ඩී.එක්ස් එක පුරාම මෙන්න මෙහෙම පැල්ලම් තියනවා. ඕක තමා හේතුව එහෙනම්.
![]()
දැක්කනේ පවර් එක..... වහලේ තියෙන්නේ..... 
ඩී.එක්ස් එක පුරාම මෙන්න මෙහෙම පැල්ලම් තියනවා. ඕක තමා හේතුව එහෙනම්.
![]()
දැක්කනේ පවර් එක..... වහලේ තියෙන්නේ..... 
එතකොට ඔයා ශරීර කෘත්‍ය කරන්නේ පස්සා පැත්ත උඩ තියාගෙන කියලාද කියන්නෙදැක්කනේ පවර් එක..... වහලේ තියෙන්නේ.....
![]()


කියපං කෝ ඉතිං........සුභ උදෑසනක් වගේම සුභ සුභ ආරංචියකුත් තියෙනාවෝ........










Hammme ek mc wasi siyalu denata subharma suba nrws ekak
Minipura ta lassana rosa patikkiyak labila.....
Siyalu sampath sapiri wasanawantha anagathayak.....
කියපං කෝ ඉතිං........![]()
ජය වේවා!!!!!
අපේ සංගමයට කෙළි පැටික්කියක්.......!!!
මිනි මාමේ.....
මාගේ සහ මාගේ පවුලේ අයවළුන් ගේ හෘදයාංගම සුබ පැතුම්.....
කෙළි පැටික්කියෙක් ආවාම තමා පවුලක් සම්පූර්ණ වෙන්නේ..........





සුභපැතුම් මිනි මාමේ...
දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා![]()
![]()
ඉතිං උඹලා දැන්මම මාමලා වෙලා ඉවරයි නේ.. තව ටික දවසකිං සීයලා කරවන්න තමා තියෙන්නෙදැන් බොලාලා අපිව මාමලා කරවන්නේ කවද්ද.....?

සුභ පැතුම් මිනියෝ.... ඔබටත් පවුලේ සැමත් නිදුක් නිරෝගී වේවා....




ඉතිං උඹලා දැන්මම මාමලා වෙලා ඉවරයි නේ.. තව ටික දවසකිං සීයලා කරවන්න තමා තියෙන්නෙ![]()


එකෙක් උණු උණු නිව්ස් එකක් දෙන්න කියලා කෝල් කරලා නුවර වැවට ජබොක් උනා කියහන්කෝ.....![]()
![]()


ඌ කියන්නේ ඌට දැනටත් ළමයි ඉන්නවා සහ එ ළමයි තව අවුරුදු 5-6ක් ඇතුලත බැදල අපිව සීයල කරනව කියල බං....උඹලගේ ළමයින්ට අපි මාමලා වෙන එක ගැන යකොව් ඇහුවේ.....![]()
ඇයි ඌ නිව්ස් ෆස්ට් වෙන්න ගියාද.....?![]()
ඔව් ඒ උනාට ඒ වෙනකොටම ලිදේ........
ලිදට පනිනවා කියලා ෆෝන් එක තිබ්බා...... පැන්නද දන්නේ නෑ..... 