මු වගේ එකෙක් ව අන්දලා බයික් එකක් විකුනන්න ලේසි, කඩේ එකා මුට hero එක manual එක පෙන්නන්ලා මුගේ ඇගේ ගැහුවා දැන් මු අල්ලා වගේ manual එක කියවනවා
![]()





මු වගේ එකෙක් ව අන්දලා බයික් එකක් විකුනන්න ලේසි, කඩේ එකා මුට hero එක manual එක පෙන්නන්ලා මුගේ ඇගේ ගැහුවා දැන් මු අල්ලා වගේ manual එක කියවනවා
![]()





මිට්ටො ඕකෙ තියෙන්නෙත් NS එන්ජිමමයිඋබලත් මාර විදිහටනෙ බන් කොලිටිය බලන්නෙ.හැප්පිලා කුඩු උනාම කොලිටි අවුල්ලු
එහෙනම් මෙ CBR එකෙත් මොකක් හරි අවුලක් ඇති
![]()
200NS එක පට්ට බයික් එක කියලා කිරියෙ කට්ටිය එකපාර සෑහෙන්න තර්ක කලා මතක ඇතී.. ස්පීඩ් මලයට එහෙම මතක ඇති.පට්ට කොලිටිය.
![]()
RSඑකේ එන්‍ජිම හරි තියෙනව.CBR එකේ ඉන්ජිම බස් එක යටඑක උ ඇවිත් තියෙන්නේ 120 වගේ අල්ලලා ඔහොම ඉතුරු වුනා මදැයි,
ns එකේ pork 2 size එක බලපන්කො අජුතයි
ගොඩක් රිදෙයි මේකටනම් 
බිජ්ජ පාගපු මට ඇට වල්ලගේන් කෙලවල්ල වෙන් කරගන්නව වගේම ඔරිජිනල් යතුර හොයා ගන්න බැරිවෙයි කියල හිතුනද සින්හලයෝ![]()

මු වගේ එකෙක් ව අන්දලා බයික් එකක් විකුනන්න ලේසි, කඩේ එකා මුට hero එක manual එක පෙන්නන්ලා ඒ බයික් එක මුගේ ඇගේ ගැහුවා දැන් මු අල්ලා වගේ manual එක කියවනවා





කරිජ්ජ පාගපු මට ඇට වල්ලගේන් කෙලවල්ල වෙන් කරගන්නව වගේම ඔරිජිනල් යතුර හොයා ගන්න බැරිවෙයි කියල හිතුනද සින්හලයෝ![]()

RSඑකේ එන්‍ජිම හරි තියෙනව.CBR එකේ ඉන්ජිම බස් එක යටගොඩක් රිදෙයි මේකටනම්
![]()
මොකක්ද මේ ඇට වල්ල පාගගත්ත කතාව?![]()
ඈයි යකෝ හීරෝ කුකුලගේ ටැංකියට කුට්ටම තැලිච්ච සීන් එක..... ඕක ප්‍රසිද්ධ රහසක් නෙව..... 
ජන්තු අයියා;18707008 said:ජපන් එක ගන්නය තනන්නේ?


ඈයි යකෝ හීරෝ කුකුලගේ ටැංකියට කුට්ටම තැලිච්ච සීන් එක..... ඕක ප්‍රසිද්ධ රහසක් නෙව.....
![]()

ඔව් ඔය කියල තියෙන්නෙ පාගගත්ත කියලා..![]()


~ජපන් ප්ශන~
මචන් ජේඩෙ මේන් ස්ටෑන්ඩ් එක ගහන්නෙ කොහොමද ?එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ
තව මචන් ඕක ගද්දි ඔරිජිනල් යතුරමද එන්නෙ ? හොන්ඩලගෙ කුරුල්ල මාක් එක ගහපු ?![]()
මචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.![]()
මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..
මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ![]()

ඕක විතරයි ඉතුරු වෙලා තිබ්බේ එකත් පාගගත්තද උඹ![]()



තොපි නිවුස් එහෙම බලන්නැද්දමොකක්ද මේ ඇට වල්ල පාගගත්ත කතාව?![]()


ජන්තු අයියා;18707008 said:ජපන් එක ගන්නය තනන්නේ?




මචන් ගැරේජ් එකකින්ම කරගන්න ඕකමචංලා TVS Champ moped ( මදුරුවා) බයික් එක්ක තියෙනවා. ඒකේ ක්ලච් ප්ලේට් ගිහිං. ක්ලච් ප්ලේට් දෙකක් ගෙනත් දීලා ආවා හයි කරන අංකල්ට. දැං මාසයක් විතර ඇති. එයාට අංසබාගේ හැදිලා.මං අද බයික් එක ගෙදර අරං ආවා. ක්ලච් ප්ලේට් එක එන්නේ බයික් එකේ වම් අත පැත්තට. දුබුරු පාටට හුරු ප්ලේට් 2යි.. නිකල් පාටට හුරු ගෙවිච්ච ප්ලේට් දෙකකුයි තව ඇන දාන ප්ලේට් එකකුයි ස්ප්‍රිං එකකුයි බෑග් එකක දාලා තිබිලා දුන්නා..මට මේක ගෙදර හයි කර ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ![]()
![]()

මේන් ස්ටෑන්ඩ් එක ගහන්න සීට් එකේ හෙල්මට් හෝල්ඩර් එක තියන හරියේ තියනව හැන්ඩ්ල් එකක් වගේ එකක්..එතනින් අල්ලල උස්සන්න පුලුවන්..මගේ බයික් එකේ නන් ඔරිගිනල් යතුර ආවා