ඕක දාන විදිහ කියහන්කෝ... gif වැඩකරන්න දාන විදිහ මම නොදනී...පොලා වැඩ
![]()
![]()
![]()
![]()
![]()
පොලෝ මේ ඇනිමේෂන් එක දාගත්තනම් හරි
ඕක දාන විදිහ කියහන්කෝ... gif වැඩකරන්න දාන විදිහ මම නොදනී...පොලා වැඩ
![]()
![]()
![]()
![]()
![]()
පොලෝ මේ ඇනිමේෂන් එක දාගත්තනම් හරි
අයියේ කෝකටත් කියල අද ස්කෑන් එකක් කලා.මේකේ තියන CAMSHAFT POSI.SENSOR MALFUNCTION එකෙන් යම් බලපෑමක් තියනවද මගේ ප්‍රශ්නෙට.ඇයි දන්නවද මම එහෙම අහන්නේ D ගියර් එකේ පිකප් නැතුව ගියර් මාරු නොවී පිස්සු කෙළියට 2 දාපුවහම දුවනවා අවුලක් නැතුව.ඔයිල් ප්‍රස්නයක් නම් එහෙම D එක අවුල් වෙලා 1,2 විතරක් හොදට දුවනවද?.ඔබගේ උදවු අවශ්‍යම මොහොතක මම ඉන්නේ.
![]()

අද තාත්ත clinic එක්කගෙන ගිහින් එන්න බලනකොට coolent 500ml විතර වගේ ගිහින් තිබ්බ කුකුලනි. පොඩ්ඩක් බොනට් ඇරලා ඔලුව දාල බැලුවම coolent එලියට ආව වගේ පෙන්න තිබ්බේ පොඩි වතුර ටැංකියේ බටෙන් තමා. රේඩියේටර් මුඩිය ඇරියම බිම තිබුන ප්‍රමනේ විතර වගේ කියල හිතන්න පුළුවන් තරමක් අඩු වෙලා තිබ්බ. අඩු ටිකට වතුර පුරවල, ස්ටාර්ට් කරලත් අපහු වතුර රේඩියේටර් එකට දාල තමා මුඩිය වැහුවේ. පොඩි ටැංකියේ තියෙන්න ඕන level එකට coolent තිබ්බ. අඩුවක් නෑ. මොකක්ද වෙන්න ඇත්තේ. වාහනේ ගාවට යනකොට බිම ඔක්කොම කොළ පාටයි යකු.
මුඩියේත් අවුලක් නෑ

කටුවක් සෙට් වෙන්න යන සීන් එකක් තියෙන්නේ.අද තාත්ත clinic එක්කගෙන ගිහින් එන්න බලනකොට coolent 500ml විතර වගේ ගිහින් තිබ්බ කුකුලනි. පොඩ්ඩක් බොනට් ඇරලා ඔලුව දාල බැලුවම coolent එලියට ආව වගේ පෙන්න තිබ්බේ පොඩි වතුර ටැංකියේ බටෙන් තමා. රේඩියේටර් මුඩිය ඇරියම බිම තිබුන ප්‍රමනේ විතර වගේ කියල හිතන්න පුළුවන් තරමක් අඩු වෙලා තිබ්බ. අඩු ටිකට වතුර පුරවල, ස්ටාර්ට් කරලත් අපහු වතුර රේඩියේටර් එකට දාල තමා මුඩිය වැහුවේ. පොඩි ටැංකියේ තියෙන්න ඕන level එකට coolent තිබ්බ. අඩුවක් නෑ. මොකක්ද වෙන්න ඇත්තේ. වාහනේ ගාවට යනකොට බිම ඔක්කොම කොළ පාටයි යකු.
මුඩියේත් අවුලක් නෑ
![]()

මට වගේ සීන් එකක්
පේන ලීක් එකක් නැත්තං ටැංකියයි ෂෙල් එකයි අතර හුක් අස්සෙන් වතුර එනවද බලපං. සමහරවිට යට කැප් එක ලීක්ද? තාමත් අඩුවෙනවද?

මොකක් වෙන්න යනවද මන්ද බන්. ඒ අස්සේ අද හවස අපේ කලින් කාර් එක දැක්ක බන්. ගෙවල් ගාවින් ගියා. පේන්ට් කරල ලස්සනට තිබ්බ බන්. 
දකිනකොටත් පුදුම තරහක් ආවේ තිය ගත්තේ නැති එකට නම්

යට හෝස් එකක් ලීක් ඇතිඅද බන් ඔහොම ගිහින් තිබ්බේ. මේකේ තියෙන්නේ මොකක් හරි මරාලයක් වෙලා ටැංකි ගහල කරල හැදුව රේඩියේටර් එකක්. අර off flow බටෙන් වගේ ඇවිත් තිබ්බේ. එච්චර ගොඩක් ආව එකයි අවුලමොකක් වෙන්න යනවද මන්ද බන්. ඒ අස්සේ අද හවස අපේ කලින් කාර් එක දැක්ක බන්. ගෙවල් ගාවින් ගියා. පේන්ට් කරල ලස්සනට තිබ්බ බන්.
දකිනකොටත් පුදුම තරහක් ආවේ තිය ගත්තේ නැති එකට නම්
![]()
ඕක දාන විදිහ කියහන්කෝ... gif වැඩකරන්න දාන විදිහ මම නොදනී...




සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.

ඕවා හිර වෙලා දිරනවා ඊට පස්සේ ඇතුලට වතුර එනවා 
යට හෝස් එකක් ලීක් ඇති
ඒවා බලපං..

පොඩ්ඩක් වත් coolent තිබ්බේ නෑ ගාඩ් එකේ සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.

මක්කෙයි බන් ඕවට කරන්නේ ඉතින් ?? කොහොමද හදන්නේ?ටහිකෙයි
ඔය කාර්වල ඉස්සරහ දැලෙන් වතුර එන එක හෙන කොමන් අවුලක්ඕවා හිර වෙලා දිරනවා ඊට පස්සේ ඇතුලට වතුර එනවා
![]()

යකූමක්කෙයි බන් ඕවට කරන්නේ ඉතින් ?? කොහොමද හදන්නේ?

ඹය fuse box එක සුද්ද කර කර ඉන්න එපා මචන් රිකන්ඩිෂන් වෙන එකක් ගෙනල්ලා බට් කරලා දාපන්සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.
අංක එක කාර් එකේ වයිපර් වලට පහලින් තියන හිල් ටික අස්සෙන් යන වතුර ටික බහිනවා කාර් එක ඇතුලට. සෑහෙන කාලයක් තෙමි තෙමි දුවල තියනව මෙහෙම.
ඒ වතුර ටික බැහැල තියෙන්නේ ෆියුස් බොක්ස් එක හරහා.
මේ තියෙන්නෙ ෆියුස් බොක්ස් එක පලු කරලා. පේනවනෙ ඇතුලෙ තත්වෙ. ඇතුල ඔක්කොම දිරලා නන්නත්තාර වෙලා තියෙන්නෙ. පාත් සම්පූර්ණයෙන්ම දිරල ගිහිල්ල සමහර ඒව.


ඹය fuse box එක සුද්ද කර කර ඉන්න එපා මචන් රිකන්ඩිෂන් වෙන එකක් ගෙනල්ලා බට් කරලා දාපන්
මිටර් බොඩ් එක නම් හදාගන්න වෙනවා
දැන් මු කැගැහුවේ වයරින් එක කලින් හදපු තැනින් කලා කිය කිය ඉතින් වයරිං එක කාලා තිබුනාද ?![]()

එහේනම් කලින් වයරින් කරපු උන්ගේ වැඩක් අපි වයරින් එකට අතක් තිබ්බේ නැ ගලවපු විදියටම හයි කරා මිසක්ඒක හදන්න පුලුවන්නම් හදල දායි. වයරින් එක එහෙන් මෙහෙන් ඇදලා දාලා බන්. ඒකයි ෂෝට් වෙලා තියෙන්නෙ. ස්විච් එකෙන් යන සමහර වයර් කපලා වෙන තැන් වලින් ඇදලා. ෆියුස් බෝඩ් එකෙන් සප්ලයි එන්නෙ නැති නිසා හිතුන හිතුන තැන් වලින් අරන් දීල සප්ලයි.![]()
එහේනම් කලින් වයරින් කරපු උන්ගේ වැඩක් අපි වයරින් එකට අතක් තිබ්බේ නැ ගලවපු විදියටම හයි කරා මිසක්
ඉස්සරහින් තාම වතුර එනවාද මචන් ඹක හදලා වතුර බාල්දි 2-3 පත බාලා බැලුවා වතුර ආවේ නැනේ උඩින් බහින් වතුර නෙවේද එන්නේ

වතුර එනව තාම ටිකක්. වයිපර් එක ගාව තියන හිල් ටිකෙන් බහින වතුර ඇතුලෙ තියන පීල්ල වගේ එකෙන් එන්නෙ බන්.උබ කිව්වේ නැති උනාට බඩා මේ ත්රෙඩ් එකේම තැන් කිපයකදිම කිය කිය හිටිය මමත් බලන් හිටියේ ඹක ගලොනකන් මොකද උනේ කියලා එතනින් පල්ලෙහාට බහින ලයින් එක එහේනම් හිර වෙලා ඇති පොඩි බටයක් නේද තියෙන්නේඋඹලට මොකුත් කිව්ව නෙමෙ බන්..
ඉලෙක්ට්‍රික් වැඩ කරපු එවුන් කාල තියෙන්නෙ.වතුර එනව තාම ටිකක්. වයිපර් එක ගාව තියන හිල් ටිකෙන් බහින වතුර ඇතුලෙ තියන පීල්ල වගේ එකෙන් එන්නෙ බන්.
සිංහලුනේ.. මේ තියෙන්නෙ අපේ බඩාගෙ ඩී.එක්ස් එක වද දෙන්න හේතු ටික.









හත් දෙය්යනේ දැන් ඉතින් ඔය ටික හදන්න බඩාගෙ බඩගෙඩිය උගස් තියන්න වෙනව නේද ඕක හදන්න. හපොයි අසරණ බඩා![]()
![]()
