් කරන්නේ..මචන්ලා 135 එකේ හෙඩ් ලයිට් බිම් එක adjust කරගන්නේ කොහොමද?ලයිට් එක හඳේ වදින්නේ රෑට..
එජස්ටර් එකක් තියෙනවා මචන් ඔය අස්සක......
පොඩ්ඩක් බලපන්...... මම දැක්කා 150 යක නම් දිග නියනක් දාලා එජස්ට් කරනවා..... 
ඔය ඔක්කොටොම ගියෙ 10000ඩ බන් ?අපේ නම් ඕව සුම්ම
ෆුට් රෙස්ට් එකම වෙයි 2000ක් විතර
![]()
බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.
ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...
බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.
ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...
...කියාද මචන් ගද්දි බයික් එක?ජන්තු අයියා;18691110 said:බයික් එක බොල..
චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්





ජන්තු අයියා;18692446 said:ඔන්න දැන් තමයි කෑම...කියාද මචන් ගද්දි බයික් එක?
petrol gahuwe nadda bun![]()