EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුකුළණි....
    අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
    වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
    වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
    ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......

    attachment.php

    මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....:angry::angry::growl::growl:

    පට්ට. කන්ග්‍රෑට්ස්... :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල කිඹුලයියේ.. සතුටුයි...:) හොඳට පාවිච්චි කරන්න.:D

    :cool: පාටි පාටි පාටි....... :yes: :yes:

    අපිටත් ඕනේ..:P:P:P

    I didn't write this mate ( wish I did) Christina Rosetti did :love::love: I'd marry her if she was so long dead

    party oni :P

    හුරේ... ජයවේවා
    3.gif
    3.gif
    3.gif
    මැරිඩ් ක්ලබ් එකේ පළවෙනි හයිබ්‍රිඩ් රිය නේද මේහ් :rolleyes:
    පාටියක් දාමුකෝ !
    4.gif

    සුභ පැතුම් මාමේ....:love:
    කාර් පාටිය කවද්ද.:rolleyes:

    Congraaaatz lokka. Bokkenma.Ohoma yan.....Harrier hb ekak nxt goal eka kara gamu.
    Cteed1 fatta quality buea:yes:

    Bbq pena maane.......

    උනුසුම් සුබ පෑතුම් සහෝ:yes::yes:

    ට්විස්‍ටුවා ඇර අනික් උන් ටික පස්ස පැත්තට ලෑලි කෑලි ගහන් පල. මේ දවස් වල හිඳිලලු ඉන්නේ. "කොයි පාටි" තමා හම්බුවෙනේ මේ දවස් වල ගියොත්. :P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුකුළණි....
    අළුත් වාහනයක් ගත්තෙමි.....ඇක්වා එකක්......
    වාහනය නම් ලෙසට ම සුපිරියට ම තියන බව නොකියා ම බෑ......
    වැඩේ සෙට් කරල, කරල දුන්නේ එළකිරි එකේ ම එකෙක් වන Creed1
    ඌ ඊයේ දවල් වාහනය ගෙනත් ම දුන්න ක්ලිනික් එකේ දොරකඩට ම......

    attachment.php

    මූ මේකේ නම්බර් ප්ලේට් එකට කිඹුළෙකුත් ගහලයි තියෙන්නේ.....:angry::angry::growl::growl:

    Woow..congratz...lassana paata..:love::love::D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ට්විස්‍ටුවා ඇර අනික් උන් ටික පස්ස පැත්තට ලෑලි කෑලි ගහන් පල. මේ දවස් වල හිඳිලලු ඉන්නේ. "කොයි පාටි" තමා හම්බුවෙනේ මේ දවස් වල ගියොත්. :P:rofl:

    ai do mama hara :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදනම් මාලඹේ ඉඳන් ගෙදරටම කාර් එක අරන් ආව සිංහලු. අවුලක් වුනේ නෑ. :) කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එක පාගන්න ඕනෙ. දැන්නම් ගානක් නෑ.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදනම් මාලඹේ ඉඳන් ගෙදරටම කාර් එක අරන් ආව සිංහලු. අවුලක් වුනේ නෑ. :) කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එක පාගන්න ඕනෙ. දැන්නම් ගානක් නෑ.:yes:

    Mona kalath kalpanawen parissamen harinduwo..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :):)

    Malli data bundle ekak active karaganne kohomada? Mama Mobil partner eken msg karanna haduwa bahane..:( Ane mata therenne na appa..:(

    එකෝ රීලෝඩ් එකක් දාගන්න ඕනේ ඔයාට ඕනේ දත්ත ගානට හෝ නැත්නම් සිම් එක ෆෝන් එකකට දාලා කාර්ඩ් එකක් දාන්න ඕනේ ඩේටා බන්ඩල් එකට අදාල කමියුනිකේශන් එකකින් ගත්තු.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෝ රීලෝඩ් එකක් දාගන්න ඕනේ ඔයාට ඕනේ දත්ත ගානට හෝ නැත්නම් සිම් එක ෆෝන් එකකට දාලා කාර්ඩ් එකක් දාන්න ඕනේ ඩේටා බන්ඩල් එකට අදාල කමියුනිකේශන් එකකින් ගත්තු.

    Eka kohomada karanne? Communication ekakain karaganna puluwanda