ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    මු වගේ එකෙක් ව අන්දලා බයික් එකක් විකුනන්න ලේසි, කඩේ එකා මුට hero එක manual එක පෙන්නන්ලා මුගේ ඇගේ ගැහුවා දැන් මු අල්ලා වගේ manual එක කියවනවා
    :yes::yes:

    :lol::lol::lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    මිට්ටො ඕකෙ තියෙන්නෙත් NS එන්ජිමමයි :yes: උබලත් මාර විදිහටනෙ බන් කොලිටිය බලන්නෙ.හැප්පිලා කුඩු උනාම කොලිටි අවුල්ලු :( එහෙනම් මෙ CBR එකෙත් මොකක් හරි අවුලක් ඇති :rofl::rofl:

    එක උ ඇවිත් තියෙන්නේ 120 වගේ අල්ලලා ඔහොම ඉතුරු වුනා මදැයි,
    ns එකේ pork 2 size එක බලපන්කො අජුතයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක උ ඇවිත් තියෙන්නේ 120 වගේ අල්ලලා ඔහොම ඉතුරු වුනා මදැයි,
    ns එකේ pork 2 size එක බලපන්කො අජුතයි
    RSඑකේ එන්‍ජිම හරි තියෙනව.CBR එකේ ඉන්ජිම බස් එක යට :( ගොඩක් රිදෙයි මේකටනම් :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    11742869_923873260992773_3573145072788830271_n.jpg

    අඩේ රෝදෙට වෙලා තියෙන දේ හිතාගන්න බෑනේ බන් :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බිජ්ජ පාගපු මට ඇට වල්ලගේන් කෙලවල්ල වෙන් කරගන්නව වගේම ඔරිජිනල් යතුර හොයා ගන්න බැරිවෙයි කියල හිතුනද සින්හලයෝ :angry::angry::angry:

    ඕක විතරයි ඉතුරු වෙලා තිබ්බේ එකත් පාගගත්තද උඹ :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරිජ්ජ පාගපු මට ඇට වල්ලගේන් කෙලවල්ල වෙන් කරගන්නව වගේම ඔරිජිනල් යතුර හොයා ගන්න බැරිවෙයි කියල හිතුනද සින්හලයෝ :angry::angry::angry:

    මොකක්ද මේ ඇට වල්ල පාගගත්ත කතාව?:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18707008 said:
    ජපන් එක ගන්නය තනන්නේ?

    මූ තටමන්නෙ නම් ඉන්දියාවෙ එකෙක් වගේ..:rofl::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: ඈයි යකෝ හීරෝ කුකුලගේ ටැංකියට කුට්ටම තැලිච්ච සීන් එක..... ඕක ප්‍රසිද්ධ රහසක් නෙව..... :baffled:

    තැලිච්ච කුට්ටම මූ පාගගෙනද :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔය කියල තියෙන්නෙ පාගගත්ත කියලා..:yes:

    හපොයි :baffled:
    බයික්ස් එකේ ටැංකියේ වැදිලා පදම් වෙලා කකුල් දෙක ගාවටම ඇදිලා ඇත්තේ :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.
    2.gif

    මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..
    මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ
    2.gif
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ~ජපන් ප්ශන~

    මචන් ජේඩෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නෙ කොහොමද ? :oo: එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ :dull:

    තව මචන් ඕක ගද්දි ඔරිජිනල් යතුරමද එන්නෙ ? හොන්ඩලගෙ කුරුල්ල මාක් එක ගහපු ? :rolleyes:

    මේන් ස්ටෑන්ඩ් එක ගහන්න සීට් එකේ හෙල්මට් හෝල්ඩර් එක තියන හරියේ තියනව හැන්ඩ්ල් එකක් වගේ එකක්..එතනින් අල්ලල උස්සන්න පුලුවන්..

    මගේ බයික් එකේ නන් ඔරිගිනල් යතුර ආවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.
    2.gif

    මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..
    මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ
    2.gif

    අඩේ මං ගලවලා නෑනෙ ඕවා. පොඩ්ඩක් කල්පනා කරලා බලපන් සංකීර්ණ නැති වැඩක් ඇත්තෙ. HML ගොයිය දන්නව ඇති මං හිතන්නෙ. :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක විතරයි ඉතුරු වෙලා තිබ්බේ එකත් පාගගත්තද උඹ :oo:
    :angry::angry::angry:

    මොකක්ද මේ ඇට වල්ල පාගගත්ත කතාව?:confused:
    තොපි නිවුස් එහෙම බලන්නැද්ද :dull::dull:

    ජන්තු අයියා;18707008 said:
    ජපන් එක ගන්නය තනන්නේ?
    :yes::yes::love::love:

    මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.
    2.gif
    මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ
    2.gif
    මචන් ගැරේජ් එකකින්ම කරගන්න ඕක :yes:

    මේන් ස්ටෑන්ඩ් එක ගහන්න සීට් එකේ හෙල්මට් හෝල්ඩර් එක තියන හරියේ තියනව හැන්ඩ්ල් එකක් වගේ එකක්..එතනින් අල්ලල උස්සන්න පුලුවන්..මගේ බයික් එකේ නන් ඔරිගිනල් යතුර ආවා

    එල එල මචන් තෑන්ක්ස් මන් ඒකයි බැලුවෙ කොහොමද ගහන්නෙ කියල ස්ටෑන්ඩ් එක
    මටත් ඕන අන්න ඒ වගේ යතුර පවා ඔරිජිනල් ආපු වන්ඩියක් තමා
    Cute+face.jpg
     
    Status
    Not open for further replies.