තෑන්කූ කුකුළණි......
පාටි බලමු කෝ පස්සේ...දැන් හිදිල ඉන්නේ.....![]()
අර විකියා කිව්ව දේ කරන්න වේවිද.....?

තෑන්කූ කුකුළණි......
පාටි බලමු කෝ පස්සේ...දැන් හිදිල ඉන්නේ.....![]()

හිට්ලර් හිට්ලර්...... පදින්න කැමති ප්රියස් විතරයි කියන්නේ......![]()
අර විකියා කිව්ව දේ කරන්න වේවිද.....?![]()

කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

එල එල කිඹුලයියේ.. සතුටුයි...හොඳට පාවිච්චි කරන්න.
![]()
පාටි පාටි පාටි.......
![]()
![]()
අපිටත් ඕනේ..![]()
I didn't write this mate ( wish I did) Christina Rosetti didI'd marry her if she was so long dead
party oni![]()
හුරේ... ජයවේවා![]()
මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්රිඩ් රිය නේද මේහ්![]()
පාටියක් දාමුකෝ !![]()
සුභ පැතුම් මාමේ....
කාර් පාටිය කවද්ද.![]()
Congraaaatz lokka. Bokkenma.Ohoma yan.....Harrier hb ekak nxt goal eka kara gamu.
Cteed1 fatta quality buea
Bbq pena maane.......
උනුසුම් සුබ පෑතුම් සහෝ![]()

කුකුළණි....
අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......
![]()
මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....![]()

ට්විස්ටුවා ඇර අනික් උන් ටික පස්ස පැත්තට ලෑලි කෑලි ගහන් පල. මේ දවස් වල හිඳිලලු ඉන්නේ. "කොයි පාටි" තමා හම්බුවෙනේ මේ දවස් වල ගියොත්.![]()

උඹට ඉතින් කොහොමත් ඔව්වා පුරුදු එකානේ..![]()

Ahh me awith inne..mala Gedara wada tika iwarada Dan..![]()

කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එක පාගන්න ඕනෙ. දැන්නම් ගානක් නෑ.
හ්ම්ම්ම්ම්.... හෙට බණ.![]()

Ane mata therenne na appa..
අදනම් මාලඹේ ඉඳන් ගෙදරටම කාර් එක අරන් ආව සිංහලු. අවුලක් වුනේ නෑ.කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එක පාගන්න ඕනෙ. දැන්නම් ගානක් නෑ.
![]()

Malli data bundle ekak active karaganne kohomada? Mama Mobil partner eken msg karanna haduwa bahane..Ane mata therenne na appa..
![]()
එකෝ රීලෝඩ් එකක් දාගන්න ඕනේ ඔයාට ඕනේ දත්ත ගානට හෝ නැත්නම් සිම් එක ෆෝන් එකකට දාලා කාර්ඩ් එකක් දාන්න ඕනේ ඩේටා බන්ඩල් එකට අදාල කමියුනිකේශන් එකකින් ගත්තු.
උඹට ඉතින් කොහොමත් ඔව්වා පුරුදු එකානේ..![]()