ඒක තමයි මචං මටත් මොකක් හරි පරස්පර විරෝධි බවක් දැනුනා. මොකද නැන්දයි, අම්මයි වාහනේ ඇතුලේ හිටියේ. හීරුනු එක දකින්නෙවත් නැතුව මොකද මාමට ඔරවගෙන ගියේ.
දැන්නේ වැඩේ දැනගත්තේ
![]()
මම ෆෝන් එක බලනවා දැක්කා බොලව් ඒ දෙන්නා.... ඒකටයි මල පැනලා තියෙන්නේ..... ආයේ පානදුරේට යනකම් ෆෝන් එක දිහා ඈහැක් ඈරලා බැලුවේ නෑ...... 
ඒක තමයි මචං මටත් මොකක් හරි පරස්පර විරෝධි බවක් දැනුනා. මොකද නැන්දයි, අම්මයි වාහනේ ඇතුලේ හිටියේ. හීරුනු එක දකින්නෙවත් නැතුව මොකද මාමට ඔරවගෙන ගියේ.
දැන්නේ වැඩේ දැනගත්තේ 
උඹ මගුලක් කියනවා...... ඔය වාහනෙයි අපෙයි අතරේ සම්බන්දේ දන්නේ මමනේ...... ඕකට කතා කරන්න පුලුවන් නම්.......